GOT season 7 episode 4 - leaked script from recent HBO hack
https://www.docdroid.net/jOyeusE/004-got-704-highly-confidential.pdf
https://www.docdroid.net/jOyeusE/004-got-704-highly-confidential.pdf
GOT season 7 episode 4 - leaked script from recent HBO hack
https://www.docdroid.net/jOyeusE/004-got-704-highly-confidential.pdf
thanks machan. rep+
1.5tb leak una kiwwa got video leak wela nadda ban?
+10එල+10
GOT වල එපිසෝඩ් 3,4 දෙකේ script දෙක විතරයි ලු බන්. වීඩියෝ නෑ වගේ.

balu wada owwakiyawannamai hitheඉතින් මම මක් කරන්නද සීනා මාමේ

kiyawannamai hithe
aparade wage balanne nathuwa kiyawana eka![]()
මාත් උඩින් පල්ලෙන් බැලුව විතරයි ඔක්කොම කියෙව්වේ නෑ
දෙබස් ටිකත් කියෙව්වොත් බලන්න දෙයක් නැතිවෙනව නැත්තන්. එල+10
GOT වල එපිසෝඩ් 3,4 දෙකේ script දෙක විතරයි ලු බන්. වීඩියෝ නෑ වගේ.

kiyawannamai hithe
aparade wage balanne nathuwa kiyawana eka![]()
ඉතින් කියවන්න එපාමාත් උඩින් පල්ලෙන් බැලුව විතරයි ඔක්කොම කියෙව්වේ නෑ
දෙබස් ටිකත් කියෙව්වොත් බලන්න දෙයක් නැතිවෙනව නැත්තන්.

Sinhala subtitles dagena GOT balanna epa ban English subtitles dagena baladdi thama niyama athal eka tiyenne

ekanam aththa. sinhala sub ekka baladdi wena adahasak enne. (e subtitle translate karana un, hodata therenna araka meka kiyala unta one de subtitle ekata dana hinda godak welawaladi)
mama english sub ekka baluwata mata kathawa thibunu debasak mathak karaddi sinhalen mathak wenneenglish sub ekka balana eka ape knowledge 1tath hodai, kathawath wikurthi karagan nathiwa bluwaki

ඔව් බන් ඒක තමයි. සාමාන්‍ය කතා බහ ඒකනෙ.
මමත් ඉස්සරම සිංහල සබ් බැලුවා පස්සෙ පස්සෙ එපා උන බන්. උන්ගෙ සිංහල අපිට තේරෙන්නෙ නෑ. අනිත් එක ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න තියෙන චාන්ස් එකනෙ නැති කරගන්නෙ. කතාවේ තේරුමත් අවුල් යනවා.
ඔව් හැඳින්වීම් වගේ දේවල් ලෙසටම ලියලා තියෙනවා. දෙබස් ලියන බාසාවෙන් තියෙනකොට අවුල් යනවනෙ. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියනවනෙ.
සිරාවටම බන් මම ඒක ස්කිප් කලා බන්. මෙලෝ රහක් නෑ. මම හිතුවෙ මම වැල බලන්වවත් වැඩිද කියල..![]()
මේ series එක හදන විදිහ ගැන පැහැදීමක් නෑ. මේක හදන අය කරන්නේ තමන්ගේ ඔලුවේ මැවිච්ච storyline එකක් වෙනුවෙන් අනික් හැම දේම යට කරන එක. Greyscale රෝගය ගැන කතන්දරයේ කිසිම ගැලපීමක් නෑ. ඇඟ පුරා පැතිරිච්ච Greyscale එකක් හම ගලවල බේත් ගාල ගොඩදාන්න පුළුවන් නම් මුල් අවස්ථාවල (එක අතක්, කකුලක් etc.) දැනගෙන සනීප කරපු උන් හැම තැනම ඉන්න ඕන (එහෙම එකක් නෑ. හැදුන උන් මැරෙන්න ලෑස්ති වෙනව). ඒ අතරෙ Archmaester කියනව මේක කරන්න හරි අමාරුයිලු, ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවලු Bla...Bla.. යකෝ පොඩි කෑල්ලක හම කපල බේත් ගාල සනීප කරන එක අමාරු වෙන්නෙ කොහොමද? හැදිච්ච් හැම එකාම එන්නෙ කෙලවෙන්න ලංවෙලාද? මේ වගේ ප්‍රේක්ෂකයන්ගෙ සාමාන්‍ය බුද්ධියට අපහාස කරන ලෙවල් එකට මේ series එක ගිහිල්ලා තියනවා.
බැරිස්ටන් මරල දාපු එකත් මේ වගේම ගොං වැඩක්. පොතේ බැරිස්ටන් කියන්නේ බොහෝ දෙනාගේ ප්‍රියතම චරිතයක්. ඊට අමතරව POV character එකක්. රැජින නැති වෙලාවේ රට පාලනය කරන්නෙත් බැරිස්ටන්. නමුත් series එකේ ඔහුගේ චරිතය හරියට ගොඩනංවල තිබුනේ නැති නිසා ඔවුන් කරේ සරල විසඳුමක් විදිහට මරල දාපු එක. මේ වගේ දෙකේ පන්තියේ වැඩ කීපයක්ම කරල තියනවා.
GOT season 7 episode 4 - leaked script from recent HBO hack
https://www.docdroid.net/jOyeusE/004-got-704-highly-confidential.pdf

kiyawannamai hithe
aparade wage balanne nathuwa kiyawana eka![]()
Arya tried and couldn't be No One:
she's "Arya Stark of Winterfell,"
ආර්යා ස්ටාර්ක්ට නෝ වන් කෙනෙක් වෙන්න බැරි උනාද බන්? ඒත් අර්යට මූනවල් මාරු කරන්න පුළුවන්නෙ. මොකක්ද බන් මේකේ තේරුම. දන්න කෙනෙක් කියහන්කො
no one කියන එකේ අර්ථය එයාගේ සේරම past එක එයාගේ අනාගත බලාපොරොත්තු සියල්ල අත් හරිනවා එහෙම කරන්න ඕනේ
නැතුව් එහෙම කෙනෙක් වෙන්න බෑ
ආර්යා නොමැරී බරුනේ එකිත් එක්ක ට්‍රේන් වෙච්ච අනික් කෙල්ල ආර්ය්ව මරන්න කලින් ආර්යා ඒකිව මරපු හින්දා
එකී ආර්ය්ව මරන්න එනේන්ත් house එකේ rule එක කපු හින්දා
ආර්යාට ඕනේ එකිගේ ambitions වලට යන්න,ඒකිගේ කිල් list එක ඉවරයක් කරන්න
එහෙම පවුද්ගලික දේවල් තියාගන්න බෑ house black &white එකේ ඉන්නකොට
ආර්යා උත්සහ කරට no one කෙනෙක් වෙන්න බැරිවුනා
ඒකිගේ past එක ඒකිව ආපහු ගත්තා
එකයි කියන්නේ එකී no one කෙනෙක් නෙමේ
එකී වින්ටෙර්ෆෙල් වල ආර්යා ම කියලා
එත් අතනින් ඉගෙනගත්ත ස්කිල්ස් සෙට් එක අහක යන්නේ නෑ
ඒ වගේම එතන ගොඩක් කාලයක් ඉඳගෙන ස්ම්පුර්න් දේවල් ඉගෙනගහ්ත්ට හින්දා
ඒකිත් දන් නියම අස්සසින් කෙනෙක්
වොල්ඩර් ෆ්‍රේ ගේ මූණ ගන්නෙත් ඒවගේ
උව මුලින් මරනවා උගේ මූණ ගල්වල පස්සේ එක දාගෙන අනික් ෆ්‍රේ එව්වොත් ම්ර්න්වා
ඔතන හැකියාව තමා අරුගේ accent එකටම කතා කරන එක ඒවිදියටම ඉන්න එක
එක ඉගෙන ගන්න පුළුවන් දෙයක්ද නැත්නම් mythical දෙයක්ද දන්නේ නෑ
මොකද මූණ දානකොට ඒ චරිතෙට නියමෙට ම මාරු වෙනවා

ow ban ekanam aththa onne ohe innawa mula podda baluwa echchraiඉතින් කියවන්න එපාමාත් උඩින් පල්ලෙන් බැලුව විතරයි ඔක්කොම කියෙව්වේ නෑ
දෙබස් ටිකත් කියෙව්වොත් බලන්න දෙයක් නැතිවෙනව නැත්තන්.
සමහරවිට ඒ මුණ දාගත්තම අනික් දේවලුත් වෙනස් වෙනවා ඇති ඒ අදාල මූනට අනුවමුණ දාගන්න එක කෙසේ වෙතත් ඒ කටහඬින් කතා කරන එක නං කරන්න බැරි වැඩක්, එතන පොඩි හිලක් තියෙනව කතාවේ.
කටහඬේ කතාව අමතක කරමුකො.
මුලටම ගියොත් ආර්යා අන්ධවෙලානෙ හිටියෙ. එතකොට ජැකන් හ'ගා අහනවා නම මොකක්ද කියලා. ආරියා කියනව නමක් නෑයි කියලා. ඊට පස්සෙ අර පොන්ඩ් එකක් වගේ එක ලඟට අරන් ගිහිල්ලා වතුර ටිකක් දෙනවා. දීලා කියනවා ඇත්තටම නෝවන් කෙනෙක් නම් ජීවිතේ බේරේවි කියලා. ආර්යා ඒක බොනවා. ඇස් දෙකත් පෙන්න ගන්නවා. ඒ කියන්නේ ආර්යා මූනු වෙනස් කරන්න පුළුවන් ඒ ශිල්පය ඉගෙනගෙන නෙද?
ආර්යා මුලින් එන්නෙත් ඊටපස්සේ ඉගෙනගන්නෙත් ඇත්තටම no one කෙනෙක් වෙන්න
එත් අන්තිමට ඒකිට ඒකිගේ අර කඩු ශිපය උගන්න්වන්න ආපු ගුරාව මරපු එකා බ්‍රවොසි වලට එනව උව දැකලා උ පස්සේ යද්දී උ පෙදොපයිල් කෙනෙක් කියලත් දකිනවා
අන්තිමට එකී උව මරන්න තීරණය කරලා උව මරා දානව
එහෙම ඕනේ ඕනේ එකාව මරණන් බැහැ අර කල්ට් එක ඇතුලේ ඉන්නකොට
ඒ නිසා ඒකිට අර දඩුවම දෙනවා
පස්සේ අයි ඒකිට සෙකන්ඩ් චාන්ස් එකක් දෙනවනේ අර සරසි වගේ රගපාන ගෑනිව මරන්න
එකේදිත් ඒකි fail වෙන්ව හන්ගීම් වලට ඉඩදීලා
එතෙන්දි තමයි අර අනික් කෙල්ල ජකන් හා ගර් අවසරේ අරන් අර්ය්ව මරන්න එන්නේ
අන්තිමට ආර්යා එකිවත් මරලා ජකන් හා ගර් හම්බෙන්න ගියාම උ කියනව ෆිනලි ගර්ල් is no one කියල
ඒ වුනාට ආර්යා පරණ දේවල් එක්ක බැඳිලා ඒ ජීවිතේ ගෙනියන්න හිතන් අර දේවාලේ වගේ තැනින් එලියට බහිනවා
එකී එක ඉගෙන ගන්නේ අර මුලින්ම මෙරින් ට්‍රාන්ට් මරපු සීන් එකටත් කලින් වෙන්න ඕනේ

පොතේ තියෙන්නේ සර්සි වෙස්ටරෝස් වල ඉන්න ලසස්නම කාන්තවක් කියලා
ඒ වුනාට tv සීරිස් එකේ ඉන්න එකී මෙලෝ රහක් නෑ බන්
හැබැයි ඇක්ටින් නම් සුපිරි
හෙළුවැලි සීන් එකක් යනකොට එපාවෙනව එකයි අවුල
සරසි ගේ පළිගැනීමේ ක්‍රමය නම් සුපිරි