Game of Thrones Fans

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ series එක හදන විදිහ ගැන පැහැදීමක් නෑ. මේක හදන අය කරන්නේ තමන්ගේ ඔලුවේ මැවිච්ච storyline එකක් වෙනුවෙන් අනික් හැම දේම යට කරන එක. Greyscale රෝගය ගැන කතන්දරයේ කිසිම ගැලපීමක් නෑ. ඇඟ පුරා පැතිරිච්ච Greyscale එකක් හම ගලවල බේත් ගාල ගොඩදාන්න පුළුවන් නම් මුල් අවස්ථාවල (එක අතක්, කකුලක් etc.) දැනගෙන සනීප කරපු උන් හැම තැනම ඉන්න ඕන (එහෙම එකක් නෑ. හැදුන උන් මැරෙන්න ලෑස්ති වෙනව). ඒ අතරෙ Archmaester කියනව මේක කරන්න හරි අමාරුයිලු, ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවලු Bla...Bla.. යකෝ පොඩි කෑල්ලක හම කපල බේත් ගාල සනීප කරන එක අමාරු වෙන්නෙ කොහොමද? හැදිච්ච් හැම එකාම එන්නෙ කෙලවෙන්න ලංවෙලාද? මේ වගේ ප්‍රේක්ෂකයන්ගෙ සාමාන්‍ය බුද්ධියට අපහාස කරන ලෙවල් එකට මේ series එක ගිහිල්ලා තියනවා.

    බැරිස්ටන් මරල දාපු එකත් මේ වගේම ගොං වැඩක්. පොතේ බැරිස්ටන් කියන්නේ බොහෝ දෙනාගේ ප්‍රියතම චරිතයක්. ඊට අමතරව POV character එකක්. රැජින නැති වෙලාවේ රට පාලනය කරන්නෙත් බැරිස්ටන්. නමුත් series එකේ ඔහුගේ චරිතය හරියට ගොඩනංවල තිබුනේ නැති නිසා ඔවුන් කරේ සරල විසඳුමක් විදිහට මරල දාපු එක. මේ වගේ දෙකේ පන්තියේ වැඩ කීපයක්ම කරල තියනවා.:rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha

    මේ පීස් ඔයාට පොත් ඕනෙ නම් පොත කියවන්න.. පොතේ තියෙන එකක් බලන්න ඕනෙ නම් හදලා බලාගන්න. කියන කියන විදියට හදන්න බෑ හදල තියෙන එක බලපන්.

    මීට,
    Presence of Daenerys Stormborn of House Targaryen, rightful heir to the Iron Throne, rightful Queen of the Andals and the First Men, Protector of the Seven Kingdoms, the Mother of Dragons, the Khaleesi of the Great Grass Sea, the Unburnt, the Breaker of Chains.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මේ පීස් ඔයාට පොත් ඕනෙ නම් පොත කියවන්න.. පොතේ තියෙන එකක් බලන්න ඕනෙ නම් හදලා බලාගන්න. කියන කියන විදියට හදන්න බෑ හදල තියෙන එක බලපන්.

    මීට,
    Presence of Daenerys Stormborn of House Targaryen, rightful heir to the Iron Throne, rightful Queen of the Andals and the First Men, Protector of the Seven Kingdoms, the Mother of Dragons, the Khaleesi of the Great Grass Sea, the Unburnt, the Breaker of Chains.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Yes indeed.. Jon Snow is Aegon Targaryen, legitimated son of Lyanna Stark and Rhaegar Targaryen.. It is confirmed and we will see it in this season as Bran and Sam figure it out..
    how do you think sam going to figure out it :confused: is it in the books :rolleyes: then rest of the world should know it by now.
    there is no way sam going to find it in the citadel
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    how do you think sam going to figure out it :confused: is it in the books :rolleyes: then rest of the world should know it by now.
    there is no way sam going to find it in the citadel

    here, machan did you see that archemester asking to copy some rolled paper (manuscripts) sets on the table, i think that sam could find something important about Jon snow from those papers.

    also i believe, since Sam helped to the Jorah and he will do something Big favor to sam as a repay, "I owe her my Life. Her and You" "Perhaps our paths will cross again"
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මේ පීස් ඔයාට පොත් ඕනෙ නම් පොත කියවන්න.. පොතේ තියෙන එකක් බලන්න ඕනෙ නම් හදලා බලාගන්න. කියන කියන විදියට හදන්න බෑ හදල තියෙන එක බලපන්.

    මීට,
    Presence of Daenerys Stormborn of House Targaryen, rightful heir to the Iron Throne, rightful Queen of the Andals and the First Men, Protector of the Seven Kingdoms, the Mother of Dragons, the Khaleesi of the Great Grass Sea, the Unburnt, the Breaker of Chains.
    :P:P
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කලින් එපියේ ජෝන් ස්නෝව් ඩැනීව හම්බෙන්න යද්දී මකරෙක් යන සීන් එක
    ඊට කලින් ස්නෝ කියන්නේ

    00:05:19,812 --> 00:05:21,937
    but I'm not a Stark.

    ඊට පස්සේනේ මකරා යන්නේ
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අර නෙඩ්ගේ බෙල්ල කපන වෙලාවේ මොකක්ද කියනවා නේ ඌ
    ඒක නිකන් වලාර් මොගුලිස් වගේනේ 😳
     
    ඕක වැරදියි නේ බන්
    හරි නම්
    Rightful Queen of the Andals, the Rhoynar, and the First Men
    විදිහට වෙනස් වෙන්නෝනීනේ
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    මම දැක්කා රිවීව් එකක, නයිට් කින්ග් කියන්නේ බ්‍රෑන්ට කියලා. අර වයිටිවෝකර්ස්ලා හදන්නේ චිල්ඩ්‍රන්ඩ්ලා නේ. ඒ වෙලාවේ පපුවට මොකකින්ද ඇනලා මනුස්සයෙකුව වයිටිවෝකර් කරන සීන් එකේ මනුස්සයා බ්‍රෑන් කියලා කියන්නේ. එහෙම වුනොත් මල කෙලියයි. යකෝ බ්‍රෑන් කාලය හරහා එහෙට මෙහෙට පිසිකලිම යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අර නෙඩ්ගේ බෙල්ල කපන වෙලාවේ මොකක්ද කියනවා නේ ඌ
    ඒක නිකන් වලාර් මොගුලිස් වගේනේ 😳
    :shocked::shocked:

    මම දැක්කා රිවීව් එකක, නයිට් කින්ග් කියන්නේ බ්‍රෑන්ට කියලා. අර වයිටිවෝකර්ස්ලා හදන්නේ චිල්ඩ්‍රන්ඩ්ලා නේ. ඒ වෙලාවේ පපුවට මොකකින්ද ඇනලා මනුස්සයෙකුව වයිටිවෝකර් කරන සීන් එකේ මනුස්සයා බ්‍රෑන් කියලා කියන්නේ. එහෙම වුනොත් මල කෙලියයි. යකෝ බ්‍රෑන් කාලය හරහා එහෙට මෙහෙට පිසිකලිම යනවා.

    පපුවට අනින්නෙ නම් ඩ්‍රැගන් ග්ලාස් එකකින්. ඒත් බ්‍රෑන් කියනෙන් නයිට් කින්ග් නෙවෙ බන්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    මේ පීස් ඔයාට පොත් ඕනෙ නම් පොත කියවන්න.. පොතේ තියෙන එකක් බලන්න ඕනෙ නම් හදලා බලාගන්න. කියන කියන විදියට හදන්න බෑ හදල තියෙන එක බලපන්.

    මීට,
    Presence of Daenerys Stormborn of House Targaryen, rightful heir to the Iron Throne, rightful Queen of the Andals and the First Men, Protector of the Seven Kingdoms, the Mother of Dragons, the Khaleesi of the Great Grass Sea, the Unburnt, the Breaker of Chains.

    :rolley::es::rofl::rofl:
    යකෝ කොහෙද ඉන්නේ
    අර වැඩේට මොකද වුනේ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ series එක හදන විදිහ ගැන පැහැදීමක් නෑ. මේක හදන අය කරන්නේ තමන්ගේ ඔලුවේ මැවිච්ච storyline එකක් වෙනුවෙන් අනික් හැම දේම යට කරන එක. Greyscale රෝගය ගැන කතන්දරයේ කිසිම ගැලපීමක් නෑ. ඇඟ පුරා පැතිරිච්ච Greyscale එකක් හම ගලවල බේත් ගාල ගොඩදාන්න පුළුවන් නම් මුල් අවස්ථාවල (එක අතක්, කකුලක් etc.) දැනගෙන සනීප කරපු උන් හැම තැනම ඉන්න ඕන (එහෙම එකක් නෑ. හැදුන උන් මැරෙන්න ලෑස්ති වෙනව). ඒ අතරෙ Archmaester කියනව මේක කරන්න හරි අමාරුයිලු, ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවලු Bla...Bla.. යකෝ පොඩි කෑල්ලක හම කපල බේත් ගාල සනීප කරන එක අමාරු වෙන්නෙ කොහොමද? හැදිච්ච් හැම එකාම එන්නෙ කෙලවෙන්න ලංවෙලාද? මේ වගේ ප්‍රේක්ෂකයන්ගෙ සාමාන්‍ය බුද්ධියට අපහාස කරන ලෙවල් එකට මේ series එක ගිහිල්ලා තියනවා.

    බැරිස්ටන් මරල දාපු එකත් මේ වගේම ගොං වැඩක්. පොතේ බැරිස්ටන් කියන්නේ බොහෝ දෙනාගේ ප්‍රියතම චරිතයක්. ඊට අමතරව POV character එකක්. රැජින නැති වෙලාවේ රට පාලනය කරන්නෙත් බැරිස්ටන්. නමුත් series එකේ ඔහුගේ චරිතය හරියට ගොඩනංවල තිබුනේ නැති නිසා ඔවුන් කරේ සරල විසඳුමක් විදිහට මරල දාපු එක. මේ වගේ දෙකේ පන්තියේ වැඩ කීපයක්ම කරල තියනවා.:rolleyes:
    pothai tv show ekai dekak macho

    godak un hithanne grey scale ekata beth na kiyala ekai seen eka
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ පීස් ඔයාට පොත් ඕනෙ නම් පොත කියවන්න.. පොතේ තියෙන එකක් බලන්න ඕනෙ නම් හදලා බලාගන්න. කියන කියන විදියට හදන්න බෑ හදල තියෙන එක බලපන්.

    මීට,
    Presence of Daenerys Stormborn of House Targaryen, rightful heir to the Iron Throne, rightful Queen of the Andals and the First Men, Protector of the Seven Kingdoms, the Mother of Dragons, the Khaleesi of the Great Grass Sea, the Unburnt, the Breaker of Chains.
    :lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කලින් එපියේ ජෝන් ස්නෝව් ඩැනීව හම්බෙන්න යද්දී මකරෙක් යන සීන් එක
    ඊට කලින් ස්නෝ කියන්නේ

    00:05:19,812 --> 00:05:21,937
    but I'm not a Stark.

    ඊට පස්සේනේ මකරා යන්නේ
    dragon blood :sorry: they sense it