Dialog Mega Run මෙක ටෙම්ප්ල් රන් වගෙ ගෙම් එකක් මෙකෙ ඩේටා 50mb,100mb,200mb චාන්ස් හම්වෙනවා..
ගෙම් එක රන් වෙන්න ඩෙටා ඔන් කරන්න ඔනේ.හැබැයි ඩෙටා කැපෙන්නේ නෑ..
මෙතනින් ගනිල්ලා
ප්ලෙ එකෙන් ගන්නවානම් https://play.google.com/store/apps/details?id=lk.dialog.megarunlor
කෙලින්ම ඩව්න්ලොඩ් කරනවා නම් http://bit.ly/2hnf0Ku
**රිපොස්ට් නම් සොරි..
Last edited:




