Achcharu aanduwaka wipaka menna

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බුදු අම්මෝ බැරි වේලාවත් ඔය විදියට මොකෙක් හරි යුද ප්‍රකාශ කරානම්.සිරා දන්නෙත් නෑ අපිට ගහලා යනකං,

    😂😂

    :D:D:D
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    යකෝ මූ පඹයෙක්ට අන්තයිනෙ :angry::angry::angry:
    මූට වඩා හොඳ ජනාධිපති කෙනෙක් කපාගන්න තිබ්බ පොල් පිත්තකින්
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    බුදු අම්මෝ බැරි වේලාවත් ඔය විදියට මොකෙක් හරි යුද ප්‍රකාශ කරානම්.සිරා දන්නෙත් නෑ අපිට ගහලා යනකං,

    😂😂
    :confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,604
    2
    54,159
    113
    යකෝ මූ පඹයෙක්ට අන්තයිනෙ :angry::angry::angry:
    මූට වඩා හොඳ ජනාධිපති කෙනෙක් කපාගන්න තිබ්බ පොල් පිත්තකින්

    මරා තව කාලයක් හිටියොත් අපේ රට චීනයේ කොළනියක් කරනව. ඉස්සෙල්ල ඌව එලවල පස්සෙ මහමැතිවරණයේදී හොද සෙට් එකක් තෝරා පත් කර ගතයුතුයි. තාම කවුරුත් මෛත්‍රීව හරියට දන්නෑ, හැමෝම හිතන්නෙ මෑන් හෙන නෝන්ජල් කියල. හැබැයි දන්න අය දන්නව මිනිහ හරි කෙලින් වැඩ කරන ඩයල් එකක් කියල. චන්දෙ දින්නට පස්සෙ චන්ද්‍රිකා මොකටද බං මෛත්‍රීට, එයාව ශේප් එකේ හලන එක තමයි කරන්නෙ. අපිට කාව විශ්වාස නැතැත් සෝභිත හාමුදුරුවො, චම්පික, රතන හිමි විශ්වාස කරන්න පුලුවන්. බලපංකො දෙන ගේම. අනික් එක චන්දෙන් පස්සෙ ජෙප්පො ගේමට බහිනව, ඒනිසා මේ පාර වගේ chance එකක් ආයෙ අවු 8කට එන්නෑ. චන්දෙ කටුගාන එක අහිංසක මිනිස්සුන්ට සහ පාරවල්වල කාණු සුද්ද කරන්න දාල ඉන්න රණවිරුවන්ට කරන අසාධාරණයක්. අපිට හම්බ වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දැන් පාවිච්චි කරන්නැත්තං මැරෙන කොට ගෙනියන්න තියා ගන්නෑ.:rolleyes:

    :rofl: