SLT 4G හොදය්ද

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,520
    1,914
    113
    Me thiyanne slt adsl speed eka speed test eke result ela

    6506713857.png

    Idm eke 1.2mbps enne
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගොඩක්ම වෙලාවට 4g තරම් ස්පීඩ් නෑ ADSL එක, ඩයලොග් එකට වඩා slt උන්ගේ ඩේට වැඩී ,

    වයර්(adsl) එකේනම් මට එනවා 15.5mbps, අයියගේ ඩයලොග් එක තියෙනවා 25mbps වගේ අපේ පැත්තෙ කදු හින්දා ස්පීඩ් අඩුයි නැත්තම් ඔයිට වඩා ගොඩක් තියෙනවා , හැබැයි වහිද්දි ඩයලොග් ස්ලෝ වෙනව adsl එකේනම් එහෙම නෑ :D

    ඒත් ඩයලොග් එකට වඩා adsl එකේ ping එක අඩුයි

    යන යන තැන ගෙනියන්නෙ නැත්තං රවුටරේ කොච්චරක් ලොකුව් උනත් මොකෝ :baffled:

    ස්පීඩ් චෙක් කරලම ගන්ඩ :D

    ping එක අඩු උනම game ගහන්න් පුලුවනිනෙ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    current giyama wadak nathnam anith eka ganna. phone eka awata eake phone connection eka ganna ona naa.
    ADSL walata wadanam speed wadiy. inna pradeshaya , signal strength eka anuwa thamay speed eka theeranaya wenne. ganna kalin check karala balanna hodata signal thiyanawada kiyala.

    අපෙ පැත්තෙ කනු ඉන්දන්ව
    මන් ඇහුව ඉන්ටනෙට් වල්ටය් ටිවි වල්ටය් කියුව
    එ උනට adsl slow නන් වැඩන් නැ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    පණ්ඩිත හු**ට කිව්වා. ඇහුවේ නෑනේ. කොච්චර කිව්වද උන් උබව රවට්ටනවා කියලා. පව් ඔයි අයියගේ සල්ලි. මේ ගන්න එකවත් හරියට හොයලා ගනින්.

    අම්මපා ලග හිටියනං කනට දෙන්නේ බොරු කියනවට. මේකේ උන් කොච්චර උදව් කලාද?:angry::angry::angry::angry:

    දැන් බොට ඕනේ speed එකද?

    සිරාවට බන්. කී දෙනෙක් මුට ඇඩ්වයිස් දුන්නද. කී දෙනෙක් කිව්වද ඔහෙන් ගන්න එපා කියලා. මූ ගේම් ගහන්න තියන තදියමට ගිහිල්ල උස්සන් ඇවිල්ලනේ. දැන් ඔය කරගෙන තියෙන්නේ :angry:

    අන්දලා ඇන්දිල්ලක් නැති වෙන්නම. Used පාර්ට්ස් ද දන්නේ නෑ මුට දීල තියෙන්නේ.

    ......................................................................

    Peo tv & telephone ඕනේ නැත්නම් wired line එක ගන්න එපා. 4G connection එකක් ගන්න. ඒත් ගන්න ඉස්සල්ලා සිග්නල් තියනවද කියල හරියට බලල ඉදපන්. සිග්නල් හොදට නැත්නම් adsl ගනින්.

    ෆයිබර් එක ගන්න ඕනේ නෑ. 100mbps වලින් උබ මොනව කරන්නද? ඊට පස්සේ ඇවිල්ලා අඩපන් ඩේටා ඉවර උනා කියල :angry:
     
    Last edited:

    ඉතින් කොලබ කඩවල්නෙ ඔයල කියුවෙත්
    මන් කොලබ ගිහින්වත් නැ
    දැන් ඉතින්න් එක වැඩන් නැ vga එකකුත් නැ :(
    මන් එක ගන්නැ වැඩන් නැ දැන්

    4g වල සිග්නල් කටු තිබ්බ ඔක්කොම
    chek කලෙ නැ අක්ක කෙනෙක් ආවෙ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඉතින් කොලබ කඩවල්නෙ ඔයල කියුවෙත්
    මන් කොලබ ගිහින්වත් නැ
    දැන් ඉතින්න් එක වැඩන් නැ vga එකකුත් නැ :(
    මන් එක ගන්නැ වැඩන් නැ දැන්

    4g වල සිග්නල් කටු තිබ්බ ඔක්කොම
    chek කලෙ නැ අක්ක කෙනෙක් ආවෙ

    ඒක තමා තොට කිව්වේ සල්ලි එකතු වෙනකන් ඉදපන් කියල. කෝ කිව්ව දේ ඇහුවේ නෑනේ. එතකොට තෝ ගත්ත පාර්ට්ස් වලින් මොනවද කරන්නේ?

    එහෙනම් සිග්නල් ඇති. සිග්නල් තිබ්බට ගොඩක් අය ඔය ඒරියා එකේ 4G use කරනවනම් ස්පීඩ් එක අඩු වෙනවා. Slt එකට ගිහිල්ල කියපන් 4g connection එකක් ගන්න ඕනේ ඒත් ඊට කලින් සිග්නල්/ස්පීඩ් චෙක් කරගන්න ඔනේ කියල. කෝල් එකක් දීල කියන්නත් පුලුවන්ද කොහෙද. එතකොට උන් ගෙදරට ඇවිල්ල චෙක් කරල දෙනව.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඒක තමා තොට කිව්වේ සල්ලි එකතු වෙනකන් ඉදපන් කියල. කෝ කිව්ව දේ ඇහුවේ නෑනේ. එතකොට තෝ ගත්ත පාර්ට්ස් වලින් මොනවද කරන්නේ?

    එහෙනම් සිග්නල් ඇති. සිග්නල් තිබ්බට ගොඩක් අය ඔය ඒරියා එකේ 4G use කරනවනම් ස්පීඩ් එක අඩු වෙනවා. Slt එකට ගිහිල්ල කියපන් 4g connection එකක් ගන්න ඕනේ ඒත් ඊට කලින් සිග්නල්/ස්පීඩ් චෙක් කරගන්න ඔනේ කියල. කෝල් එකක් දීල කියන්නත් පුලුවන්ද කොහෙද. එතකොට උන් ගෙදරට ඇවිල්ල චෙක් කරල දෙනව.

    මෙ එ කොම්පියුටර් එක තම මන් වෙන power suply එකක් දැන්ම අලුතින් අරන්
    එයල වොරන්ටි දුන්නැ ඒ උනට අවුරුදු දෙකක වොරන්ටි තියෙ
    මන් ඉතින් මෙකෙන් පිල්ම් බලනවා
    දැන් ගෙම් ගහන්න වෙලවක් නැ අය්යෙ
    වැඩ කරනවනෙ
    බැන්දම කොහොමත් බැරිවෙය්

    මන් කියුවා එයාලට එයල කියුව කවරෙජ් තියෙ කියල
    100mb වලින් ඩව්න්ලොඩ් වෙන්ව කියුව
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මෙ එ කොම්පියුටර් එක තම මන් වෙන power suply එකක් දැන්ම අලුතින් අරන්
    එයල වොරන්ටි දුන්නැ ඒ උනට අවුරුදු දෙකක වොරන්ටි තියෙ
    මන් ඉතින් මෙකෙන් පිල්ම් බලනවා
    දැන් ගෙම් ගහන්න වෙලවක් නැ අය්යෙ
    වැඩ කරනවනෙ
    බැන්දම කොහොමත් බැරිවෙය්

    මන් කියුවා එයාලට එයල කියුව කවරෙජ් තියෙ කියල
    100mb වලින් ඩව්න්ලොඩ් වෙන්ව කියුව

    අපරාදේ සල්ලි. :(

    උබ සිරාවට බදිනවද? මම හිතුවෙ ජෝක් එකට කියපු එකක් කියල. තොට 20ක් වත් නෑ නේ වයස තාම. :oo:

    ...........

    කියපන් sure කරගන්න ඔනේ. එක හින්දා ඇවිල්ලා චෙක් කරලම බලල ගන්න ඔනේ කියපන්. උන් එනව. උන්ට ඔනේ කොහොම හරි ඔවා විකුනගන්න.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,475
    113
    Panadura
    මෙක කියද අය්යෙ

    7,500 Promotion එකට ගත්තේ,
    උන් 7,500 එකපාර ගෙවන්න දෙන්නේ නෑ :angry: :angry:
    දෙපාරකට ගෙවන්න කියනවා උන්ට Tax ගහන්න :growl: :growl:
    කොහොමත් ගෙවලා ඉවර වෙනකොට 12,500කට වැඩි වෙයි :sorry: :sorry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අපරාදේ සල්ලි. :(

    උබ සිරාවට බදිනවද? මම හිතුවෙ ජෝක් එකට කියපු එකක් කියල. තොට 20ක් වත් නෑ නේ වයස තාම. :oo:

    ...........

    කියපන් sure කරගන්න ඔනේ. එක හින්දා ඇවිල්ලා චෙක් කරලම බලල ගන්න ඔනේ කියපන්. උන් එනව. උන්ට ඔනේ කොහොම හරි ඔවා විකුනගන්න.
    ඔවු මන් මහ ගොන් වැඩක් කලෙ :(
    කමන් නැ පිල්ම් හරි බලන්න පුලුවනි

    ඇත්තටම බදින්ව
    විස්සක් නැ දහ අටය් ජනවරි වලට දහනවයය්
    දහ අටට වැඩිනන් බදින්න පුලුවන්නෙ

    එයල එන්නන් කියුව ගන්න කලින් අපෙ පැත්තෙ කවුරුවත් අරන් නැ 4g
    ටිවි පෝන් නන් අරන් ඒකයි කනු හය් කරන්න්නෙ