Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    හොද වෙලාවට ලීක් කරපු එකා දාල නැත්තෙ වීඩියෝ ටික. උබල ආතල් එකේ බැලුව වගේ නෙවෙයි කොහොමද එච්.බී.ඕ එක නවත්තල දැම්මොත් ශෝ එක පාඩුයි කියල.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෙළයෙක්;22039182 said:
    හොද වෙලාවට ලීක් කරපු එකා දාල නැත්තෙ වීඩියෝ ටික. උබල ආතල් එකේ බැලුව වගේ නෙවෙයි කොහොමද එච්.බී.ඕ එක නවත්තල දැම්මොත් ශෝ එක පාඩුයි කියල.
    owa leak una kiyala kauruth show eka balanne nathuwa inne na.
    api nam ithin torrent ne balanne. eka nisa HBO ta apen wadak mana.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Jon Snow, Kaleesi ව බඳිනවා. බැඳලා උන් දෙන්නට ළමයෙක් හම්බ වෙනවා. ළමයි හම්බ නොවෙන්න කලින් කරලා තිබුණු සාපෙ red woman නැති කරලා දානවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා White Walkers ලා පරද්දනවා. අන්තිමට රජ වෙන්නේ Jon Snow. :yes:

    මේ ටික bookmark කරලා තියාගනින්. :P

    (What you've seen cannot be unseen :rofl: )
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :rofl::rofl:thawa sahenna kalayak yawi enam lamai hamba wennath epai
    anika lamai bade thiyan makaru padinna bane
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :rofl::rofl:thawa sahenna kalayak yawi enam lamai hamba wennath epai
    anika lamai bade thiyan makaru padinna bane

    ඔව් මේ පාර season එකේ තියෙන්නේ cersei එක්ක සටන ගැන. ඒක දිනුවට පස්සේ ඊ ළඟ season එකේ තමයි White Walkers ලා එක්ක සටන තියෙන්නේ. තව Bran stark එහෙමත් ඕකේ ලොකු role එකක් කරනවා. ඌ White Walker කෙනෙක්ට warg වෙලා උන්ව නොමග යවනවා. :yes: :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් මේ පාර season එකේ තියෙන්නේ cersei එක්ක සටන ගැන. ඒක දිනුවට පස්සේ ඊ ළඟ season එකේ තමයි White Walkers ලා එක්ක සටන තියෙන්නේ. තව Bran stark එහෙමත් ඕකේ ලොකු role එකක් කරනවා. ඌ White Walker කෙනෙක්ට warg වෙලා උන්ව නොමග යවනවා. :yes: :yes:
    :baffled::baffled:
    man hithanne na sundara widihata iwara wewi kiyala Indian katha wage

    jhona hari kalisi hari marenawa :dull::dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මැරෙන list එක අනුපිළිවෙලින් දාන්නද? :D
    සරසි ත් ටෝමන් මැරුණා වගේ ජනේලෙන් පැනලා මැරෙනවා
    ජේමි ට වයිට්වොල්කර්ල එක්ක යුද්දෙට යන්න කලින් නොර්ත් වලදී මැරෙනවා
    දනිරිස් ජෝන් දෙන්නම නයිට් කින් අතින් ම්රෙන්වා
    අන්තිම මොහොතේ drogon ඇවිල්ලා නයිට් කින් වැ පුච්චනවා ඩ්‍රැගන් fire වලින්
    නයිට් කින් මැරුණට පස්සේ අනිත් වයිට් ලත් නැතිවෙලා යනවා උන් ඇත්තටම මැරෙනවා
    යුද්දෙන් පස්සේ ආර්යා නිමේරියා එක්ක යනවා තැනක් සදහන් නෑ
    සන්සා ට වින්ටෙර්ෆෙල් බාරවෙන්වා
    bran තමා අන්තිම මොහොතේ drogon එක්ක එන්නේ
    කයිබර්න් ව mountain ම චප්ප් කල්ල මරනවා
    යුරෝන් ව උගෙ අනික් සහෝදරයා අතින් මැරුම් කනවා
    ice ඩ්‍රැගන් වැ මරන්නේ ලොකු ඩ්‍රැගන් ග්ලාස් ඊතලකින් විදලා

    ටිරියන් ට අන්තිමට වෙස්ට්‍රොස් බාර වෙනවා
    වේරිස් එක්ක උ ආපහු වෙස්ටෝර්ස් වලට යන සීන් එහෙකින් කතාව ඉවරවෙනාවා
    මකරුන්ගෙන් පොඩි එකා උ ගාව නවතිනවා

    තව ඕනද මෙයා :rolleyes::rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    top 10 postres

    hemalsilva 262
    sdlrs6 235
    ŦĦĔ ƦȆƉǾӾ 228
    LazyLizard 221
    Thilantdm 185
    ruwantheekshana 177
    SSR@ 140
    WhiteWalker 133
    Thoppi_Chaminda 132
    dath kimbula 124
    Ridila™ 124
    hancok 91
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔව් මේ පාර season එකේ තියෙන්නේ cersei එක්ක සටන ගැන. ඒක දිනුවට පස්සේ ඊ ළඟ season එකේ තමයි White Walkers ලා එක්ක සටන තියෙන්නේ. තව Bran stark එහෙමත් ඕකේ ලොකු role එකක් කරනවා. ඌ White Walker කෙනෙක්ට warg වෙලා උන්ව නොමග යවනවා. :yes: :yes:
    Sirada ban..Kalayak Inna weida danne na:sorry:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ජෝරාට ජෝන් ස්නෝව් හම්බෙයිද ජෝන් උතුරට යන්න කලින්
    අර කඩුව අරුට දෙයිද
    දුන්නත් ඕක ගන්නේ නැති වෙයි නේ බන්