ඔය ටික තමා මාත් දැම්මේ
link?
mama leak wechcha eka kiyewwa. udde tika welawai ban thiyenne. aryai sansai branui reunite eka thamai wadipurama yanne. anthimatama drogon awilla arunta gema denawa![]()
sure badu neh?
rep+ uba nam deiyek![]()
ඕක බලහන්
ඔය ටික තමා මාත් දැම්මේ
link?
mama leak wechcha eka kiyewwa. udde tika welawai ban thiyenne. aryai sansai branui reunite eka thamai wadipurama yanne. anthimatama drogon awilla arunta gema denawa![]()
sure badu neh?
rep+ uba nam deiyek![]()
thank you..
http://green-chili.blogspot.ca/2017/03/got-season-7-episode-guide.html?m=1
meke thibuna full season ekema plot eka.. danui kiyawala iwara une.. supiri scene tikak yanna thiyenne.![]()
+10 elathank you..
http://green-chili.blogspot.ca/2017/03/got-season-7-episode-guide.html?m=1
meke thibuna full season ekema plot eka.. danui kiyawala iwara une.. supiri scene tikak yanna thiyenne.![]()
owa leak una kiyala kauruth show eka balanne nathuwa inne na.හෙළයෙක්;22039182 said:හොද වෙලාවට ලීක් කරපු එකා දාල නැත්තෙ වීඩියෝ ටික. උබල ආතල් එකේ බැලුව වගේ නෙවෙයි කොහොමද එච්.බී.ඕ එක නවත්තල දැම්මොත් ශෝ එක පාඩුයි කියල.
unta kohomada ban profit enne ithin wenaowa leak una kiyala kauruth show eka balanne nathuwa inne na.
api nam ithin torrent ne balanne. eka nisa HBO ta apen wadak mana.


)Jon Snow, Kaleesi ව බඳිනවා. බැඳලා උන් දෙන්නට ළමයෙක් හම්බ වෙනවා. ළමයි හම්බ නොවෙන්න කලින් කරලා තිබුණු සාපෙ red woman නැති කරලා දානවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා White Walkers ලා පරද්දනවා. අන්තිමට රජ වෙන්නේ Jon Snow.
මේ ටික bookmark කරලා තියාගනින්.
(What you've seen cannot be unseen)

thawa sahenna kalayak yawi enam lamai hamba wennath epaithawa sahenna kalayak yawi enam lamai hamba wennath epai
anika lamai bade thiyan makaru padinna bane

ඔව් මේ පාර season එකේ තියෙන්නේ cersei එක්ක සටන ගැන. ඒක දිනුවට පස්සේ ඊ ළඟ season එකේ තමයි White Walkers ලා එක්ක සටන තියෙන්නේ. තව Bran stark එහෙමත් ඕකේ ලොකු role එකක් කරනවා. ඌ White Walker කෙනෙක්ට warg වෙලා උන්ව නොමග යවනවා.![]()
![]()




man hithanne na sundara widihata iwara wewi kiyala Indian katha wage
jhona hari kalisi hari marenawa![]()

සරසි ත් ටෝමන් මැරුණා වගේ ජනේලෙන් පැනලා මැරෙනවාමැරෙන list එක අනුපිළිවෙලින් දාන්නද?![]()


Sirada ban..Kalayak Inna weida danne naඔව් මේ පාර season එකේ තියෙන්නේ cersei එක්ක සටන ගැන. ඒක දිනුවට පස්සේ ඊ ළඟ season එකේ තමයි White Walkers ලා එක්ක සටන තියෙන්නේ. තව Bran stark එහෙමත් ඕකේ ලොකු role එකක් කරනවා. ඌ White Walker කෙනෙක්ට warg වෙලා උන්ව නොමග යවනවා.![]()
![]()

නෑ උත මැරෙනවාDaenerys nxt season eke marenava jon snow raja venava![]()

