Immigration Lawyer

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
lankawe poddak reasonable immigration lawyers la danna aya innawada? canada gana podi issue ekak..

issue eka gana mama internet eke kiyawala thibba, eth unge official website ekei, canada high commission of SL ekei dena answers wenas. meka legal issue ekak nisa publicly kiyanna amarui. danna kenek innawa nan podi helps ekak denna :)

mehe inna consultants la 10mins katha karannath 5000k wage gannawa :angry:
 
lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    lankawe poddak reasonable immigration lawyers la danna aya innawada? canada gana podi issue ekak..

    issue eka gana mama internet eke kiyawala thibba, eth unge official website ekei, canada high commission of SL ekei dena answers wenas. meka legal issue ekak nisa publicly kiyanna amarui. danna kenek innawa nan podi helps ekak denna :)

    mehe inna consultants la 10mins katha karannath 5000k wage gannawa :angry:

    ඔය වගේ දේවල් verbaly කතා කරන්න පුළුවන් දේවල් නෙමේ. කේස් එක හොඳට study කරලා ඊ මේල් එකක් දාන්න අවශ්‍ය කෙනාට/තැනට. ඒ ඊ මේල් එක එයාගෙ superwiser ට හරි ඩිපාට්මන්ට් හෙඩ් ට හරි කොපි කරන්න. එයාලගේ ගයිඩ් ලයින්ස් වල තියන ඒවගෙ අදාළ කොටස් screenshots දාල ලින්ක් එක දාන්න. ඊ මේල් එක පොයින්ට් එකට ලියන්න. ඉමිග්රේෂන් ලෝයර් කෙනෙකුට බාර දෙන්න එපා. උන් දන්න මගුලක් නෑ. ගාන කපනවා විතරයි, උන් කරන්නෙත් ගයිඩ් ලයින්ස් බලල කතා කරන එක. ඊ මේල් එකක් ඇරියම උන් in writing දෙන්න ඕන. එතකොට වගකීමක් නැතුව උත්තර දෙන්නෙ නෑ.

    ගිහින් කතා කරන්නම ඕනනම් උන්ගේ ඔෆීෂියල් වෙබ් සයිට් එකේ තියන ගයිඩ් ලයින්ස් ප්‍රින්ට් කරලා අරන් යන්න. ගිහින් ඔප්පු කරලා පෙන්නන්න උන් කියන දේ නෙමේ ගයිඩ් ලයින්ස් වල තියෙන්නෙ කියල.
     
    • Like
    Reactions: gihan798114

    pm eka check karahan machan