මචංලා කාලෙක ඉදන් බලන් ඉන්නේ Hong-Kong China Tour එකකට. 
ගිහින් තියන අය දාන්න බලන්න බලන්න පුළුවන් තැන ටිකක්.
ඒ වගේම ගෙන්න පුළුවන් දේවල් මොනාද කියලා. 

bullet train china ගිහින් තියන අය ඉන්නවද? කොහොමද එක.

ගිහින් තියන අය දාන්න බලන්න බලන්න පුළුවන් තැන ටිකක්.
ඒ වගේම ගෙන්න පුළුවන් දේවල් මොනාද කියලා. 

bullet train china ගිහින් තියන අය ඉන්නවද? කොහොමද එක.
Last edited: