Hong-Kong China Tour

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචංලා කාලෙක ඉදන් බලන් ඉන්නේ Hong-Kong China Tour එකකට. :yes::yes: ගිහින් තියන අය දාන්න බලන්න බලන්න පුළුවන් තැන ටිකක්.:D ඒ වගේම ගෙන්න පුළුවන් දේවල් මොනාද කියලා. :P:P

    bullet train china ගිහින් තියන අය ඉන්නවද? කොහොමද එක.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වීසා ගන්න පට්ට අමාරුයි.අපේ සමහර හිගන සිංහලු එහෙ ගිහින් රිෆියුජී ඇප්ලයි කරනවලු.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වීසා ගන්න පට්ට අමාරුයි.අපේ සමහර හිගන සිංහලු එහෙ ගිහින් රිෆියුජී ඇප්ලයි කරනවලු.

    ලොල් හම්බන්තොට එකෙක් චයිනා ගැන කතා කරනවා....:lol::lol::lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    චයින වලට නම් වීස ගන්න එච්චර අමාරු නෑ එහ‍ෙ ඉංග්‍රීසි කථා කරන ගයිඩ් කෙල්ලො ඉන්නව සමහර සමාගම් වල ..... හොංකොං ගැනනම් දන්නෑ....

    චයින ග්‍රේට් වෝල පැත්තට නම් බෙයිජින් යන්න ඕන.... පැන්ඩ බලන්න නම් සිජියන්- චෙන්ග්ඩු යන්න ඕන ...බෙයිජිං සූ එකෙත් ඉන්නව.... රටේ නියම තත්ත්වය බලන්න නැගෙනහිරට යන්න ඕන .... නමුත් අපි වැඩිපුර යන්නෙ බටහිරට.... ෂැංහයි...බෙයිජින්..

    ප්‍රොස්ල ඉන්නව යුවාන් 150-200 විතර මසාජ් 50 සිට විතර ලිකර් ඕන කඩේක ... සිගරට් මාල්බරෝ... පැකට් යුවාන් 16 විතර
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Recently I took a tour Beijing, Xian (Terra-Cotta Warriors), Shanghai, Wuxi, Hangzhou, Suzhou etc. Took the Bullet train from Shanghai city centre to Pudong International Airport and back just to get an experience on it. Speeds upto 432 km/hr or so.

    Plenty of cheap stuff in various markets. You can find anything. Make sure that you bargain like hell. I have travelled to many countries in the world - But I will not visit China again. One trip is enough ;-(
    Met several groups from Colombo and Galle on the Great Wall visit.
     
    ස්තුති මචං. චයිනිස් වලින්ගෙන්න පුළුවන් දේවල් මොනාද?
     
    How much will it cost per trip in bullet train?
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ජරා සත්තු නැතුව කන්න පුළුවන් කාම මොනාද. එහෙට වඩා ලංකාවේ චනිස් කඩවල් තියනවනේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    man giya eka parak China Guangzhou walata giye.kiyanna tharam awulak na.kema ehemanam mehe price ma wage thamai.poddak kanna amarui.purudu wunamanam echara ganak na.okun badu walata fatta ganan kiyanne ,un ekka began karalama oni badu ganna.habai un hena friendly.kello ehema illana parakkuwat numbers ehema denawa.Google map,FB ehema weda na.un godak use karanne Wechat app eka.eka ehema install karagena palayan yanakota.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ගන්න හැකි දේවල් ගොඩක් තියෙනව බන් .....රීරේබිෂ්ඩ් ඇපල් 6 /6+ ගන්න පුළුවන් අඩුවට නමුත් උඹට ඒව තියෙන තැන් දැනගන්න චයිනීස් මාකට් දන්න කෑල්ලක් සෙට් කරගන්න ඕන .එහෙ ඇක්ටිව් කෙල්ලො.. මිස කොල්ලො නෙමේ...
    Shenzhen electronics mall ග්වන්ඩොන් වල තියෙන්නෙ.

    විවිධ දේ සෙල්ලම් බඩු-ෆෝන් කොපි- ෆෝන් එක පෙන්නල ඩමිය විකුණන උන් ... පර්ල් මාකට් කියල එකක තියෙනව ... හැබැයි බාර්ගේන්... සපත්තු ...සිගරට් පැකට් යුවාන් 4-5 ටත් තියෙනව... වගේ දේවල් තමයි..වයින් වර්ග ...අපේ කොටුවෙ තියෙන බඩු වලට කොලිටි ඒව තමයි වැඩිපුර එහෙ තියෙන්නෙ... ෂැංහයි වලට වඩා චෙන්ග්ඩු මාකට් වල බඩු ගණන් අඩුයි..
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    man giya eka parak China Guangzhou walata giye.kiyanna tharam awulak na.kema ehemanam mehe price ma wage thamai.poddak kanna amarui.purudu wunamanam echara ganak na.okun badu walata fatta ganan kiyanne ,un ekka began karalama oni badu ganna.habai un hena friendly.kello ehema illana parakkuwat numbers ehema denawa.Google map,FB ehema weda na.un godak use karanne Wechat app eka.eka ehema install karagena palayan yanakota.

    ඒ සිරාවටම මැප් එක වැඩ නැද්ද. අඩෝ පාරක් තොටක් හොයා ගන්න කොහොමද?
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ගන්න හැකි දේවල් ගොඩක් තියෙනව බන් .....රීරේබිෂ්ඩ් ඇපල් 6 /6+ ගන්න පුළුවන් අඩුවට නමුත් උඹට ඒව තියෙන තැන් දැනගන්න චයිනීස් මාකට් දන්න කෑල්ලක් සෙට් කරගන්න ඕන .එහෙ ඇක්ටිව් කෙල්ලො.. මිස කොල්ලො නෙමේ...
    Shenzhen electronics mall ග්වන්ඩොන් වල තියෙන්නෙ.

    විවිධ දේ සෙල්ලම් බඩු-ෆෝන් කොපි- ෆෝන් එක පෙන්නල ඩමිය විකුණන උන් ... පර්ල් මාකට් කියල එකක තියෙනව ... හැබැයි බාර්ගේන්... සපත්තු ...සිගරට් පැකට් යුවාන් 4-5 ටත් තියෙනව... වගේ දේවල් තමයි..වයින් වර්ග ...අපේ කොටුවෙ තියෙන බඩු වලට කොලිටි ඒව තමයි වැඩිපුර එහෙ තියෙන්නෙ... ෂැංහයි වලට වඩා චෙන්ග්ඩු මාකට් වල බඩු ගණන් අඩුයි..

    ස්තුති. Shenzhen electronics mall එකේ නමටම චිනිස්ද. ඔරිජිනල් කියලා ජාතියක්ම නැද්ද? ඔයා කොහෙද ඉන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Hong-Kong China Tour 08-04-2017 10:50 AM ane nikan puka nodi pala yanna

    පුක දුන්නේ නැහැ පොන්නයෝ රිප්ලයි එකක් දැම්මේ.:lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    How much will it cost per trip in bullet train?

    It is a return Ticket from Shanghai Longyang Rd station to Pudong Airport and back. I travelled during last April - if I remember right it was about 100 Yuan for a VIP ticket.
    It is only a short distance but enough to experience the feel of a MagLev.
    Otherwise you can take Intercity trains too instead of flying.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    is traveling easy now with a bad passport ?sri lankan passport is one of the top ten worst passports in the world
     
    Last edited: