Konde hitawala masa 18 giya - menna final results

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සමහර උන්ට නම් කොන්ඩේ නැති උනාම තමයි හොද.

jasonstatham2__square.jpg
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    උබ තව ටිකක් කල් ඉවසන් හිටියා නම් Hair Replacement එකකට යන්න තිබ්බ. ඒක තමා හොඳම විසඳුම තාවකාලික වුනත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    ඒ මොකක්ද බං?

    මේ වීඩියෝ එක බලහන්කො. හැබැයි තමන්ගේ කොන්ඩේ නෙමෙයි. නමුත් කොන්ඩේ වේදනාවක් නැතුව පෙන්නන්න පුළුවන් ක්‍රමයක්.

    https://www.youtube.com/watch?v=5Bf7g0rm4Lg
     
    Last edited: