Richest family in the world Estimated Net Worth: $350 Billion - $2 Trillion

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජනාධිපති සල්ලි දීල ගන්න යුද්ධ ඇති කරන,රටවල් බන්කොලොත් කරන,මුළු ලෝකෙටම කන්න දෙන්න පුළුවන්,බිල්ගේට්ස් ටත් වඩා සල්ලිකාර පවුල මෙන්න

    Rothchilds යනු ලොව ධනවතම පවුලයි.බිල් ගේට්ස්ට වඩ සිව්ගුණයක් ධනය තිබෙන ඔහුගේ වත් කම $350 billion - $2 trillion පමණ වෙනවා.එම ධන බලයෙන් ඔවුන් මාධ්‍ය සහ තවත් විශාල සමාගම් බොහෝමයක් මුදල් දී හසුරවනවා.මේ අතර ලොව විශාලතම තෙල් සමාගමද වෙනවා.

    මොවුන් කෙතරම් බලවත්ද කියනවනම් රත්තරං වල මිල පවා නියම කරන්නේ ඔවුන් බවටයි වාර්තා වන්නේ.බොහෝමයක් රටවල් වල ජනාධීපතිවරුන් පවා මොවුන් මුදලට මිලදීගෙන තිබෙනවා.ඒ වගේම රටවල් බන්කොලොත් කිරීම,යුදමය තත්වයන් පවා ඇති කිරීමට තරම් මොවුන් බලවන්ත බවටයි වාර්තා වන්නේ.මුළු ලෝකයෙම සිටින මිනිසුන්ට කන්න අඳින්න දෙන්න තරම් මොවුන් හට මුදල් ඇති බවයි වාර්තා වන්නේ.


    35f41674c8ac02b81cbd92d5ee11d62f--rothschild-family-th-birthday.jpg


    pr-301-37481.jpg


    0058c165eeb358b543afd7d298637ab9--new-world-order-conspiracy-theories.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    ලංකාවෙත් පවුලක් ඔය පාරේ යන්න ආවා
    වැඩිකල් යන්න හම්ම්බවුනේ නෑ
    අපි උන්ව ගෙදර යැව්වා
    දැන් උන් පාරක් පාරක් ගානේ රස්තියාදු වෙනවා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,442
    7,127
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මුන් ගැන ලොකු විස්තරයක් තිබ්බ බන් එළකිරියේ.මුන් ඕක පටන් ගත්ත විදිහත්.රජයට සල්ලි පොලියට දීලද කොහෙද මුන් මේ විදිහට බලවත් වුනේ.