ජනාධිපති සල්ලි දීල ගන්න යුද්ධ ඇති කරන,රටවල් බන්කොලොත් කරන,මුළු ලෝකෙටම කන්න දෙන්න පුළුවන්,බිල්ගේට්ස් ටත් වඩා සල්ලිකාර පවුල මෙන්න
Rothchilds යනු ලොව ධනවතම පවුලයි.බිල් ගේට්ස්ට වඩ සිව්ගුණයක් ධනය තිබෙන ඔහුගේ වත් කම $350 billion - $2 trillion පමණ වෙනවා.එම ධන බලයෙන් ඔවුන් මාධ්‍ය සහ තවත් විශාල සමාගම් බොහෝමයක් මුදල් දී හසුරවනවා.මේ අතර ලොව විශාලතම තෙල් සමාගමද වෙනවා.
මොවුන් කෙතරම් බලවත්ද කියනවනම් රත්තරං වල මිල පවා නියම කරන්නේ ඔවුන් බවටයි වාර්තා වන්නේ.බොහෝමයක් රටවල් වල ජනාධීපතිවරුන් පවා මොවුන් මුදලට මිලදීගෙන තිබෙනවා.ඒ වගේම රටවල් බන්කොලොත් කිරීම,යුදමය තත්වයන් පවා ඇති කිරීමට තරම් මොවුන් බලවන්ත බවටයි වාර්තා වන්නේ.මුළු ලෝකයෙම සිටින මිනිසුන්ට කන්න අඳින්න දෙන්න තරම් මොවුන් හට මුදල් ඇති බවයි වාර්තා වන්නේ.




ට්‍රිලියන්...