රජයේ රැකියාවක් සම්බන්ධව උදව්වක්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රතිපල ආපුහම දිනමිණ පත්තරේ දානවද කොහෙද...
    http://epaper.dinamina.lk/art.asp?id=2017/08/03/pg02_5&pt=p&h=
    කළමනාකාර සහකාර exam එකනම් ලඟදිනේ තිබුනේ. දැන්ම results එන එකක් නෑ නේද? ඒක pass උනොත්නම් ඔය දන්නවා කියන දේශපාලකයට කියල රස්සාවක් හදාගන්ඩ පුළුවන් වෙයි.