ශටර්ස්ටොක් ඉමේජස් 300 dpi වලින් බාමු!!!
ශටර්ස්ටොක් ඉමේජස් නොමිලේ බාන හැටි මම මෙන්න මේ ත්‍රෙඩ් එකේ මුලදි කිව්වා...
http://elakiri.com/forum/showthread.php?t=1786257
ඒකෙන් ඩවුන්ලෝඩ් කරන ඉමේජස් අපිට ලැබෙන්නේ 96 Dpi වලින්.. නමුත් ඒකේ කොලිටි එක මදි වෙනවා සමහර වැඩවලට.. 300 Dpi වලින් විතරක් වැඩකරන අයට 96 Dpi එක හරියන්නේ නෑ... ඒක නිසා අද කියන්න යන්නේ 300 Dpi වලින් කොහොමද ශටර්ස්ටොක් ඉමේජස් ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එකයි..
මේකෙදිත් මම කලින් ත්‍රෙඩ් එකේ කලා වගේම ෆේස්බුක් හරහා කලින් ත්‍රෙඩ් එකේ කිව්ව විදියටම තමයි ඩවුන්ලෝඩ් කරන්නේ..
නමුත් අන්තිමට ලින්ක් එක උඩ ක්ලික් කරලා ඕපන් කරන්නේ නැතිව ඒ වෙනුවට ලින්ක් ලොකේශන් එක කොපිකරලා
තාවකාලිකව නෝට් පෑඩ් එකෙ පේස්ට් කරගන්න
ඒ පේස්ට් කරපු එකේ Download එකේ ඉන්දලා .JPG වෙනකන් කොපි කරලා අර පේස්ට් කරපු කොටසට ලයින්ස් දෙක තුනක් පහලින් පේස්ට් කරගන්න
ඊට පස්සේ කියන %2F කොටස රිප්ලේස් කරන්න / කියන එකට..
ඊට පස්සේ අර පහලින් පේස්ට් කරපු ලින්ක් එක බ්‍රොව්සර් එකේ පේස්ට් කරලා එන්ටර් කරන්න ඊට පස්සේ ඒ එන ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා සේව් කරගන්න.. එච්චරයි..
මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව කරන විදිය..

Code:
http://i.imgur.com/LTwOWW7.png