මහින්දගේ සහාය රවී ට.... ඇත්තක් ද මේක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මහින්දගේ සහාය රවී ට.... ඇත්තක් ද මේක




    ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍යය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කාර්යාලය වෙත බාර දී තිබුණද ඊට මහින්ද රාජපක්ෂ මහතා තම විරෝධය කලකර ඇතිබව වාර්තාවේ.

    මහින්ද රාජපක්ෂ විසින් රවී කරුණානායකට දුරකථන ඇමතුමක් ගෙන මේ බව දන්වා ඇතිබවද වාර්තාවේ .එහිදී රවී කරුණානායක ඒකාබද්ධ විපක්ෂය විසින් ඔහුට එරහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පිලිබදව ප්‍රශ්නකර ඇත.එහිදී මහින්ද රාජපක්ෂ විසින් කියා සිටියේ මෙම විශ්වාසභංගය ගෙන ඒමට තමන් විරුද්ධ වූ බවත් බන්දුල ගුණවර්ධනගේ වුවමනාවට මෙම විශ්වාසභංගය ගෙන ආ බවත් එයට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් අත්සන් නොකළ සිටි බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් රවී කරුණානායකට කියා සිටියේ මෙම විශ්වාසභංගයට බිය විය යුතු නැති බවයි.



    මෙම විශ්වාසභංගය ගෙන ඒමට පෙර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අතරතුරදීද රවිට විශ්වාසභංගයක් ගෙන එම පිලිබදව මහින්ද රාජපක්ෂ බලවත් විරෝධයක් දැක්වූයේය.එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ ‘නෑ…නෑ…. රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ… ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව’ කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංග යොජනාවේදීද මහින්ද රාජපක්ෂ එය මගහැරගිය ආකාරයයි.


     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හොරෙක් කොහොමද තව එකෙක්ට හොරෙක් කියන්නේ කියලා හිතෙනවා ඇති..:lol:

    දැන් තේරුනාද තාම ආන්ඩුව ගෙනියන්නේ මහින්ද කියලා.... හිරිකොතේ ඇටකිත්තා පව් බන් උබ.... යුඑන්පී එක අල්ලේ නටවන්නේ මහින්ද.... චාටර්නේ... පුක හපන් මැරියන් මොන්සොන් චාටර් උනාවගේ... කෝට් කලොත් එදා වගේ කන පැලෙන්න දෙන්නේ පාරේ මිනිස්සුන්ට පේන්න:lol::lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරාගේ පිස්සු බල්ලෙක් බුරයි..කන පැලෙන්න ගහනවලු නෙට් එකෙන්.:lol::lol::lol::lol:බලමු බලමු..:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ ආණ්ඩුව රවියට මුකුත් කරන්නේ නෑ අනාගත මහින්දාන්ඩුවක් යටතේ රවියට සුරක්ෂිත අනාගතයක් දෙන්න එකඟතාවකට එන්න ඇති. රාජිතයා, බදුර්දීන් වගේ උන් ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට ආවේ ඔය තියරිය මත.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මරාගේ පිස්සු බල්ලෙක් බුරයි..කන පැලෙන්න ගහනවලු නෙට් එකෙන්.:lol::lol::lol::lol:බලමු බලමු..:rofl:

    ඇයි එදා ගේම ඉල්ලා පිටකොට්ටේ කන පැලෙන්න කෑවේ මතක නැද්ද එලකිරි එකේම 4 විතර හිටියා එතනම ගුටි කාලා කුක්කාවගේ ගියේ මතක නැද්ද..... අහ්හ් සොරි උබ රවීගේ ගෙදර වැඩකාරිගේ පුතානේ මතක නැතුව ඇති... ෆෝටෝස් දාන්නද?... පව්නේ එක්ස්පෝස් උනොත්....:lol::lol::lol::lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    rr.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    මහින්දගේ අමුතු කරුණාව

    - Aug 01, 2017


    පසුගියදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් තිබිලා. රැස්වීම තිබුණෙ හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ප්‍රධානත්වයෙන්. කට්ටිය සෙට්වෙලා තියෙන්නෙ බැඳුම්කරේ සිද්ධිය ගැන කතා කරන්නලු.
    රැස්වීම පටන් ගත්ත ගමන් මන්ත්‍රීවරු බහුතරයක් කියල තියෙන්නෙ රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන කියලාලු. මේ වෙලාවෙ රටේම අප්‍රසාදයට පත්වෙලා තියන රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා ජනතා අවධානය අරගෙන රජය අපහසුතාවයට පත්කරන්න ඕන කියලා මන්ත්‍රීවරු බහුතරයක් කිව්වලු.

    'ආණ්ඩුවෙ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුත් ඉන්නෙ කලකිරීමෙන්. සමහර අය රවීට විශ්වාසභංගයක් ගෙනාවොත් කෙලින්ම සහයෝගය දෙන්න කැමතිවෙලා ඉන්නෙ. ඒක නිසා මේ වෙලාවෙ හොඳම දේ තමයි රවීට විශ්වාසභංගයක් ගේන එක' කියලා මහින්ද ලඟින්ම ඉන්න ප්‍රබලයෙක් අවධාරණය කරලාම කිව්වලු.

    මේක අහගෙන හිටපු මහින්ද මහත්තයා පුරුදු විදියටම තග දාන සයිස් එකෙන් කිව්වලු, 'නෑ...නෑ.... රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ... ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව' කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංගෙ වෙලාවෙ තමන්ගෙ ලොක්කා කටයුතු කරපු විදිය.

    'එදා ලොක්කා අඩුගානෙ පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. ඒ ගැන ආණ්ඩු පක්ෂය කෝචොක් දානකොට ඒවට මුහුණ දෙන්න උනෙත් අපිට නෙ' කියලා මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා කතාවෙන්න පටන් ගත්තලු.

    රැස්වීම ඉවර වෙනකොට මහින්ද වටේ ඉන්න ගොඩක් අයට තේරුනාලු මහින්ද මහත්තයාගෙ මේ අමුතු කරුනාව මොකද්ද කියන එක. හැබැයි ඒ ගැන ප්‍රසිද්ධියේ මහින්ද මහත්තයාගෙන් අහන්න තරං ධෛර්යයක් තියන එක්කෙනක්වත් රැස්වීමෙ හිටියෙ නැති එක තමයි ගැටලුව.

    රැස්වීම ඉවර වෙලා යන ගමන් මන්ත්‍රීවරු කතා වෙනවලු 'ආණ්ඩුවට හේත්තු වෙලා ඇමති කට්ටක් අරගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්කම තියෙද්දි අපි ලොක්කාත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ අස්සෙ මෙයා හිමීට ආණ්ඩුවත් එක්ක ඩීල් දාගන්නවා. අපරාදෙ රවියයි ආණ්ඩුවි අපහසුතාවයට පත් කරලා ශ්‍රීලනිපෙ සෙට් එකක් ගලවගන්න තිබුණු හොඳම වෙලාව. අපේ ලොක්කා ඩීල්වලින් හරි ගොඩයයි. අපිට ඉතිං හුලං තමයි' කියලා.


    - http://sinhala.lankanewsweb.net/gossip/item/10071-2017-08-01-17-46-11

    ...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්තටම MR ඕකට සයින් කරන්නෙ නැත්තෙ මොනවා හරි එකඟතාවෙකට ඇවිල්ල වෙන්න ඇති. නැත්නම් හැම ප්‍රශ්නෙකටම මාද්‍ය ප්‍රකාශ නිකුත් කරන එකේ මෙච්චර බරපතල දෙයක් වෙලා තියෙද්දී නොදැක්ක වගේ ඉන්නෙ නෑනෙ.
    මහජනයට ආණ්ඩුවෙන්වත් විපක්ෂෙන්වත් දෙකෙන් එකකින්වත් සහනයක් නෑ!
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    news danakota source ekak dapanko

    news කියල දැම්මේ නෑ බන්
    ඇත්ත ද කියල ඇහැව්වේ මාත් දන්නේ නැති නිසා ..

    කොහොම උනත් අර භාර දීපු විශ්වාස භංගෙට ලොක්ක අස්සන් කරලා නෑ නේද :lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් ඔය වගේ ගොන් කතාවක් දාලා මඩ ගහපල්ලා
    අපි උබලා වගේ ගොන්නු නෙවෙයි බන්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔතන රවි මහින්ද රනිල් ඩීල් එකක් තියෙනව. මයිත්‍රි අනිත් පෑත්තේ වගේ. හරි ආතල් බන්. රට කරන එක පෑත්තක තියලා හොරු පරිස්සම් කරන්න ගේම දෙනව. මුන් සේරම වේසියන්ටත් අන්තයි. උන් හම්බ කරන්නේ උන්ගේ අහවල් එක විකුනල. මුන් විකුනන්නේ රට.