එහෙම තමා ඉතින්.. ප්රශ්ණයක් උනහම සමහරු උදව් කරනවා, සමහරු විවේචනය කරනවා, සමහරු හිනා වෙනවා. අපි ඇවිත් එක එක peoples නේ මෙයා.. සිරි ලංකන් පීපල්ස්..
මූ ෂොට් එකක් දීලා කෙල්ලට මෙන්සස් හැදෙන්නේ නැද්ද, එහෙම නැත්නම් නිකන් ස්වාභාවිකවද පරක්කු උනාද කියලා දන්නේ නෑ. හැබැයි කොල්ලගේ හදිස්සියට පේන්නේ සෙල්ලමට වෙඩි තියන්න ගිහින් හැබෑවට තුවක්කුව පත්තු වෙලා වගේ.![]()
Mu anala dates parakkui ban. Ekai oya.

