දැවෙන ප්‍රශ්ණ 2ක් තියෙනවා බන්. පුලුවන් නම් උත්තර දියව්කෝ
සෑම් ඇතුළු කාක්කෝ ටිකට මකර වීදුරු හම්බෙච්ච තැනදි නයිට් කිංග් පහර දුන්නා මතකද
ඒ වෙලාවේ නයිට් කිංග් සෑම් කාරයාව දැකලත් ඌව අතෑරියේ ඇයි...?
කතාවේ දැකපු හැම ටාගේරියන්ගේම කොන්ඩේ කහාපාට වගේ පාටක් තියෙන්නේ
ඒත් ජෝන්ගේ කොන්ඩේ කළු පාට ඇයි බන්
Last edited:



e unata nikan wal balanne ne dan parody balanne.
