මේ පොස්ට් එක දාන්නේ බජට් ෆෝන් එකක් ගන්න ඉන්න කොල්ලෝ සෙට් එක වෙනුවෙන් බව කරුණාවෙන් සලකන්න.පොටෝ ටික ලොකු වැඩිවීම් පිළිබදව මාගේ කනගාටුව

NOKIA 6 එක ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා දැක්කා ගොඩාක් අය.මෙන්න මේ ගැන FULL ත්‍රෙඩ් එකක් REDDIT සහෝදර අයියාගෙන් බලාගන්න පුළුවන්.
කැමරාව අනම් මනම් ගැන ඒ ත්‍රෙඩ් එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි.
ඉතින් මන් කතා කරන්න යන්නේ NOKIA 6 32GB එක ගැන සතියක් පාවිච්චි කරාට පස්සේ
MODEL NO AND VERSIONS
පහලින් දාලා තියෙන්නේ ගිය සතියේ ලංකාවට ආපු නොකියා 6 32GB එකේ BOX එක
මේක INTERNATIONAL VERSION එක.
ගොඩාක් ලංකාවේ MODEL NO 32GB Version එන්නේ TA-1021 වගේ තමා.අනිත් no තියන උන් පහලින් කොමෙන්ට් කරපල්ලා
BATTERY
3000mh බැටරියක් තමා ෆෝන් එකට එන්නේ.සාමානයෙන් දවසක් වගේ ඇදගන්න පුළුවන් බැටරි එක normal ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරලා.
හැබැයි ගේම්ස් ගහලා ඉන්ටර්නෙට් යූස් කරලා ඕවා ඔක්කොම කරොත් උපරිම පැය 17 - 18 ක් වගේ තමා බැටරි එක තියෙන්නේ
ඒ වගේම බැටරි එක 15% උන ගමන් පවර් සේවර් එක AUTO ON වෙලා ANDROID UI , Multi Tasking වගේ දේවල් අඩු කරලා ෆෝන් එක ON ගොඩාක් වෙලා තියාගන්න පුළුවන් විදිහට වැඩ ෆෝන් එකේ වැඩ පටන් ගන්නවා.
APPS AND PHONE MEMORY
PHONE එක PURE ANDROID තීම් එකට එන නිසා ගූගල් එකේ දෙන APP විතරයි තියෙන්නේ.os එකටත් ගියාම 22GB වගේ free space එකක් අපට හම්බෙනවා.එතකොට default තියෙන්නේ google photos , google music වගේ app.දැන් ඕවා හෙන අව්ල් වගේ නම් third party apps අපට පාවිච්චි කරන්න පුළුවන්.photo cloud sync කරන අයට ඇරෙන්න Camera photos view කරන්න වගේ නම් එච්චර Google photo app එක හරියන්නේ නැ වගේ
ඉතින් ඕකට කරන්න තියෙන්නේ ඔය පහලින් වගේ app ටිකක් දාගන්න එක
Photo Viewer - Quick Pic / Xperia Photo App
දැන් එතකොට හැමවෙලාවෙම සින්දු අහන වීඩියෝ බලන උන්ට
ඒ කට්ටියට මේ පහල app ගොඩාක් වැදගත් වේවි
Music Match / Xperia Music / MX Player
PERFORMANCE
ඔය පහලින් දාලා තියන photo එකේ තියෙන්නේ ගේම් ඔක්කොම හොදටම වැඩ.ඒ වගේම Normal Ram usage එක අනම් මනම් ගැන පහලින් අයිඩියා එකක් අරගන්න පුළුවන්.ලැග් නම් නැ හරියට එයාර්ටෙල් ඉන්ටර්නෙට් ස්පීඩ් නිසා ඔන්ලයින් ෆිල්ම්ස් ස්මූත් විදිහට බලන්න පුළුවන් වගේ

SECURITY
fingerprint sensor එක ගොඩාක් හොදට වැඩ කරනවා,ඒක නිසා paypal වගේ ලොග් වෙන කොට වගේම phone එකටත් අපේ fingerprint එක පාවිච්චි කරන්න පුළුවන්.
CHARGING
බැටරිය FULL CHARGE වෙන්න පැය 3 ක් වගේ යනවා.ෆාස්ට් CHARGE තියනවද කියලා නම් දන්නේ නැ
ඒත් උපරිම පැය 3 කියලා තමා ෆෝන් එකේ වැටෙන්නේ
ඔන්න ඕවා තමා ඉතින් නොකියා 6 ගැන කියන්න තියෙන්නේ.ඔන්න ඔය පහලින් තියෙන්නේ ෆෝන් එක හැදෙන විදිහ

NOKIA 6 එක ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා දැක්කා ගොඩාක් අය.මෙන්න මේ ගැන FULL ත්‍රෙඩ් එකක් REDDIT සහෝදර අයියාගෙන් බලාගන්න පුළුවන්.
කැමරාව අනම් මනම් ගැන ඒ ත්‍රෙඩ් එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි.
ඉතින් මන් කතා කරන්න යන්නේ NOKIA 6 32GB එක ගැන සතියක් පාවිච්චි කරාට පස්සේ

MODEL NO AND VERSIONS
පහලින් දාලා තියෙන්නේ ගිය සතියේ ලංකාවට ආපු නොකියා 6 32GB එකේ BOX එක
මේක INTERNATIONAL VERSION එක.ගොඩාක් ලංකාවේ MODEL NO 32GB Version එන්නේ TA-1021 වගේ තමා.අනිත් no තියන උන් පහලින් කොමෙන්ට් කරපල්ලා

BATTERY
3000mh බැටරියක් තමා ෆෝන් එකට එන්නේ.සාමානයෙන් දවසක් වගේ ඇදගන්න පුළුවන් බැටරි එක normal ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරලා.
හැබැයි ගේම්ස් ගහලා ඉන්ටර්නෙට් යූස් කරලා ඕවා ඔක්කොම කරොත් උපරිම පැය 17 - 18 ක් වගේ තමා බැටරි එක තියෙන්නේ
ඒ වගේම බැටරි එක 15% උන ගමන් පවර් සේවර් එක AUTO ON වෙලා ANDROID UI , Multi Tasking වගේ දේවල් අඩු කරලා ෆෝන් එක ON ගොඩාක් වෙලා තියාගන්න පුළුවන් විදිහට වැඩ ෆෝන් එකේ වැඩ පටන් ගන්නවා.APPS AND PHONE MEMORY
PHONE එක PURE ANDROID තීම් එකට එන නිසා ගූගල් එකේ දෙන APP විතරයි තියෙන්නේ.os එකටත් ගියාම 22GB වගේ free space එකක් අපට හම්බෙනවා.එතකොට default තියෙන්නේ google photos , google music වගේ app.දැන් ඕවා හෙන අව්ල් වගේ නම් third party apps අපට පාවිච්චි කරන්න පුළුවන්.photo cloud sync කරන අයට ඇරෙන්න Camera photos view කරන්න වගේ නම් එච්චර Google photo app එක හරියන්නේ නැ වගේ
ඉතින් ඕකට කරන්න තියෙන්නේ ඔය පහලින් වගේ app ටිකක් දාගන්න එක Photo Viewer - Quick Pic / Xperia Photo App
දැන් එතකොට හැමවෙලාවෙම සින්දු අහන වීඩියෝ බලන උන්ට
ඒ කට්ටියට මේ පහල app ගොඩාක් වැදගත් වේවි
Music Match / Xperia Music / MX Player
PERFORMANCE
ඔය පහලින් දාලා තියන photo එකේ තියෙන්නේ ගේම් ඔක්කොම හොදටම වැඩ.ඒ වගේම Normal Ram usage එක අනම් මනම් ගැන පහලින් අයිඩියා එකක් අරගන්න පුළුවන්.ලැග් නම් නැ හරියට එයාර්ටෙල් ඉන්ටර්නෙට් ස්පීඩ් නිසා ඔන්ලයින් ෆිල්ම්ස් ස්මූත් විදිහට බලන්න පුළුවන් වගේ

SECURITY
fingerprint sensor එක ගොඩාක් හොදට වැඩ කරනවා,ඒක නිසා paypal වගේ ලොග් වෙන කොට වගේම phone එකටත් අපේ fingerprint එක පාවිච්චි කරන්න පුළුවන්.
CHARGING
බැටරිය FULL CHARGE වෙන්න පැය 3 ක් වගේ යනවා.ෆාස්ට් CHARGE තියනවද කියලා නම් දන්නේ නැ
ඒත් උපරිම පැය 3 කියලා තමා ෆෝන් එකේ වැටෙන්නේ ඔන්න ඕවා තමා ඉතින් නොකියා 6 ගැන කියන්න තියෙන්නේ.ඔන්න ඔය පහලින් තියෙන්නේ ෆෝන් එක හැදෙන විදිහ
Last edited: