තිත්ත ඇත්ත! 😇

66000V

Well-known member
  • Jan 6, 2013
    2,250
    1,213
    113
    20638721_1348462901934414_710084145449048319_n.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උසස්පෙලදී තුන්දෙනයිනේ කමප්ස් යන්න ඕන කියල කියන්නේ මේකේ
    ඒ අයත් මොන රජයේ එකක්ද private එකක්ද කියල කියලා නෑනේ
    :sorry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    උසස්පෙලදී තුන්දෙනයිනේ කමප්ස් යන්න ඕන කියල කියන්නේ මේකේ
    ඒ අයත් මොන රජයේ එකක්ද private එකක්ද කියල කියලා නෑනේ
    :sorry::sorry:

    ලංකාවෙ ඉතින් කැම්පස් කියල කියන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නේ :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවෙ ඉතින් කැම්පස් කියල කියන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නේ :P
    :sorry::sorry:
    ඒ දවස්වල හැබැයි අපිටත් කමප්ස් කිව්වම්හම රජයේ එක්කම තමා private ඒවා ගන දනන් හිටියෙත් නැහැ හරියට
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උසස්පෙලදී තුන්දෙනයිනේ කමප්ස් යන්න ඕන කියල කියන්නේ මේකේ
    ඒ අයත් මොන රජයේ එකක්ද private එකක්ද කියල කියලා නෑනේ
    :sorry::sorry:

    මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ. බැරි වුනාම ඉතින් ලොකු ටෝක් දිදී සල්ලි දීල degree එක ගන්නවා. Bitter Truth...

    (Private University වල ඉගෙන ගත්තු රජයේ විශ්ව විද්‍යාලවල එවුන්ටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒක ඇත්ත. ඒත් බහුතරය ගැන මම කිව්වේ)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ලංකාවෙ ඉතින් කැම්පස් කියල කියන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නේ :P

    අනික ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ Institute. විශ්ව විද්‍යාල කියන්නේ University. ලංකාවේ University තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල විතරයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නැහැ. තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන.

    University of Colombo
    University of Peradeniya

    Vs

    Sri Lankan Institute of Information Technology (SLIIT)
    National Institute of Business Management (NIBM)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ. බැරි වුනාම ඉතින් ලොකු ටෝක් දිදී සල්ලි දීල degree එක ගන්නවා. Bitter Truth...

    (Private University වල ඉගෙන ගත්තු රජයේ විශ්ව විද්‍යාලවල එවුන්ටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒක ඇත්ත. ඒත් බහුතරය ගැන මම කිව්වේ)

    ඒ බන් රජයේ කැම්පස් වල තියෙන හොදකට නෙමේනෙ... රටේ පිලිගන්න උපාධියක් දෙන්නෙ ඒවල විතරනේ... අනිත් ඒවට පිලිගත්ත උපාධියක් දෙන්න අවස්තාව නැති කරලනේ තියෙන්නෙ... ප්රයිවට් ඒවටත් රටේ පිලිගත්ත උපාධියක් දෙන්න හැදුවන්න කවුරැත් රජයේ ඒවට යන්න කට්ට කන්නෙ නෑ...

    එහෙම කරනවට උඹලා බයද ආ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ බන් රජයේ කැම්පස් වල තියෙන හොදකට නෙමේනෙ... රටේ පිලිගන්න උපාධියක් දෙන්නෙ ඒවල විතරනේ... ප්රයිවට් ඒවටත් රටේ පිලිගත්ත උපාධියක් දෙන්න හැදුවන්න කවුරැත් රජයේ ඒවට යන්න කට්ට කන්නෙ නෑ...

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,250
    1,213
    113
    ඒ බන් රජයේ කැම්පස් වල තියෙන හොදකට නෙමේනෙ... රටේ පිලිගන්න උපාධියක් දෙන්නෙ ඒවල විතරනේ... අනිත් ඒවට පිලිගත්ත උපාධියක් දෙන්න අවස්තාව නැති කරලනේ තියෙන්නෙ... ප්රයිවට් ඒවටත් රටේ පිලිගත්ත උපාධියක් දෙන්න හැදුවන්න කවුරැත් රජයේ ඒවට යන්න කට්ට කන්නෙ නෑ...

    එහෙම කරනවට උඹලා බයද ආ?

    :lol::lol::lol: ema karanna ba yako. meka lankawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ. බැරි වුනාම ඉතින් ලොකු ටෝක් දිදී සල්ලි දීල degree එක ගන්නවා. Bitter Truth...

    (Private University වල ඉගෙන ගත්තු රජයේ විශ්ව විද්‍යාලවල එවුන්ටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒක ඇත්ත. ඒත් බහුතරය ගැන මම කිව්වේ)

    හැමේකටම A/L නැතුව යන්න බෑ බන්

    එත් කවුරුත් බලන්නේ A/L S3 හරි දාගන්න මොකද ඒක කාලේ ඉතුරු වෙන හින්දා
    ෆවුන්ඩේෂන් එක කරනන්ත් මාස 5-6 යනවනේ

    S3 දාගත්තොත් ආණ්ඩුවේ ජොබ් එහ්කට පයින්න පුළුවන්
    බාහිර උපාදිය ගන්න යන්න පුළුවන්
    ඕනෑම private institiute එහෙක degree programme එකකට කෙලින්ම ජෝඉන් වෙන්න පුළුවන්
    open university ගියහැකි
    තව රජයේ පිළිගත්තා HND දෙන technical වලට යන්න පුළුවන්

    කීයක් තියෙනවද

    ඔය උඹ බිටර් truth කියන එක අපි A /l කරන කාලෙට සහ ඊටකලින් අදාලයි

    දැන්නම් බහුතරය රජයේ කමප්ස් යන්නම කියල a/l ගොඩදාගන්න මහන්සි වෙන්නේ නැහැ
    සල්ලි තියෙන එවුන් ලොකු ටෝල්ක්ස් දෙන්නේ නහ
    සල්ලි නැති එවුන් සල්ලි හොයාගෙන හරි degree කරන්න යනවා
    ඔය කෝකකට හරි

    ලොකු ටෝල්ක්ස් වාද විවාද පටන්ගන්නේ ඔය ඔක්කොම්ගේම වඩා හොඳ එක මොකක්ද ?
    හොඳට පවත්තන් යන්නේ මොකක්ද ?
    පිළිගැනීම මොක එකටද තියෙන්නේ ?

    කියන කරුණු වලට

    බලහන් සල්ලි දීල degree එක ආ පුථා මේක තියාගන්න කියල ඔලුව අත් ගාලා දෙනවද කියල මේ වගේ institute වලට කතාකරල

    IIT
    SLIIT
    NIBM
    NSBM

    ඒ අනුව මේ pic එක හදපු එකත් අතීත කාලේ ජීවත් වෙන එකෙක් :sorry::sorry:

    Who is the owner of NIBM and SLITT ?
    any businessmen ?

    NIBM එක manage කරන්නේ රජයෙන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol: ema karanna ba yako. meka lankawa

    ඔන්න ඔය ගොබ්බ ගති තියෙන හින්දා තමා රජයේ ඉගෙනගත්තු එවුනුත් ලංකාවේ වැඩකරන්නේ නැතිව රට දාලා වෙන රටවල් වලට migrate වෙන්නේ :lol::lol:

    අයි මේකේ ක්‍රමයක් ඇති කරන්න බෑනේ ලංකාවේ
    හැම එකටම නාහෙන් අඩනවනේ ඉන්න එවුන් :sorry::sorry:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,250
    1,213
    113
    ඔන්න ඔය ගොබ්බ ගති තියෙන හින්දා තමා රජයේ ඉගෙනගත්තු එවුනුත් ලංකාවේ වැඩකරන්නේ නැතිව රට දාලා වෙන රටවල් වලට migrate වෙන්නේ :lol::lol:

    අයි මේකේ ක්‍රමයක් ඇති කරන්න බෑනේ ලංකාවේ
    හැම එකටම නාහෙන් අඩනවනේ ඉන්න එවුන් :sorry::sorry:

    Hama ekatama nahen adanawa newe. kuhakakama thama. thaman thamange thathwe danagena jeewath wenna one. lankawe hama ekama thaman gana witharai hithanne. thaman goda giyanam a athi. akanisa ona balu wadak karanawa goda yanna. ethakota ithin kisima standard ekak na
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ. බැරි වුනාම ඉතින් ලොකු ටෝක් දිදී සල්ලි දීල degree එක ගන්නවා. Bitter Truth...

    (Private University වල ඉගෙන ගත්තු රජයේ විශ්ව විද්‍යාලවල එවුන්ටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒක ඇත්ත. ඒත් බහුතරය ගැන මම කිව්වේ)

    බොරු කියන්න එපා මිනිහො මං දන්න 2න්නෙක් වගේ ඉන්නව ගෙදට්ට නාකි වෙනව කියල gov යන්න දාල සෙට් වෙලත් ස්ලිට් ගිය :baffled: