මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ. බැරි වුනාම ඉතින් ලොකු ටෝක් දිදී සල්ලි දීල degree එක ගන්නවා. Bitter Truth...
(Private University වල ඉගෙන ගත්තු රජයේ විශ්ව විද්‍යාලවල එවුන්ටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒක ඇත්ත. ඒත් බහුතරය ගැන මම කිව්වේ)
හැමේකටම A/L නැතුව යන්න බෑ බන්
එත් කවුරුත් බලන්නේ A/L S3 හරි දාගන්න මොකද ඒක කාලේ ඉතුරු වෙන හින්දා
ෆවුන්ඩේෂන් එක කරනන්ත් මාස 5-6 යනවනේ
S3 දාගත්තොත් ආණ්ඩුවේ ජොබ් එහ්කට පයින්න පුළුවන්
බාහිර උපාදිය ගන්න යන්න පුළුවන්
ඕනෑම private institiute එහෙක degree programme එකකට කෙලින්ම ජෝඉන් වෙන්න පුළුවන්
open university ගියහැකි
තව රජයේ පිළිගත්තා HND දෙන technical වලට යන්න පුළුවන්
කීයක් තියෙනවද
ඔය උඹ බිටර් truth කියන එක අපි A /l කරන කාලෙට සහ ඊටකලින් අදාලයි
දැන්නම් බහුතරය රජයේ කමප්ස් යන්නම කියල a/l ගොඩදාගන්න මහන්සි වෙන්නේ නැහැ
සල්ලි තියෙන එවුන් ලොකු ටෝල්ක්ස් දෙන්නේ නහ
සල්ලි නැති එවුන් සල්ලි හොයාගෙන හරි degree කරන්න යනවා
ඔය කෝකකට හරි
ලොකු ටෝල්ක්ස් වාද විවාද පටන්ගන්නේ ඔය ඔක්කොම්ගේම වඩා හොඳ එක මොකක්ද ?
හොඳට පවත්තන් යන්නේ මොකක්ද ?
පිළිගැනීම මොක එකටද තියෙන්නේ ?
කියන කරුණු වලට
බලහන් සල්ලි දීල degree එක ආ පුථා මේක තියාගන්න කියල ඔලුව අත් ගාලා දෙනවද කියල මේ වගේ institute වලට කතාකරල
IIT
SLIIT
NIBM
NSBM
ඒ අනුව මේ pic එක හදපු එකත් අතීත කාලේ ජීවත් වෙන එකෙක්

Who is the owner of NIBM and SLITT ?
any businessmen ?
NIBM එක manage කරන්නේ රජයෙන්