Game of Thrones Fans

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටිරියන් යුද්දේ වෙලාවෙත් අප්සට් එකේ වගේ හිටියේ ලැනිස්ටර්ල මැරෙනව දකිද්දී. බාල්දියක් දායි වගේ මටත් පේන්නේ
    ara antimata jermi makara maranna yaddi bera gatte kauda??:oo::oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටිරියන් යුද්දේ වෙලාවෙත් අප්සට් එකේ වගේ හිටියේ ලැනිස්ටර්ල මැරෙනව දකිද්දී. බාල්දියක් දායි වගේ මටත් පේන්නේ
    oka ehema karana ekeknam newe habai balamuko

    dan makarawa aran yanne mokeda:baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    makara jon ta hila wen nadda?
    oya makara pawle le sambandayak jonta tiyanawa neda??

    ඩ්‍රෝගොන් කෑගහනකොට ජෝන් බය වේවි කියලා ඩිනේරියස් හිතාගෙන ඉන්නවලු. ඒත් ජෝන් බය වෙන්නේ නෑලු. ජෝන් ඩ්‍රෝගෝනව අල්ලනවලු. ඩිනේරියස් පුදුම වෙලා බලන් ඉන්නවලු. ජෙලකුත් හිතට එනවලු
     
    :rofl::rofl: