paw e kella uta love man hithanneඅපිලා නම් ඔය සීන් එකේ නෑ බ්රෝ
ඔක්කොම් අරන් ගියේ නෑ බන්
grain+ගෝල්ඩ් ඉතුරු ටික ඉක්මනටම රෙඩ් keep වලට ගෙනියන්න ඕනා හින්දා තමා උන් කතා කරලා වැඩේ ඉක්මන් කරන්නේ
එතකොට තමයි දැනී + දොත්රකි ආර්මි එක එන්නේ
දැන් සරසි ගේ ආර්මි එකට සපෝර්ට් එක දෙනවද නැද්ද කියන එක බ්රාවෝසි බැංකුවේ agent අතේ තමා තීරණේ තියෙන්නේ
මේ හැම චරිතයක්ම අතීතයේ අන්ගතයේ වර්තමානයේ branta හම්බෙනවා නැතිවෙනවා ඒ හින්දා උ උන් දිහා බලන්නේ දන් කිසිම හැන්ගීමක් නැතිව
ඒ වුනාට අර කෙල්ල නම් සැහෙන පවු
මාර කැපකිරීමක් කරේ
අයි එකී tv සීරියස් එකේ පෙන්නනේ නෑ කියල කියනවා![]()


season 07 episode 06 ekeජෝන් ආපු වෙලේ ඉඳන් කලීසිගේ කටේ තියෙන්නෙම "බෙන්ඩ් ද නී බෙන්ඩ් ද නී" කියලමල කරදරයක් වෙනව වෙලාවකට
රෙඩිට් එකේ හොඳ ත්රෙඩ් එකක් තිබුන ඕකට. අන්තිමට කියල කියල ඇති වෙලා කලීසි ජෝන් ළඟ දන ගහනවලු මෙන්න මෙහෙම
සීසන් ෆිනාලි එකේ ජෝන් කාරයා නැවක යන ගමන් bend Dany කරනවලු නේද
![]()

කලීසි නෙ. daenerys එකේ කෙටි නම dany
hari oya dani kiyana nama satahan wenne koheda??

yako eka api hadagatta ekakඔව් ඔව්බෝට්ටුවක කියල කියන්නේ.


Mad King - Burn Them All
Daenerys - Bend The Knee


Their son will be the "Prince that was promised" or reincarnation of Azor Ahai who then defeat the darkness using the Lightbringer.
yako eka api hadagatta ekak
..hari oya dani kiyana nama satahan wenne koheda??
yako eka api hadagatta ekak


ඔව් මකරු තුන්දෙනෙක්ම හුරතල් කරලා හොඳ පුරුද්දක් තියෙනවනෙ එයාට![]()


paw e kella uta love man hithanne
![]()


Highly unlikely
Tyrion represents the JRRM in his stories.
Another spoiler:
Waif lives Arya's life![]()
Mad King - Burn Them All
Daenerys - Bend The Knee

සීසන් 7 එකේ නං ආරංචියක් නෑ නේද, ජේමි සර්සිට මොනවහරි කරොත් තමා.
. White Walkers ලට මකරෙකුත් දෙනවා කියන්නේ worse than WW3
. Season 8 එක තනිකර යුද්ධ යන්නේ 
හ්ම්ම්ම් Betrayals නම් නෑ කියල තමයි ආරංචිය. මුන් මේ season එකේ කරන්නේ War එකට කට්ටිය set කරන එක. White Walkers ලට මකරෙකුත් දෙනවා කියන්නේ worse than WW3
. Season 8 එක තනිකර යුද්ධ යන්නේ
![]()
ඔක්කොටම එකතුවෙන්න වෙයි නයිට් කින් ට විරුද්දව.
සීසන් 7 එකේ නං ආරංචියක් නෑ නේද, ජේමි සර්සිට මොනවහරි කරොත් තමා.
එතකොට ඕක නිකං 300 වගේ තවත් එක් War film එකක් විතරක් වෙනවනේ?
ජෝන් වයිට් වොර්කර් කෙනෙක්ව අල්ලගෙන සර්සිට පෙන්නුවම නයිට් කින්ග්ට විරුද්ධව ගේමට සර්සිත් එකතු වෙන්නම් කියලා පස්සේ ජේමිට කියනවලු එකතු වෙන්නේ නෑ කියලා. ඒ පාර ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.
මට නං හිතෙන්නේ දෙන්නම එකට මැරිලා යයි කියල. I read that theory about 'Waif lives Arya's life'. It makes sense.
But I don't think Arya's dead :/

