Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපිලා නම් ඔය සීන් එකේ නෑ බ්‍රෝ :oo::oo:


    :lol::lol:



    ඔක්කොම් අරන් ගියේ නෑ බන්
    grain+ගෝල්ඩ් ඉතුරු ටික ඉක්මනටම රෙඩ් keep වලට ගෙනියන්න ඕනා හින්දා තමා උන් කතා කරලා වැඩේ ඉක්මන් කරන්නේ
    එතකොට තමයි දැනී + දොත්රකි ආර්මි එක එන්නේ
    දැන් සරසි ගේ ආර්මි එකට සපෝර්ට් එක දෙනවද නැද්ද කියන එක බ්රාවෝසි බැංකුවේ agent අතේ තමා තීරණේ තියෙන්නේ



    මේ හැම චරිතයක්ම අතීතයේ අන්ගතයේ වර්තමානයේ branta හම්බෙනවා නැතිවෙනවා ඒ හින්දා උ උන් දිහා බලන්නේ දන් කිසිම හැන්ගීමක් නැතිව

    ඒ වුනාට අර කෙල්ල නම් සැහෙන පවු
    මාර කැපකිරීමක් කරේ
    අයි එකී tv සීරියස් එකේ පෙන්නනේ නෑ කියල කියනවා :(:(
    paw e kella uta love man hithanne :(
    :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජෝන් ආපු වෙලේ ඉඳන් කලීසිගේ කටේ තියෙන්නෙම "බෙන්ඩ් ද නී බෙන්ඩ් ද නී" කියල :rofl: මල කරදරයක් වෙනව වෙලාවකට

    රෙඩිට් එකේ හොඳ ත්‍රෙඩ් එකක් තිබුන ඕකට. අන්තිමට කියල කියල ඇති වෙලා කලීසි ජෝන් ළඟ දන ගහනවලු මෙන්න මෙහෙම :P
    season 07 episode 06 eke
    jhonawa beragattamaa jhona kiyanawalu i will bend the knee for you kiyala love case ekak yanawa
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    සීසන් ෆිනාලි එකේ ජෝන් කාරයා නැවක යන ගමන් bend Dany කරනවලු නේද

    d90cf6cf02d3674dbe6de88bba34f974--gme-of-thrones-game-of-thrones-sexy.jpg

    :P
    Their son will be the "Prince that was promised" or reincarnation of Azor Ahai who then defeat the darkness using the Lightbringer.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔව් ඔව් :P බෝට්ටුවක කියල කියන්නේ.

    :cool::cool:

    Mad King - Burn Them All
    Daenerys - Bend The Knee

    තකට තක:lol::lol:

    :P
    Their son will be the "Prince that was promised" or reincarnation of Azor Ahai who then defeat the darkness using the Lightbringer.

    ඒත් බන් ඩැනී කිව්වනෙ ආයිත් ළමයි හදන්නෑ කියලා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සීසන් 7 එකේ නං ආරංචියක් නෑ නේද, ජේමි සර්සිට මොනවහරි කරොත් තමා.

    හ්ම්ම්ම් Betrayals නම් නෑ කියල තමයි ආරංචිය. මුන් මේ season එකේ කරන්නේ War එකට කට්ටිය set කරන එක :) . White Walkers ලට මකරෙකුත් දෙනවා කියන්නේ worse than WW3 :shocked: . Season 8 එක තනිකර යුද්ධ යන්නේ :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම්ම් Betrayals නම් නෑ කියල තමයි ආරංචිය. මුන් මේ season එකේ කරන්නේ War එකට කට්ටිය set කරන එක :) . White Walkers ලට මකරෙකුත් දෙනවා කියන්නේ worse than WW3 :shocked: . Season 8 එක තනිකර යුද්ධ යන්නේ :)
    දැන් කතාව ඉවරවේගෙන නෙ යන්නේ, ආය කතාව මගදී වෙනස් කරලා අලුත් තැනකින් පටන් ගන්න කාලේ නෑ.

    දකුණේ යුද්දේ එක්කෙනෙක් දිනලා ඉවරයක් වෙනව කියල නෑ නේද මේ සීසන් එකේ. මට හිතෙන්නේ අර හොබිට් එකේ මිනිස්සු ගහගන්න ලැස්ති වෙනකොට orcs ල කඩාගෙන එනව වගේ සීන් එකක් වෙයි කියල, ඔක්කොටම එකතුවෙන්න වෙයි නයිට් කින් ට විරුද්දව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    සීසන් 7 එකේ නං ආරංචියක් නෑ නේද, ජේමි සර්සිට මොනවහරි කරොත් තමා.

    ජෝන් වයිට් වොර්කර් කෙනෙක්ව අල්ලගෙන සර්සිට පෙන්නුවම නයිට් කින්ග්ට විරුද්ධව ගේමට සර්සිත් එකතු වෙන්නම් කියලා පස්සේ ජේමිට කියනවලු එකතු වෙන්නේ නෑ කියලා. ඒ පාර ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ඕක නිකං 300 වගේ තවත් එක් War film එකක් විතරක් වෙනවනේ?
    ඔව් දැන් අපි ඔක්කොම හිතන් ඉන්නෙ සර්සි මැරිලා අන්තිමට ජෝන්+කලීසි එකතුවෙලා නයිට් කින් පරද්දල සිංහාසනේ දෙන්නම වාඩිවෙලා සතුටින් හැමෝම විසිර යයි කියල නෙ. ඕක නං වෙන්නෙ නෑ. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෝන් වයිට් වොර්කර් කෙනෙක්ව අල්ලගෙන සර්සිට පෙන්නුවම නයිට් කින්ග්ට විරුද්ධව ගේමට සර්සිත් එකතු වෙන්නම් කියලා පස්සේ ජේමිට කියනවලු එකතු වෙන්නේ නෑ කියලා. ඒ පාර ජේමිත් කින්ග්ස්ලෑන්ඩින් දාලා උතුරට ඇවිල්ලා ජෝන් එක්ක එකතු වෙන සීන් එකක් තියෙනවලු.
    ජේමි ඒක ගැන අප්සට් ගහනව මිසක් සර්සි දාල යනවා කියල තිබුනෙ නෑ නේද :oo: මට නං හිතෙන්නේ දෙන්නම එකට මැරිලා යයි කියල.
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    I read that theory about 'Waif lives Arya's life'. It makes sense.
    But I don't think Arya's dead :/
    :sorry::sorry:
    Sad but it should be. Jaqen H'ghar said "Finally a girl is no one", then Arya said " A girl is Arya Stark of Winterfell". Then Jaqen smile and approve. Which means Waif kill Arya and she cut her own face and became a no one. And now she's living the Arya's life.