Wedding.... Wedding....

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    TFS +++++++

    මෙතන තරගයක්,අනුකරනයක් තියෙන්නෙ,අනෙක් එක්කෙනාට වැඩිය ඉහලින් වෙඩින් ගන්න,බොරැ පොෂ් ෂෝ වැඩ තමා
    ,ලොකුවට මගුල් ගන්න ඔින නැහැ,මොකක් හරි පින්තුරයක් අරන්,දෙන්නා කොලෙට විතරක් අත්සන් කරලාත් ඇති, මුළු ජිවිත කාලෙම එකට හොදින් ඉන්න පුලුවන් නමි,සමහරැ බැදලා ආයි අවුරැද්දකින් එනවා දෙවැනි මගුලක් ගන්න සමහර වෙඩින් හෝල් වලට, මනමාලිනට අන්දන ආයතන වලටත් එනවා, කොචිචර වියදමි කරලා රටටම පේන්න මගුල් කැවට වැඩක් නැහැ,දෙන්නට එකට ඉවසිමෙන් සතුටින් ජිවත් වෙන්න බැරිනමි,ඒක තමා අමාරැම වැඩෙි,දවසට 100ක් ඩිවොස් වෙනවා,සරල චාමි වෙඩින් එකක්,වැඩිය සෙනගට කියන්නෙ නැතිව,විචිචුරන නැටුමි ගැයුමි,අරව මෙිවා විකාර නැතුව, ඡයාරැප විඩියෝ ටික අරන්‍‍, සරලව හිතුවනමි වියදමි ලක්ශ 2-5 ට අඩු මගුලක් වුනත් ගන්න පුලුවන්,දැන් ගන්න මගුල් වලට ලක්ෂ 20 30 40 80 ඉන් එහා වියදමි ගියා කියයි,ණය වෙලා ඉන්නවා සමහරැ..සමහරැ ඇදෙන් බිමට බැහැගන්න බැරි පොඩි තැන්වල කුලියට ඉන්නවා..ඔය සල්ලි ටික ඉතුරැ කරගෙන බැංකු පොතට ඩිපොසිටි දැමිමනමි තමන්ට ,ලමයිනට,අනාගතේටත් හොදයි නේ,ඇයි ණය වෙලා මගුල් කන්නෙ,තමන්ගේ වත්කමි තත්තවය තරමට,සරලව හිතලා වැඩ කරන්න ඔිනා,ලක්ෂ,කොටි පතියෙක් වුනත් සරලව,මැදුමි පිලිවෙත,ඉවසිමෙන්,බුද්ධමත්ව,මධ්‍යස්ථව හිතලා වැඩ කරන්න ඔිනා,පන්සල් වල මගුල් ගන්න එකත් අනුමත කරන්න බැහැ,ප්‍රවින නළු කමල් අද්දරආරචිගෙන් පස්සෙ තමා එ් විකාර ක්‍රමය ආවෙි,මෙි ලංකාව මිනිස්සු අනුකරනයට ඇත අතිතය ඉදලා හරි දක්ෂයි,මෙික ලංකාව කියලා හිතන්නෙ නැතුව ඇමරිකන් ස්ටයිල් වැඩ කරනවා,මෙ රට ඇමරි: ඉන්දියාවක් වෙලා අචිචාරැ වෙලා තියෙන්නෙ,ගන්න දෙයක් නැහැ,එන්ගලන්තේ බැකිහැමි වලට වැඩිය, ලොකේ ලොකුම වෙඩින් ගත්තත් වැඩක් නැහැ,ඉවසිමෙන් වැරදි හදාගෙන එකට සතුටින් පවුල් කන්න බැරිනමි.එකට තමන්ට පතාගෙන ආපු හරි කෙනා ලැබෙන්නත් ඔිනා,කනගාටුයි:dull:
    :yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    මම කෙල්ලගෙන් ඇහුවෙ අපි මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින් අපිව උන්නද මලාද කියල බලන්නෙනැති (බහුතරය) නෑයො සෙට් එකකට කන්න බොන්න දීල උන්ට පේන්න වෙඩින් එක අරගන තව ඒ මදිවට ණයත් වෙලා කෙලවගන්නවද නැත්තං කාර් එකක් ගන්නවද කියලා විතරයි.

    ඊට පස්සෙ අපි Pearl Blue Color කාර් එකක් ගත්තා :D .

    දෙපැත්තෙ පවුල් දෙකේ අය විතරයි හිටියෙ. මගේ අම්ම, අප්පච්චි නැති නිසා අම්මගෙ අක්කාගෙ පවුලෙ අයට කතාකලා. මගෙ යාලුවෙක් හිටියා (උගෙ තමා වෙඩින් කාර් එක. අපේ කාර් එක වෙඩින් එකෙන් පස්සෙ ගත්තෙ). බොහොම පුද්ගලිකව වෙඩින් එක ගත්තා.

    නෑදෑයො කාලයක් යන කල් කතා කීවා(ලු). මොකද ඔය එකෙක්වත් මගෙ මූණට මුකුත් කියන්න එන්නෙ නෑ. දැන් ඔය අපූරුවට ඉන්නෙ උං දැක්කාම හිනා වෙලා කතාකරලා :D .

    මගේ නං මතේ (පුද්ගලික මතේ) වෙඩින් කියන්නේ බොරු වියදම් විතරයි. අපරාදෙ සල්ලි. වෙලාවට කෙල්ලත් ඒ විදිහටම හිතන නිසා හොඳා.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,827
    1
    27,836
    113
    media channels thamayi ban wedding program pennala ape kellonge oluwa narak karanne. Unta wedding eka raja wanshen ganna pissuwa oluwata daanawa. Seratama kalin mey wedding tv program tika ban karanna oney.

    Aparade mey photographers la beauticians la boruwata wedakata nethi items introduce karala puluwan tharam salli kadaa gannawa. Ape gon kelloyi unge ammlayi ewata puka deela nikan salli wisi karanawa.

    Atthatama baluwoth famous photographers la den hugak weddings walata enne nethuwa achcho pachcho daala photo gahanawa. Beauticians lath e.g.ma thamyi.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම කෙල්ලගෙන් ඇහුවෙ අපි මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින් අපිව උන්නද මලාද කියල බලන්නෙනැති (බහුතරය) නෑයො සෙට් එකකට කන්න බොන්න දීල උන්ට පේන්න වෙඩින් එක අරගන තව ඒ මදිවට ණයත් වෙලා කෙලවගන්නවද නැත්තං කාර් එකක් ගන්නවද කියලා විතරයි.

    ඊට පස්සෙ අපි Pearl Blue Color කාර් එකක් ගත්තා :D .

    you are the man. :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    bitter-truth-of-wedding.html

    "පට්ට ගාණක් ගිය බන්,ණයත් වුනා"

    ඔක්කොගෙම ඒවට වඩා වෙනස්,අලුත්ම අලුත්,අමුතු,ලොවෙත් නැති,පොශ්ම වෙඩිමක් ගන්න රටටම ණය වෙන අපේ කස්ටිය,කසාදත් බැඳලා දරුවනුත් නොහදා මඟුලට වුනු ණය ගෙවන සුන්දරත්වය තුළ ඉතා ගැඹුරු මානසික කියවීමක් සහ නූතන පරම්පරාවේ සිතිවිලි වල බිඳ වැටීමක් පෙන්නුම් කරයි.

    තත්පරයක් තත්පරයක් පාසා මුළු ධනයම සූරා කමින්,යුවල මහ මඟ සිගමන් යදින්නන්ටත් වඩා දුගී අන්ත තත්වයකට පත් කරමින්, ඔවුන්ව හිසේ සිට දෙපතුල තෙක් සූරා කමින් දෑස් ඉදිරිපිට වෙඩින් කොන්ත්‍රාත් කරුවන් පොහොසතුන් වෙයි. සති අන්තයේදී ටි.වී විකාශණ බර වැඩි කොට ගෙදර ඉන්න ,නොඉන්න ඔක්කොම කස්ටියට පේන්න ඇපත් නැති වෙන්න මීඩියා පබ්ලිසිටියක් අළුත බැන්ද ජෝඩුවකට දෙනවා,බලන් ඉන්න අයට ඇඩ්‍රස් නැති වෙන්න.අර යුවලගේ මේ යුවලගේ කසාඳ පොරියල් එක, දිගට හරහට ඇද බානවා.ඉතින් නළුවෙක් නිලියෙක් බැන්දද මාස ගණන් , සමහරක් විට උන් දික්කසාද වෙනකනුත් ඉතින් උන්ගේ වොයිස් කට් පතුරු ගහනවා.ඉතින් ඕක බලන් ගෙදර ඉන්න දුප්පත් ,පොහොසත් කෙල්ලන්ගෙන් බොහෝ පිරිසක් තමන්ගෙම කියලා හීනයක් හදන් ඒක ඇතුලට වෙලා විලන් පට්ටන් ගහලා ඉන්නවා.

    හූල්ලන එක පැත්තක දාලා හිතට ගට අරන් ණය වෙලා හරි මේක කරනවා,කොල්ලව කොහොම හරි කැමති කර ගන්නවා කියලා හිතලා මේ ඔක්කොම කාරණා හිතේ දරගෙන නමෝ විත්තියෙන් යනවා අර අතන මෙතන කියන “ඒ” ෆෙයර් එකට,”මේ “ෆෙයර් එකට කොල්ලත් එක්ක පෙමින් වෙලිලා,ඇඹරිලා.ඉතින් තමන්ගේ හීන ගොඩ දා ගන්න,ටි.වි එකට වොයිස් කට් එකක් දෙන්න නොවිදිනා දුක් විදිනවා. එතනට ගියාම හෝල් සේල් ඉන්නවා වැඩෙ බාර ගන්න පොටො මල්ලිලා,පොන්ටි මල්ලිලා ,කුඩරම් මල්ලිලා,බෑන්ඩ් මල්ලිලා,සරසන නංගිලා, ඕගනයිසින් නංගිලා මේ ඔක්කොම එකතු වෙලා එක පවුලක් වගේ අවුරුද්දකට කිට්ටු කාලයක් වැඩ නාගෙන වවාගෙන කනවා, අරුන් දෙන්න බිලවල් එකතු කරනවා.

    මෙහෙම මහන්සි වෙලා වෙලා ඔන්න ඉතින් මඟුල් දවස ඇවිල්ලා. කුළියට ගත්තු ඇඳුම් ඇඳගෙන,ණයට ගත්තු කාර් එකක නැගලා ඔන්න ඉතින් අවසන් මෙහෙයුමට ඇවිල්ලා. මනාලයා හොයනවා කෝ මේ මනමාලි කියලා,ඇදුමෙන් විතරයි හොයා ගන්න පුලුවන් මොකද මෙච්චර කල් දැකපු කෙල්ල නෙමේ අද ඉන්නෙ, ඔය කිවුවට කොල්ලත් ලිප් බාම් ටිකක් ගාලා,ෆෙශල් පාරක් හෙම දාලා.ඔන්න ඉතින් වැඩේ පටන් අරන්,සති ගණනක් දාඩිය දමන් පුරුදු උන නැටුම නටනවා.දෙන්නම හිතන් ඉන්නේ ඒ දෙන්නව බලන්න, සුකුරුත්තන් නැටුම් බලන්න හෝ තමන්ට ආදරෙට මිනිස්සු ඇවිල්ල ඉන්නෙ කියලා (එහෙම ආපු අයත් ඇති ) ,නෑ මිනිස්සු එන්නෙ කාලා බීලා , ඕප දූපයක් කථා කරලා නටල යන්න. ඔක්කොම වෙලා ඊට පස්සේ ඉතින් අන්තිමට අඬලා දොඩලා,සිප වැළඳගෙන,දහස් ගණන් දිලා හදපු මල් කලඹත් විසික්කා කොරලා,තව එකෙක්ට ඒ පොරියල් එකම දීල දෙන්නා පැණි හඳ බලන්න යනවා. ඔය අතරේ කට්ටිය දැන් දැන් පටන් ගන්නවා මනමාලිගේ ඕප දූප කථා කරන්න සාරි,ජැකට්,කෑම,හිනාව,පාට,වේල් එක,මාලේ,මුද්ද, යාළු වෙලා හිටපු එකාද බැන්දේ ඔන්න ඔය කථා ඔක්කොම ටික එක තැනකට ඇවිත් අළුත් ජොඩුවව දිගට හරහට මතක් කරනවා (පැණි හඳ වේලාවෙදි ඔවුන් කල්පනා කරන්නේ දෙදෙනාටම එකට කිමුහුන් යන්නේ ඇයි කියලා), මොකද රෑට කන ගමනුත් අළුත් ජොඩුවට බැන බැන දවල් කන්න බැරි වුන බඩ නොපිරුනු ඒත් ලස්සන මිරිස් නැති,ලුණු නැති ෆ්‍රයිඩ් රයිස් එක මතක් කරන් ගෙදර ඇවිත් ලුණුයි බතුයි අලයි කනවා.

    අවසානයේ,

    ඔන්න ඉතින් එකමත් එක රටක ජොඩුවක් තෑගී වලට හම්බ වුනු වීදුරු බඩු වලින් කඩයක් දාගෙන ණය ගෙවමින් බොහෝ දුකසේ ජීවත් වෙනවලු.

    ඉතින්,

    මුල්ලේරියාවට හෝ අංගොඩට සනීප කිරීමට නොහැකි මෙම රෝග කාලයත් සමගම වැලලී යන අතර,තව කලකදී නැවත නැවත මතු වනු ඇත,කෙසේ වෙතත් මේ දූපත තුළ කිසිදු රැල්ලේ ලෙඩක් සාදා නොගත් පිරිසක් ද වෙසෙන බව සෑබැය,නමුත් ඒ අල්පයක් දෙනා පදනම් කොටගෙන සමාජය සම්බන්දයෙන් තීරණය කළ නොහැකි අතර බහුතරයක් වල වසාගන්න ඉස්කොප්පුවකුත් රැගෙන වලට පනින ආකාරය සුන්දරය.කාට කියලා බනින්නද?මේවා දෙන අයට කිව්වාම කියනවා,අපි ඉල්ලුමට අනුව සැපයුම දුන්නා කියලා,නාගන්න අයගෙන් ඇහුවාම කියනවා ඒක තිබ්බ නිසා අපි ගත්තා කියලා. කොතැනක කෙලෙසක කුමන ආකාරයෙන් ස්ථානගත විය යුතුද නොදන්නා මිනිසා වල්මත්ව තමන් සවි කරගත් කූරු ඇතුලෙම සිරගතව සිටින්නේය.

    හිතක් තිබුනත් ,ගතක් නැතිව හිතක් එළි බහින්නට ගටක් නැතිව ඇතුලෙ ඇති.එකයි මේ ඔක්කොම....

    ~මහසෙන් කලහේ~

    Monawa karannada gewal wala minissunge heena walata panadenna heeniyata unath me atamagal walata kochhcara akamthi unath apita karagahanna wenawa.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හැම කොල්ලම බලන්නේ සරලව wedding එක ගන්න පොඩි අව්ලකට තියෙන්නේ හැම කෙල්ලම බලන්නේ ලෝකේ තියෙන ලොකුම විදියට wedding එක ගන්න :baffled:
     
    • Like
    Reactions: Sara531

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    mage wedding eka nam maarama saralawa una ape gedara ayai wife ge gedara ayai awe api dennawa kasada bandanna podi kaale idala thindu karala thibbe. ape ammata one une hugaak saralawa wede wennai ithin eken mage pocket ekatath wasiyak una e madiwata mage wife kemathi uneth ape amma asa widihataimata salli giye wife ta daapu maletai api dennage mudu dekatai witharai anduwe wife ge akka eyata ithin makeup okkoma shape. honey moon yanna thaththage car eka dunna ekath shape. hotel eka mage yaluwek free dunna. onna ohomai mage wede une.

    Lucky person:yes::yes:
     
    Last edited:

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    හැම කොල්ලම බලන්නේ සරලව wedding එක ගන්න පොඩි අව්ලකට තියෙන්නේ හැම කෙල්ලම බලන්නේ ලෝකේ තියෙන ලොකුම විදියට wedding එක ගන්න :baffled:

    DAMN TRUE MACHOO
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    oya kehel mal post share karana welwe me wage post share karapalla ban fb eke are mehe , page karana wun innawaanam me wage post tikak wath hadalaa dapan
    mati mol kellanata penna

    mun wedding plan karanne aasaawata neme loketa penna,
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    TFS +++++++

    මෙතන තරගයක්,අනුකරනයක් තියෙන්නෙ,අනෙක් එක්කෙනාට වැඩිය ඉහලින් වෙඩින් ගන්න,බොරැ පොෂ් ෂෝ වැඩ තමා
    ,ලොකුවට මගුල් ගන්න ඔින නැහැ,මොකක් හරි පින්තුරයක් අරන්,දෙන්නා කොලෙට විතරක් අත්සන් කරලාත් ඇති, මුළු ජිවිත කාලෙම එකට හොදින් ඉන්න පුලුවන් නමි,සමහරැ බැදලා ආයි අවුරැද්දකින් එනවා දෙවැනි මගුලක් ගන්න සමහර වෙඩින් හෝල් වලට, මනමාලිනට අන්දන ආයතන වලටත් එනවා, කොචිචර වියදමි කරලා රටටම පේන්න මගුල් කැවට වැඩක් නැහැ,දෙන්නට එකට ඉවසිමෙන් සතුටින් ජිවත් වෙන්න බැරිනමි,ඒක තමා අමාරැම වැඩෙි,දවසට 100ක් ඩිවොස් වෙනවා,සරල චාමි වෙඩින් එකක්,වැඩිය සෙනගට කියන්නෙ නැතිව,විචිචුරන නැටුමි ගැයුමි,අරව මෙිවා විකාර නැතුව, ඡයාරැප විඩියෝ ටික අරන්‍‍, සරලව හිතුවනමි වියදමි ලක්ශ 2-5 ට අඩු මගුලක් වුනත් ගන්න පුලුවන්,දැන් ගන්න මගුල් වලට ලක්ෂ 20 30 40 80 ඉන් එහා වියදමි ගියා කියයි,ණය වෙලා ඉන්නවා සමහරැ..සමහරැ ඇදෙන් බිමට බැහැගන්න බැරි පොඩි තැන්වල කුලියට ඉන්නවා..ඔය සල්ලි ටික ඉතුරැ කරගෙන බැංකු පොතට ඩිපොසිටි දැමිමනමි තමන්ට ,ලමයිනට,අනාගතේටත් හොදයි නේ,ඇයි ණය වෙලා මගුල් කන්නෙ,තමන්ගේ වත්කමි තත්තවය තරමට,සරලව හිතලා වැඩ කරන්න ඔිනා,ලක්ෂ,කොටි පතියෙක් වුනත් සරලව,මැදුමි පිලිවෙත,ඉවසිමෙන්,බුද්ධමත්ව,මධ්‍යස්ථව හිතලා වැඩ කරන්න ඔිනා,පන්සල් වල මගුල් ගන්න එකත් අනුමත කරන්න බැහැ,ප්‍රවින නළු කමල් අද්දරආරචිගෙන් පස්සෙ තමා එ් විකාර ක්‍රමය ආවෙි,මෙි ලංකාව මිනිස්සු අනුකරනයට ඇත අතිතය ඉදලා හරි දක්ෂයි,මෙික ලංකාව කියලා හිතන්නෙ නැතුව ඇමරිකන් ස්ටයිල් වැඩ කරනවා,මෙ රට ඇමරි: ඉන්දියාවක් වෙලා අචිචාරැ වෙලා තියෙන්නෙ,ගන්න දෙයක් නැහැ,එන්ගලන්තේ බැකිහැමි වලට වැඩිය, ලොකේ ලොකුම වෙඩින් ගත්තත් වැඩක් නැහැ,ඉවසිමෙන් වැරදි හදාගෙන එකට සතුටින් පවුල් කන්න බැරිනමි.එකට තමන්ට පතාගෙන ආපු හරි කෙනා ලැබෙන්නත් ඔිනා,කනගාටුයි:dull:

    :yes::yes::yes::yes::cool::cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැම කොල්ලම බලන්නේ සරලව wedding එක ගන්න පොඩි අව්ලකට තියෙන්නේ හැම කෙල්ලම බලන්නේ ලෝකේ තියෙන ලොකුම විදියට wedding එක ගන්න :baffled:

    මම නම් හිතන්නෙ ඔකට හෙතුව වෙලා තියෙන්නෙ දැන් ටිවි වල පෙන්වන වෙඩින්.එයාලා එවා පෙන්වන්නෙ හරිම සුලුවෙන් වියදම් උන විදිහට...අනික නෑයො...තමන් ගේ ජිවිතෙ හොදම කාලෙ අනුන්ට කන්න දෙන්න නය වෙන්නෙ මොකටද කියන එක හරියට තෙරුම් ගන්න පුලුවන් නම් ඔවා විසදගන්න එක ලෙසි...