TFS +++++++
මෙතන තරගයක්,අනුකරනයක් තියෙන්නෙ,අනෙක් එක්කෙනාට වැඩිය ඉහලින් වෙඩින් ගන්න,බොරැ පොෂ් ෂෝ වැඩ තමා,ලොකුවට මගුල් ගන්න ඔින නැහැ,මොකක් හරි පින්තුරයක් අරන්,දෙන්නා කොලෙට විතරක් අත්සන් කරලාත් ඇති, මුළු ජිවිත කාලෙම එකට හොදින් ඉන්න පුලුවන් නමි,සමහරැ බැදලා ආයි අවුරැද්දකින් එනවා දෙවැනි මගුලක් ගන්න සමහර වෙඩින් හෝල් වලට, මනමාලිනට අන්දන ආයතන වලටත් එනවා, කොචිචර වියදමි කරලා රටටම පේන්න මගුල් කැවට වැඩක් නැහැ,දෙන්නට එකට ඉවසිමෙන් සතුටින් ජිවත් වෙන්න බැරිනමි,ඒක තමා අමාරැම වැඩෙි,දවසට 100ක් ඩිවොස් වෙනවා,සරල චාමි වෙඩින් එකක්,වැඩිය සෙනගට කියන්නෙ නැතිව,විචිචුරන නැටුමි ගැයුමි,අරව මෙිවා විකාර නැතුව, ඡයාරැප විඩියෝ ටික අරන්, සරලව හිතුවනමි වියදමි ලක්ශ 2-5 ට අඩු මගුලක් වුනත් ගන්න පුලුවන්,දැන් ගන්න මගුල් වලට ලක්ෂ 20 30 40 80 ඉන් එහා වියදමි ගියා කියයි,ණය වෙලා ඉන්නවා සමහරැ..සමහරැ ඇදෙන් බිමට බැහැගන්න බැරි පොඩි තැන්වල කුලියට ඉන්නවා..ඔය සල්ලි ටික ඉතුරැ කරගෙන බැංකු පොතට ඩිපොසිටි දැමිමනමි තමන්ට ,ලමයිනට,අනාගතේටත් හොදයි නේ,ඇයි ණය වෙලා මගුල් කන්නෙ,තමන්ගේ වත්කමි තත්තවය තරමට,සරලව හිතලා වැඩ කරන්න ඔිනා,ලක්ෂ,කොටි පතියෙක් වුනත් සරලව,මැදුමි පිලිවෙත,ඉවසිමෙන්,බුද්ධමත්ව,මධ්‍යස්ථව හිතලා වැඩ කරන්න ඔිනා,පන්සල් වල මගුල් ගන්න එකත් අනුමත කරන්න බැහැ,ප්‍රවින නළු කමල් අද්දරආරචිගෙන් පස්සෙ තමා එ් විකාර ක්‍රමය ආවෙි,මෙි ලංකාව මිනිස්සු අනුකරනයට ඇත අතිතය ඉදලා හරි දක්ෂයි,මෙික ලංකාව කියලා හිතන්නෙ නැතුව ඇමරිකන් ස්ටයිල් වැඩ කරනවා,මෙ රට ඇමරි: ඉන්දියාවක් වෙලා අචිචාරැ වෙලා තියෙන්නෙ,ගන්න දෙයක් නැහැ,එන්ගලන්තේ බැකිහැමි වලට වැඩිය, ලොකේ ලොකුම වෙඩින් ගත්තත් වැඩක් නැහැ,ඉවසිමෙන් වැරදි හදාගෙන එකට සතුටින් පවුල් කන්න බැරිනමි.එකට තමන්ට පතාගෙන ආපු හරි කෙනා ලැබෙන්නත් ඔිනා,කනගාටුයි![]()



.
