අවුරුදු ගානක් පෙරුම් පුරලා පුරලා අවස්තාව හම්බුනාම ආය නැකත් බල බල ඉන්නෙ කවුද
. මම අදමයි ඔහොම එකක් ඇහුවේ. හැබැයි ඉස්සර ඇද විදියට සලකන්නෙ පැදුර. ඒකටත් ඇද කියනවා ගොඩක් පරන මිනිස්සු. ගැනු ලමයෙක් කසාද බැදලා පිරිමි කෙනා එක්ක මදුසමේට යන්න තමන් ගෙම අතින්ම වියපු පන් පැදුරක් අරන් යන්න ඕනි කියලා සිරිතක් තිබිලා. සමහර විට ඇඳ නැකත කියන්නෙ ඕකට වෙනන්ත් පුලුවන්.නැකත එනකල් නග්ගගෙන ඉන්න වෙනවානේ. මම අදමයි ඔහොම එකක් ඇහුවේ. හැබැයි ඉස්සර ඇද විදියට සලකන්නෙ පැදුර. ඒකටත් ඇද කියනවා ගොඩක් පරන මිනිස්සු. ගැනු ලමයෙක් කසාද බැදලා පිරිමි කෙනා එක්ක මදුසමේට යන්න තමන් ගෙම අතින්ම වියපු පන් පැදුරක් අරන් යන්න ඕනි කියලා සිරිතක් තිබිලා. සමහර විට ඇඳ නැකත කියන්නෙ ඕකට වෙනන්ත් පුලුවන්.