mona magulak hari wela oke antimata wena eka dagaththanam mata athiFilm thunak karanna sehena kal gani![]()


mona magulak hari wela oke antimata wena eka dagaththanam mata athi
lamai nalawa nalawa owa balanna thama wenne enam![]()

oka marenna onna menna thiyala oka iwara karaianthima denaganna potha iwarath nehene thama.![]()
https://yesmovies.to/movie/game-of-thrones-season-7-21203/683237-6/watching.htmlade eka balanan one tikak mata link eka diyanko heta dl karanna
sahenna fight karawi neda
eki nude walata inne na kiwwa neda aparade
මේකේ ලැගං ඉදහං අපි වගේ.....
මේකේ ඉන්නේ ලැනිස්ටර් ආමි එකට, ඩොත්රාකි ආමි එකට යන්න බලාගෙන ඉන්න උන්....ඩැනේරියස් ස්ටෝම්බෝර්න් ටාගේරියන් කුමරිය වෙනුවෙන් මැරෙන්න බලං ඉන්න උන්......![]()



අඩෝ බැලුව ගතියක් නම් නෑ බන්
මුල එවන්ට් ටික හරි ඉක්මනට ගියා
ලිට්ල් ෆින්ගර් ද්රගර් එක දෙන සීන් එක
bran සහ ආර්යා ටෝල්ක් එක
ආර්යා සහ සන්සා talk එක
ආර්යා සහ බ්රියන්නේ එක්ක fight එක
සැහෙන ඉක්මනට ගියා
යුද්දේ විතරයි තිබ්බේ
එකත් ඩ්රැගන් එහෙට මෙහෙට යනවා සීන් එක තමයි වැඩිපුර තිබ්බේ
අනික එපිසෝඩ් එක හෙන කුඩයි
සිරා සීන් එකකට තිබ්බේ
මකරා & දොත්රකිල ගහන කොට ජේමි අසරණ වෙලා ඉන්න එක සහ ලනින්ස්ටර් මිනිස්සු මැරෙනවා දිහා සහෝදරයෙක් විදියට හෑ උන්ගේම එකෙක් විදියට ටිරියන් අප්සට් එකෙන් බලන් ඉන්න එක![]()

කෝ තාම ලින්ක් එකක් නැහැනෙ Epo 04 ????

ලබන සතියේ තාත්ත වගේම ගිනි තියන සීන් එකකුත් තියෙනවලු. එතකොට නං ගොඩක් එවුන්ට මේ ඉන්නෙ තාත්තගෙම දුව කියල හිතෙන්න බැරි නෑ.
ඊලග එකේ ජෝන ඩ්රැගන් අල්ලයි නේ
මේකේ සෑම් පෙන්නුවේම නෑ.
ඊලග එකේ සෑම් මොනා හරි හොයාගන්නවා බන්
අර පිටපත් කරන්න කියල දුන්න ඒවා අස්සෙ තියෙයි මොකක්හරි විස්තරයක්
Jon bastard newe Rhaegar n lyanna denna marry karala kiyala hoya gannawalu neda. Jon ge real name eka Aegon Targaryen kiyala hoyaganakotama arun denna sex karanawalu neda.
මම හිතන්නෙ ජෝන් කියන්නේ රේගාර් ගෙ පුතා කියල දැනගන්නේ Bran(ටවර් එකේ විෂන් එකෙන්), බාස්ටඩ් කෙනෙක් නෙවේ නිත්යානුකුලයි, කියන්න සාක්කිය දෙන්නෙ සෑම් වෙන්න ඕනේ ඔතනදී හම්බෙන මොකක්හරි කොළ කෑල්ලකින්. දෙන්නම වින්ටෆෙල් වලදී සෙට් වෙලා දෙක එකතු කරාම තමා එලියට එන්නේ වැඩේ. නැත්තන් නෙඩ් බබාව අරන් හදාගත්ත කතාව වෙන කවුරුත් දන්නේ නෑ නෙ. ඒක Bran විතරයි විෂන් එකෙන් දන්නේ මම හිතන්නෙ. මම හිතන්නෙ ජෝන් කියන්නේ රේගාර් ගෙ පුතා කියල දැනගන්නේ Bran(ටවර් එකේ විෂන් එකෙන්), බාස්ටඩ් කෙනෙක් නෙවේ නිත්යානුකුලයි, කියන්න සාක්කිය දෙන්නෙ සෑම් වෙන්න ඕනේ ඔතනදී හම්බෙන මොකක්හරි කොළ කෑල්ලකින්. දෙන්නම වින්ටෆෙල් වලදී සෙට් වෙලා දෙක එකතු කරාම තමා එලියට එන්නේ වැඩේ. නැත්තන් නෙඩ් බබාව අරන් හදාගත්ත කතාව වෙන කවුරුත් දන්නේ නෑ නෙ. ඒක Bran විතරයි විෂන් එකෙන් දන්නේ මම හිතන්නෙ.
Ow machan ehema thamai math hithanne. Ara script eka dala thibba site eke thibba, arun denna kawda manda puujakawarek ge issaraha katath nokia horenma marry karapu kathawak.
Dan jon n dany dennatama birthright thiyenawane. Wadipurama thiyenne danytada ban? Nath nam jon pirimiyek nisa utada?
කවුරුහරි ඒ කරපු පුජකයා රෙකෝඩ් එකක් තියල ඇති මෙහෙම විවාහයක් කරා කියල 
මම හිතන්නෙ ජෝන් කියන්නේ රේගාර් ගෙ පුතා කියල දැනගන්නේ Bran(ටවර් එකේ විෂන් එකෙන්), බාස්ටඩ් කෙනෙක් නෙවේ නිත්යානුකුලයි, කියන්න සාක්කිය දෙන්නෙ සෑම් වෙන්න ඕනේ ඔතනදී හම්බෙන මොකක්හරි කොළ කෑල්ලකින්. දෙන්නම වින්ටෆෙල් වලදී සෙට් වෙලා දෙක එකතු කරාම තමා එලියට එන්නේ වැඩේ. නැත්තන් නෙඩ් බබාව අරන් හදාගත්ත කතාව වෙන කවුරුත් දන්නේ නෑ නෙ. ඒක Bran විතරයි විෂන් එකෙන් දන්නේ මම හිතන්නෙ.
ඔව් මාත් ඔය වීඩියෝ කෑල්ලකින් තමා දැක්කේකවුරුහරි ඒ කරපු පුජකයා රෙකෝඩ් එකක් තියල ඇති මෙහෙම විවාහයක් කරා කියල
රජ වෙන්න හිටියේ රේගාර් හින්ද එයාගේ පුතාට අයිතිය වැඩි ඇති නේද.

මීරා රීඩ්ගේ තාත්තා දන්නවා සීන් එක.හොව්ලන්ඩ් රීඩ්
![]()