Game of Thrones Fans

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Thank me later.. 😈😈 😂😂
    20638059_1504981232896672_3072602812120816505_n.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol:

    sirwata ban.. matath maara duka hithuna.. un maara asaranai e welawe... :(

    ඔව් බන් ඒ සීන් එක හින්දම තමා ඊලඟ එපිසෝඩ් එකේ උ වේරිස් එක්ක සමසක්ච්චා කරන්න ජේමිව හම්බෙන්න යන්නේ:sorry::sorry:

    u read my mind bro

    The season8 is expected to premiere in late 2018/early 2019

    2018 නත්තල් කිට්ටු වෙන කොට වගේ පටන්ගනී නැත්නම් නත්තල් ඉවරවෙලා :yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ayi ban ara anthimedi Jaime kaaraya gilenne:eek::eek: Lake eke iwure ayine indala wathurata watenne. anthimedi uwa yata yanawa 50ft. wage:shocked::shocked: :confused::confused:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    3iO99qQ.png

    iwurama newe ban maddata paninawa :P
    :rofl::rofl:mona maddakda ban. uparima 8ft wage hithanna puluwan panina hariye gambura.. balapanko uwa yata yana tharama. hariyata boat ekakin panna wage:D:D ethana scene eka set wenne naa. mokada shallow water ekakata watunanam kathaawa iwarakaranna wenne naa e shot eken. :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එච්චර ගැඹුරක් නං තියෙන්න විදිහක් නෑ තමා :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැටෙන්කොට මකරා නැට්ටෙන් ගැහුවද දන්නේ නැහැ මැදට විසිවෙන්න. :baffled::baffled:
    එහෙම එකක් නං නෑ නේද කෙලින්ම වතුරට නෙ වැටෙන්නේ :oo: ඕව ඉතින් පොඩි පොඩි අඩුපාඩු වැඩිය හිතන්න හොඳ නෑ :P
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එහෙම එකක් නං නෑ නේද කෙලින්ම වතුරට නෙ වැටෙන්නේ :oo: ඕව ඉතින් පොඩි පොඩි අඩුපාඩු වැඩිය හිතන්න හොඳ නෑ :P

    ජොන් මැරිලා නැගිට්ට එකේ ඕක මොකක්ද ? :cool:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ජොන් මැරිලා නැගිට්ට එකේ ඕක මොකක්ද ? :cool:
    eth ban Episode eka iwarakarana shot eka match wenne naa ara scene ekata. mechchara wiyadam karala karana eke thawa tikak hithanna thibba anthima scene eke shots tika iwarakaraganna... :rolleyes::rolleyes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    Danny ge makara mareida ban thuwale nisa?

    මම youtube vide එකක කියනව දැක්ක අර ඊතල විදින gadget එකේ නම scorpion නිසා සහ ඒක හදපු කෙනාට විශ ගැන හොඩ දැනුමක් තියෙන නිසා මකරට වැදුන ඊතලේට විශ කවල කියල. :sorry::sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    eth ban Episode eka iwarakarana shot eka match wenne naa ara scene ekata. mechchara wiyadam karala karana eke thawa tikak hithanna thibba anthima scene eke shots tika iwarakaraganna... :rolleyes::rolleyes:
    ow habai natten parak gahala wisi wenawa wage ekak
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම youtube vide එකක කියනව දැක්ක අර ඊතල විදින gadget එකේ නම scorpion නිසා සහ ඒක හදපු කෙනාට විශ ගැන හොඩ දැනුමක් තියෙන නිසා මකරට වැදුන ඊතලේට විශ කවල කියල. :sorry::sorry:
    :baffled::baffled:hamamta ehemath ekakda kela wenawa enam