• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මම මේ ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම.

    මට ඕන නෝමල් පීසී එකක් සෝලර් වලින් දුවන්න කරන්ට් එක ගියපු වෙලාවට.

    මේක මේ දේවල් ටිකෙන් කරන්න පුලුවන්ද?

    100w panel x 2
    ups batteries 2
    charge controller
    inverter
    wires
    stands and sockets
    volt and amp meter

    මට දැනගන්න ඕන විශේෂයෙන්ම ups batteries වලින් මේ වැඩේ කරන්න පුුලුවන්ද මචං?
    මම ups batteries යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ වලාකුලු වගේ ඇවිත් ඉරඑළිය අඩුවෙන වෙලාවට පොඩි බැකප් එකක් දෙන්න වගේ.

    මචංල හෙල්ප් එකක් දියන්. මගේ යට කරන්න පුලුවන් ලක්ෂයක් විතර මේකට.
    හෙන ආසයි වැඩේට. :D:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22062358 said:
    විනාඩි 15ක විතර සන්ෂේඩ් එකක් අල්ලන් ඉන්න බැටරි දෙකක් මදි වෙයිද මචං? :sorry:

    උබ ඉරට ගොඩක් කිට්ටුවෙන්ද ඉන්නේ ..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කඩ්ඩ බැරි එකා;22062240 said:
    එහෙනම් තව 100w පැනල් එකක් දාමු. :D

    ehema hariyanne na. Issellama computer ekata yana power eka balapan. samanyen 300W walata aduwen thama. monitor ekatath yai 50W wage.(battery charge wennath yanawane ) a thuna balala uba kochchara wela use karanawada balala ona energy eka hoyapan. eetapasse balapan kochchara power ekak enawada ubalage gewal paththata kiyala dawasata( solar panel ekak dala wattmeter ekak dala balana eka thama hodama.) eetapasse energy eka ganna kochchara panels onada balapan. current eka nathuwa kochchara welawak wada karanna oneda balala battery gana hadaganin.
     
    තෑන්ක්ස් මචං ඉන්ෆෝ වලට. පැනල් වහලේ ගහන එක ඩේන්ජරස්ද මචං? මම දැක්ක ගින් ගන්න සීන් කීපයක්.

    බැටරි තමයි මචං පට්ට ගනන් අර ලොකු ඩීප්සයිකල් බැටරි පට්ට් ගනන්ලු. :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22062385 said:
    හා ඉතින් නෝක්කාඩු නැතුව පැහැදිලි කොරල දියන් බන්, අපි නූබ්ස්. ආසාවට කරන එකක් බන් :D

    nokkadu nemei yako
    oya kiwwata podi panel ekakin echara loku voltage ekak genarate wenne na
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කඩ්ඩ බැරි එකා;22062468 said:
    තෑන්ක්ස් මචං ඉන්ෆෝ වලට. පැනල් වහලේ ගහන එක ඩේන්ජරස්ද මචං? මම දැක්ක ගින් ගන්න සීන් කීපයක්.

    බැටරි තමයි මචං පට්ට ගනන් අර ලොකු ඩීප්සයිකල් බැටරි පට්ට් ගනන්ලු. :sorry:

    Ow mchn, Loku ganak wiyadam karana eke gedaratama dapan. pc ekata witharak dana eka padui. samneyen solar panel danawanam a gana cover karanna 10 yrs current bill wala gana yanawa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ow mchn, Loku ganak wiyadam karana eke gedaratama dapan. pc ekata witharak dana eka padui. samneyen solar panel danawanam a gana cover karanna 10 yrs current bill wala gana yanawa.

    මට මචං ඕන කරන්ට් ගිය වෙලාවට වැඩ කරන්න. එපා වෙනව කරන්ට් ගියාම :sorry: පීසී එකයි, ෆෑන් එකකුයි, රවුටරෙයි වැඩ කරගන්න පුලුවන්නම් ඇති මචං. :D
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    250w solar panel 1 = 28,000
    solar charging controller 30A 1 = 5000
    1kw modified sine wave invertor 1 = 12,000 - 15,000
    75A lead acid Battery 1 = 18,000 -25,000
    wires, connectors, fuse box - 2500
    230 plug box - 1000

    if you buy above items ( petta, 2nd cross street ) you can use computer , fan, router minimum of 0ne hour.
     
    • Like
    Reactions: EvilEye

    මචං තෑන්ක්ස් ඉන්ෆෝ වලට ගොඩක්.

    මචං අඩුම පැයක් කිව්වේ තනිකර බැටරිවලින් දුව්වොත්නේ?

    මට ඕන මචං සෝලර් වලින් මැෂිම දුවන්න බැටරි ඕන කරන්නේ ඔය වලාකුලක්වගේ ඇවිත් ඉර අඩු උනොත් ඒකට බැකප් එකක් වගේ.

    මම දන්නෑ මේ වැඩේ කරන්න පුලුවන්ද කියල. 250w panel 2ක් යූස් කරොත් මැෂින් එක දුවන්න පුලුවන්ද සෝලර් වලින් විතරක් බැටරි නැතුව? හිතුමු වලාකුලකින් බ්ලොක් වෙලා ඉර එළිය අඩු උනා කියල එතකොට අවශ්‍ය පවර් එක බැටරි වලින් දෙනව. ආපහු විනාඩි කීපයකින් ඉර එළිය සාමන්‍ය උනාම සෝලර් වලින් මැෂිම වැඩ කරන ගමන් වැය වෙච්ච බැටරි පවර් එකත් රීස්ටෝර් වෙනව. :D
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ කොහේද ඉන්නේ? හම්බන්තොට ඉන්නවනම් කියපන් 50w පැනල් 4ක් ඔහේ දාල තියෙනව. ඕනනම් ඇවිත් අරන් පල.