මචංල මම මේ ගැන කලිනුත් ත්රෙඩ් එකක් දැම්ම.
මට ඕන නෝමල් පීසී එකක් සෝලර් වලින් දුවන්න කරන්ට් එක ගියපු වෙලාවට.
මේක මේ දේවල් ටිකෙන් කරන්න පුලුවන්ද?
100w panel x 2
ups batteries 2
charge controller
inverter
wires
stands and sockets
volt and amp meter
මට දැනගන්න ඕන විශේෂයෙන්ම ups batteries වලින් මේ වැඩේ කරන්න පුුලුවන්ද මචං?
මම ups batteries යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ වලාකුලු වගේ ඇවිත් ඉරඑළිය අඩුවෙන වෙලාවට පොඩි බැකප් එකක් දෙන්න වගේ.
මචංල හෙල්ප් එකක් දියන්. මගේ යට කරන්න පුලුවන් ලක්ෂයක් විතර මේකට.
හෙන ආසයි වැඩේට.