2017 Aug -08- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    ඇයි මේ ලංකාවෙ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි ඉන්දියන් මගුල් දාන්නේ. තරිඳු සහෝදරයා මේ ගැන පොඩ්ඩක් හිත්න්න. මම මුකුත් කියනව නෙමෙයි. සමා වෙන්න. :rolleyes:
    සිංහල එකකුත් තියෙ :P
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඇයි මේ ලංකාවෙ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි ඉන්දියන් මගුල් දාන්නේ. තරිඳු සහෝදරයා මේ ගැන පොඩ්ඩක් හිත්න්න. මම මුකුත් කියනව නෙමෙයි. සමා වෙන්න. :rolleyes:

    :eek::eek::eek: :shocked:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඇයි මේ ලංකාවෙ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි ඉන්දියන් මගුල් දාන්නේ. තරිඳු සහෝදරයා මේ ගැන පොඩ්ඩක් හිත්න්න. මම මුකුත් කියනව නෙමෙයි. සමා වෙන්න. :rolleyes:

    රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරපන් උබ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එ මොකක්ද ?මන් සින්දු අහන්නේ එළකිරි රේඩියෝවෙන් විතරයි 2015න් පස්සෙම සින්දු අහලා නැ මන්

    ඒක හෙන පරනයි බන්....ඒක හෙන පරනයි බන්....කුච් කුච් හොතා හේ එකක්...බාගෙට බූට් සින්දුවක්...:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට රේප් දුන්න සියලු දෙනාට මන් හෙට දෙමි .. ලොක්කා කියනවා පැය 24 ඇතුලත එක එකාට දුන්නා වැඩි කිලා :confused:
    දුක නිවෙන්න රේප් දුන්න සියලු දෙනාට ස්තුති :cool: