Dialog Tv ජාවාරම

kaniel

Junior member
  • May 25, 2017
    85
    7
    8
    dialog tv pre paid වලින් දවසකට නිකන් වැඩිපුර rs 6 ක් කපාගන්නව...පොඩ්ඩක් දවස ගනේ balance චෙක් කරල බලපල්ලා ...මට දවස් දෙකක් හොරේ අහුඋනා....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    Dialog Horu, I discard the mobile & 4G connection with outstanding balance.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඕකුන් හොරු බන් කලින් CINEMAX චැනල් එක FREE දුන්නේ. උන්ගේ upgrade එකෙන් පස්සේ pakege වලින් එක අයින් කරලා. මම කතා කරලා ගේම ඉල්ලුවා. උන් බයිලා ගහනවා....