කබ්රාල්ගේ කාලෙ Perpetual ලාභය 400% යි

monson

Well-known member
  • May 7, 2007
    25,089
    27,322
    113
    කබ්රාල්ගේ කාලෙ Perpetual ලාභය 400% යි

    අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08)පැවසීය.

    පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

    2014 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අතීතයේ සිදුවු පරිදිම අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් 2014 සැප්තැම්බර්- ඔක්තොම්බර් මාසවල ලෝකයේ සියළු රටවල අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් මේ කාලයේදී විදේශ මුල්‍ය සංචිත ලෙස තිබු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ඉවත් කරගත් බවත් පළිසේන මහතා කීය.

    මේ සියළු කරුණු මෙන්ම ඒ කාලයේදී තිබු විශාල ගෙවුම් ශේෂ අර්බුදයත් නිසා අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් ඒ මහතා පැවසීය.

    පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් බැඳුම්කර වෙළෙඳපොලේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගනුදෙනු කළ ආකාරය මෙන්ම 2014 වර්ෂයේ සිට ද්වීතීයක වෙළෙඳපොලේ ස්වරූපය පිළිබඳවද මෙම කොමිසම හමුවේ හෙළි කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි කීය.

    2015 පෙබරවාරී 27 වැනිදා, 2016 මාර්තු 29 හා 2016 මාර්තු 31 වැනි දිනවල බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ කරුණු ගෙනහැ පෑමට තමන් උත්සහ කරන්නේ යැයි කී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසිවලින් ලාභ ලබාගත් ආකාරයත් ඒ අවස්ථාවලදී බැඳුම්කර වෙළෙඳපොලේ හැසිරීමත් පිළිබෙඳව කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන්නේ යැයි කීය.

    image_a113e20596.jpg

    (මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)

    - http://www.lankadeepa.lk/latest_new...ස්-සමාගමට-සියයට-400-ප්‍රාග්ධන-ලාභයක්/1-516187
     
    • Like
    Reactions: Shadow.Walker

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැරැද්ද වෙලා තියෙනව නම් අනිවාර්යෙන්ම කවුරු කළත් ඒවට දඬුවම් දීලා ඒ මුදල් නැවත රජයට පවර ගන්න ඕන.හැබැයි ඒ කළේ එහෙම උනා කියලා දැන් වෙන ඒවා ළූනු බික් කියලා සාධාරණය කරන එක නෙමෙයි.ළූනු බිකක් වුනත් පොල් ගෙඩියක් වුනත් රටේ සල්ලි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැලි ගොඩක් වුනත් යටින් හාර හාර හිමිට වැලි ටික ටික අදිද්දී වටේ හා උඩ තියෙන වැලි ටික පහලට කඩන් වැටෙනවා :):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් කියව කියව ඉන්නේ අල්ලපල්ලකෝ හොරු. තාමත් මහින්දද ආණ්ඩු කරන්නේ? :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරක කොරා මේක කොරා අනින් එක කොරා කොරා කොරා කොරා.....අල්ලපු එක හොරෙක් ඉන්නවද බන්...කටින් බතල තමා..:P:P
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හා....... ඒ කාලේ එහෙම නිසා දැන් මුන් හොරු නෙමෙයි නේ.........
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08)පැවසීය.

    පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

    2014 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අතීතයේ සිදුවු පරිදිම අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් 2014 සැප්තැම්බර්- ඔක්තොම්බර් මාසවල ලෝකයේ සියළු රටවල අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් මේ කාලයේදී විදේශ මුල්‍ය සංචිත ලෙස තිබු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ඉවත් කරගත් බවත් පළිසේන මහතා කීය.

    මේ සියළු කරුණු මෙන්ම ඒ කාලයේදී තිබු විශාල ගෙවුම් ශේෂ අර්බුදයත් නිසා අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් ඒ මහතා පැවසීය.

    පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් බැඳුම්කර වෙළෙඳපොලේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගනුදෙනු කළ ආකාරය මෙන්ම 2014 වර්ෂයේ සිට ද්වීතීයක වෙළෙඳපොලේ ස්වරූපය පිළිබඳවද මෙම කොමිසම හමුවේ හෙළි කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි කීය.

    2015 පෙබරවාරී 27 වැනිදා, 2016 මාර්තු 29 හා 2016 මාර්තු 31 වැනි දිනවල බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ කරුණු ගෙනහැ පෑමට තමන් උත්සහ කරන්නේ යැයි කී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසිවලින් ලාභ ලබාගත් ආකාරයත් ඒ අවස්ථාවලදී බැඳුම්කර වෙළෙඳපොලේ හැසිරීමත් පිළිබෙඳව කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන්නේ යැයි කීය.

    image_a113e20596.jpg

    (මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)

    - http://www.lankadeepa.lk/latest_new...ස්-සමාගමට-සියයට-400-ප්‍රාග්ධන-ලාභයක්/1-516187

    මහ බැංකුව Bump​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    appaah :sorry: