Game of Thrones Fans

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ටිරියන් කාරයට දැන් කලීසි එපා වෙනව වගේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113

    :baffled: මහ පිස්සු කතාවක් බන් එක අතකට මේක. මාටින් කාරය මහ කුපාඩියෙක් නෙ :baffled:

    දියුනු වෙච්ච ලෝකේ මේවා පිලිකුල් කරාට ඉස්සර හැම රටකම වගේ ඔය වගේ සීන් තියෙන්න ඇතිනෙද බන්. ඔය වගේ ඉන්සෙස්ට් සීන් ප්‍රසිද්දියෙ නැති උනාට තාමත් ලෝකේ ඕන තරම් ඇති. බුරියෙන් පහල නෑදෑ කම් නැහැ කිව්වෙ කට කහනවට නෙවේනෙ:dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔය සීන් දන් අයි අයි ප්‍රචාරය වෙනවා බන්
    නිකන් ගේ කල්චර් එක වගේ :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔය සීන් දන් අයි අයි ප්‍රචාරය වෙනවා බන්
    නිකන් ගේ කල්චර් එක වගේ :dull::dull:

    :yes::yes:
    සමාජ සම්මතයන්, නීති වගේ දේවල් නිසා යට ගැහිලා තිබ්බට නැති වෙලා නෑ. රහසේම වැඩ යනවා ඇති. කාලෙන් කාලෙට නිව්ස් එන්නෙ, පියා/සහෝදරයා නිසා දියණිය/සහෝදරිය මාස xx ගැබිණියක් වෙලා etc:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes:
    සමාජ සම්මතයන්, නීති වගේ දේවල් නිසා යට ගැහිලා තිබ්බට නැති වෙලා නෑ. රහසේම වැඩ යනවා ඇති. කාලෙන් කාලෙට නිව්ස් එන්නෙ, පියා/සහෝදරයා නිසා දියණිය/සහෝදරිය මාස xx ගැබිණියක් වෙලා etc:baffled:

    ගේ එවුන් වෙනුවෙන් සමාජෙන්ම දන් සෙට් එකක් කතා කරන්නේ උනුත් මනුස්සයෝ උන්ට්ත් අයිතීන් තියෙනව මේක ඉඩදියයුතු කාරණයක් කියලා
    අන්න ඒවගේ මේ දේත් සදරනිකරණය කරනවා තාම කන්සෙප්ට් එක ප්‍රොසෙස් වෙනවා මිනිසුන්ගේ ඔලුවලට හිමිට ඇතුල් කරනවා
    ටික ටික ඕක මිනිස්සු අතරේ වැඩි වැඩියෙන් කතා බැහැ වෙන්න ප්‍රචලිත වුනාම කෙලින්ම මෙක සමාජේ තිබිය යුතු දෙයක් විදියට හැම දෙකින්ම සැප එකක් දෙනවා

    හරියට දන් tv සීරිස් ෆිල්ම් 80% විතර ගේ කන්සෙප්ට් එක ප්‍රචලිත කරනවා වගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes:
    සමාජ සම්මතයන්, නීති වගේ දේවල් නිසා යට ගැහිලා තිබ්බට නැති වෙලා නෑ. රහසේම වැඩ යනවා ඇති. කාලෙන් කාලෙට නිව්ස් එන්නෙ, පියා/සහෝදරයා නිසා දියණිය/සහෝදරිය මාස xx ගැබිණියක් වෙලා etc:baffled:

    Oya News walata ena eva bitharane. Ohoma noena keeyak nam apita hambuwenswada. Samaje pirihila. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ගේ එවුන් වෙනුවෙන් සමාජෙන්ම දන් සෙට් එකක් කතා කරන්නේ උනුත් මනුස්සයෝ උන්ට්ත් අයිතීන් තියෙනව මේක ඉඩදියයුතු කාරණයක් කියලා
    අන්න ඒවගේ මේ දේත් සදරනිකරණය කරනවා තාම කන්සෙප්ට් එක ප්‍රොසෙස් වෙනවා මිනිසුන්ගේ ඔලුවලට හිමිට ඇතුල් කරනවා
    ටික ටික ඕක මිනිස්සු අතරේ වැඩි වැඩියෙන් කතා බැහැ වෙන්න ප්‍රචලිත වුනාම කෙලින්ම මෙක සමාජේ තිබිය යුතු දෙයක් විදියට හැම දෙකින්ම සැප එකක් දෙනවා

    හරියට දන් tv සීරිස් ෆිල්ම් 80% විතර ගේ කන්සෙප්ට් එක ප්‍රචලිත කරනවා වගේ.

    ඔව් බන් ගොඩක් කතාවල දැන් ප්‍රමෝට් කරනවා. සමහරක්විට උන්ට සල්ලි ලැබෙනව ඇතිනේ. ඩේටා ඉතිරි වෙලා, ටීවී සීරිස් එකෙ නම මතක නෑ. ඒකේ සීසන් දෙකක් බෑවා. තනිකරම LGBT ප්‍රමෝට් කරනවා. හයියූ ගේ සෙක්ස්, ගෑනු වගේ ඉන්න ට්‍රාන්ස්ජෙන්ඩර්ලා දැක්කට පස්සේ ඔක්කෝම එපා උනා බන්. සනිකවම සීසන් දෙකම ඩිලීට් කරලා දැම්මා.

    මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ බ්‍රේන් වොශ් වෙලා කවද හරි ඉන්සෙස්ට් වලටත් පෙලපාලී යන දවසක් ඒවී නේද

    Oya News walata ena eva bitharane. Ohoma noena keeyak nam apita hambuwenswada. Samaje pirihila. :angry:

    ඒකනෙ බන්. සමාජය යන්නෙ ඉස්සරහට නෙවෙයි ආපස්සට:lol::lol:
     
    අනිවා බන් අපේ lifetime එක ඈතුලේදීම බලාගන්න පුළුවන් වෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දියුනු වෙච්ච ලෝකේ මේවා පිලිකුල් කරාට ඉස්සර හැම රටකම වගේ ඔය වගේ සීන් තියෙන්න ඇතිනෙද බන්. ඔය වගේ ඉන්සෙස්ට් සීන් ප්‍රසිද්දියෙ නැති උනාට තාමත් ලෝකේ ඕන තරම් ඇති. බුරියෙන් පහල නෑදෑ කම් නැහැ කිව්වෙ කට කහනවට නෙවේනෙ:dull:
    ඔව් තියෙන්න ඇති ඕනේ තරං, එක ගෙයි කෑම උනත් මේ මෑතක් වෙනකන් තිබුන නෙ. දැන් කාලේ අපිට අපේ අයියා මල්ලි එක්ක වයිෆ්ව බෙදාගන්න කිවොත් හිතන්නවත් බැරි වැඩක් නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අනිවා බන් අපේ lifetime එක ඈතුලේදීම බලාගන්න පුළුවන් වෙයි
    :yes::yes:

    ඔව් තියෙන්න ඇති ඕනේ තරං, එක ගෙයි කෑම උනත් මේ මෑතක් වෙනකන් තිබුන නෙ. දැන් කාලේ අපිට අපේ අයියා මල්ලි එක්ක වයිෆ්ව බෙදාගන්න කිවොත් හිතන්නවත් බැරි වැඩක් නෙ.

    මයින්ඩ් සෙට් එක තමයි. ඒවා පුරුදු උනාම ගානක් නැති වෙනවා.

    ඒකාලේ සුද්දගේ සදාචාරය දිහා එක ගෙයි කාපු අපේ මුතුන් මිත්තො පිලිකුලෙන් වපර ඇහෙන් බලන්න ඇති නේද බන්:lol: තමන්ටම වෙන් වෙච්ච ගෑනියෙක් ලැබෙනව කියන එක හිතා ගන්නවත් බැරුව ඉන්නඇති.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන් ගොඩක් කතාවල දැන් ප්‍රමෝට් කරනවා. සමහරක්විට උන්ට සල්ලි ලැබෙනව ඇතිනේ. ඩේටා ඉතිරි වෙලා, ටීවී සීරිස් එකෙ නම මතක නෑ. ඒකේ සීසන් දෙකක් බෑවා. තනිකරම LGBT ප්‍රමෝට් කරනවා. හයියූ ගේ සෙක්ස්, ගෑනු වගේ ඉන්න ට්‍රාන්ස්ජෙන්ඩර්ලා දැක්කට පස්සේ ඔක්කෝම එපා උනා බන්. සනිකවම සීසන් දෙකම ඩිලීට් කරලා දැම්මා.

    මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ බ්‍රේන් වොශ් වෙලා කවද හරි ඉන්සෙස්ට් වලටත් පෙලපාලී යන දවසක් ඒවී නේද

    uba oya kiwwe Sense8 tv series eka gena wenna ona :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    uba oya kiwwe Sense8 tv series eka gena wenna ona :dull:

    ඔව් ඔව් ඒක තමයි. ඩේටා ටික අපරාදේ. මේ පොන්සියගෙ කට හඬ ඇහෙනකොට මට වමනෙ එන්න වගෙ
    jamie-clayton-01-435.jpg

    hammata oima tama dan mathak une

    :D:yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Oya News walata ena eva bitharane. Ohoma noena keeyak nam apita hambuwenswada. Samaje pirihila. :angry:

    Wala katha site ekakata nikamata oluwa dala baluwoth eka thawa thahauru wenawa. "ammai mamai, akkai mamai, nangi mamai, punchi mamai" onna oya wage ewamane thiyenne. appiriyai. :angry::angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,758
    113
    මටත් දැනුනා. ඒත් මීරා ටිකක් වැඩිමල් වගේ නේද :nerd:

    වැඩිමල් උනාට මොකෝ බන්..ආදරේට කොහෙද ඕවා...අනික බ්‍රැන් බලහන් දැන් පට්ට ලුක්නෙහ්