Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
LTTE සංවිධානයේ නොදැකපු චායාරුප සහ විස්තර.

LTTE සංවිධානය ගරිල්ලා සංවිධානයක් ලෙස
1983 වේලුපිල්ලේ ප්‍රභාහරන්ගේ ගේ නායකත්වයෙන් ස්ථාපිත කරන ලදී. 2009 වසරේදී LTTE සංවිධානය ශ්‍රී ලංකා යුධ හමුදාව හමුවේ පරාජයක් ලැබීය. තමිල් ඊලාම් සංවිධානය පාබල,නාවික, සහ ගුවන් හමුදාවකින් සමන්විත විය. එයට අමතරව ඔවුන්ගේ පොලිස් සහ අධිකරණ පාලනයක් වෙනම ගෙන ගියේය.

යුධ සාමය තුල LTTE සංවිධානයට අහිමි වූ ජිවිත ප්‍රමාණය තිස් දහසකට අධික විය.

තමිල් ඊලාම් සංවිධානයේ ( ඔවුන්ට අනුව ඊලාම් රටේ ) අගමැති සහ ජනාධිපති වේලුපිල්ලේ ප්‍රභාහරන් විය.

main-qimg-2615f893c8c64f9b355e9a71bc636e81


මුල් අවධියේදී ඔවුන්ගේ අගනුවර ලෙස යාපනයේ පාලනය ගෙන ගියත් එවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක දියත් කල යුධ මෙහෙයුම් හමුවේ ඔවුන්ට යාපනය අහිමි විය. පසුව අගනගරය ලෙස කිලිනොච්චිය තෝරා ගත්තේය.

තමිල් ඊලාම් රාජ්‍ය ( ඔව්න්ට අනුව ) රතු පාටින් දිස් වේ.

main-qimg-1acc2a28a46fe1a9b3782b6cedb31eec-c


තමිල් ඊලාම් හි ජාතික කොඩිය
main-qimg-e05fdf2d49cf950ab97f5d7531e24a2a


තමිල් ඊලාම් ජාතික ගීය


Eruthu paar kodi, Tamil: ஏறுது பாரு கொடி (look the flag is rising) written by Puthuvai Rathinathurai.



ජාතික පුෂ්පය

main-qimg-27a2c05b5c12c2953c2aeed3de1930a5


නියගලා මල
Gloriosa Superba

ජාතික සත්වයා. ශ්‍රී ලංකා දිවියා ( කොටි සංවිධානය කොටියා ජාතික සත්වයා ලෙස සලකා ඇතත් ඔවුන් වරදවා ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ ශ්‍රී ලංකා දිවියාවය )

main-qimg-8bacc19f018f6d7da37355aa3833f99c-c



ජාතික පක්ෂියා ඇටිකුකුළා

main-qimg-d06ad8ba760d99dd315bfc54eed33061


ජාතික
වෘක්ෂය ඇල්බීසියා
Albizia Lebbeck

main-qimg-2e9360a949d2416429e4f0d9478678d7


දේශපාලන අංශයේ නායකයා තමිල් චෙල්වන්

main-qimg-9fb99800d3405f1661b0a98b9bd8f52a-c


ශ්‍රී ලංකා ගුවන් හමුදව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මොහු ජිවිතක්ෂයට පත්විය. පසුව 2007 දී බාලසිංහම් නඩේසන් දේශපාලන අංශයේ නායකයා බවට පත් විය.

බාලසිංහම් නඩේසන්

nadesan_004.jpg


ශ්‍රී ලංකා හිටපු පොලිස් පති චන්ද්‍රා Franando සහ බාලසිංහම් නඩේසන් හමුවීම. 2006 වසරේදී

main-qimg-4ac2341cf407a6e12139010a014dfbf7-c



තමිල් ඊලාම් පොලිස් මුලස්ථානය . කිලිනොච්චි.

main-qimg-527542b4858cf66ae2d53b5303654823


මෙහිදී ස්ත්‍රී දුෂකයින්ට මරණිය දණ්ඩනය පැමිණවූ බව පැවසේ.

පොලිස් ආචාර මැද වේලුපිල්ලේ ප්‍රබාහරන්

main-qimg-2a3c06907d9aa02b8166ae0fa6d84868-c


මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයින්

main-qimg-0c1339f36640fe8c11598983ceb71678



ට්‍රැෆික් පොලිස්.

main-qimg-c9168771747859335fe5d11b281ee306


LTTE සිර කඳවුරු

main-qimg-23edd0eaeb20b2ac8cc7406b02b3a42a-c



තමිල් ඊලාම් උසාවියක්. මෙහිදී මරණිය දණ්ඩනයට යටත් වූ සිරකරුවන්ට මරණ දිනය තීරණය කිරීමට බලය තිබ්බේ වේලුපිල්ලේ ප්‍රභාරන්ට පමණි.

main-qimg-2ba64e245a1144a8b87cdf4ccb94309e


main-qimg-07c79a82aa92b1764c1b76809dc235d4-c



තමිල් ඊලාම් නීති විද්‍යාලය.

main-qimg-2ba64e245a1144a8b87cdf4ccb94309e


නීති ශිෂ්‍යයින් තම නීති උපාධිය ලබා දේශපාලන අංශයේ තමිල් චෙල්වම් සමග එකට ගන්න ලද චයාරුපයක්.



main-qimg-b47ed9b171673c6efbf00f77a9bb8e30


විදි මුර සංචාරයේ යෙදෙන LTTE ග්‍රාමරක්ෂක භටයින්

main-qimg-6e212d58a6f2268a900b183a89a001a6-c


තමිල් ඊලාම් ප්‍රවාහන සේවය

main-qimg-706745be337b7c574aa5f14a67696912-c


ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී දෙමව්පියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් LTTE සංවිධානය විසින් අරබන ලද ළමා නිවාසයක් .

main-qimg-edc13036f8018ac0ff979f7e2336056a



තමිල් ඊලාම් රාජ්‍ය බැංකුවක්

main-qimg-65f264e361e52cc95598d39f1825eae8-c



බැංකු චෙක් පොත්

main-qimg-0df6e0f1ae166aff97580a9e2731aebf-c


ඊලාම් යුද්ධයේදී ජිවිත අහිමි වූ සොල්දාදුවන්ගේ සොහොන් බිමක්.

main-qimg-fcceb6e99ec6cbbdca67ec62cb328c9a


main-qimg-5773aefd066174071cc345abb51be68f


ඉහල පෙලේ හමුදා නිලධාරීන් සමග ප්‍රහාරයක් එල්ලකිරීමට LTTE නායකයා සැලසුමක් සකස් කරමින්.

main-qimg-44d88125d9acf15803e5802856d2c166


LTTE ඉංජිනේරු බලකාය. කර්නල් නාඩු . ඉංජිනේරු බලකායේ ප්‍රධානියා.
main-qimg-7dc898f431c7091a2f48cd54c6e81877-c


නිෂ්පාදනය කරමින් තිබු සබ් මැරීන් යානයක්.

main-qimg-163bfd3ffd13b9a9e61d235783dbce86


LTTE සංවිධානයේ ඉහල පෙලේ නායකයින් ප්‍රවාහනය කල ( VIP ) රථයක්.

main-qimg-624fe42e08c9828388b589aed4dde5f8-c


මරාගෙන මැරෙන බෝට්ටු

main-qimg-753e5207716e970a6d107c9a0c94b538



චාර්ල්ස් ඇන්තනි බලකාය . යුද පෙරහුරුවක

main-qimg-17d972320898e8f575d5229b031c3f2b


කිට්ටු කාලතුවක්කු බලකාය
Kittu Artillery Unit


main-qimg-630deeda2c9ffba4d9bbf7316cd427de


main-qimg-af9aa18dfcdda33f4cf982b896c15eee-c


main-qimg-693f251d0369ff6b281f167f24a97adf-c




ජයන්තන් බලකාය

main-qimg-7e0491287cf785d72505eebf346fbf9e


ඉම්රාන් පාන්ඩේ රෙජිමේන්තුව විසින් ප්‍රභාහරන්ගේ පොද්ගලික ආරක්ෂක සේවය සපයා දෙන ලදී. ප්‍රභාකරන්ගේ බොඩි ගාර්ඩ් ගඩාෆි සමග සිටින චයරුපයක්.

main-qimg-08f7e9c185c6c0883ea1d63a940ddf53


ප්‍රභාහරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින තවත් බොඩි ගාර්ඩ් කෙනෙක්

main-qimg-a7b720b95d96da3a1f381bb58413e1d8

කොටි සංවිධානයේ කාන්තා සෙබලියන්. මාලති සහ සෝතියා යනුවෙන් කාන්තා රෙජිමේන්තු දෙකක් පැවතුනි.

main-qimg-b3cdaf4b9a1944711ff09c355814b4c9-c


main-qimg-f96652e14a44b8a79d9d7ed60eb3f435-c


වික්ටර් යුද ටැංකි නාශක බලකාය.

main-qimg-a4145ebc2a2ae0a45c189b4ca43e22a3


කිට්ටු මෝටාර් ඒකකය

main-qimg-1e3409bb719e8479c946ac79b2886d51


main-qimg-9f72918e3a59f032c8f01ed8b27b2472

.
අන්බරාසි රෙජිමේන්තුව. ( ගුවන් යාන නාශක ඒකකය )

main-qimg-dff25cfbc3f477f8029f703d053e57e5


ප්‍රහාරක ගුවන් යානා නාශක අවියක් අතැතිව සිටින ගුවන් හමුදා සෙබළියක්.

main-qimg-32200fa162f9f8c2b7313b0aaa8b60cd


LTTE නාවික හමුදාපති සුසෙයි.

main-qimg-7e34bb19ed6e7f5285a892e8fc8e6685-c


main-qimg-23869554a30a48175f8c1448dbfcc294


ප්‍රහාරක යාත්‍රා
main-qimg-3b6f9ceb7ad20817060c1d59799702de



කාන්තා නාවික සෙබලියන්

main-qimg-c50f3724e2d0a6ec4302dec92db606bb-c


LTTE ගුවන් හමුදාවේ ගුවන් පථයක්. මෙය ඉරණමඩු හි පිහිටා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙය වැඩි දියුණු කොට ගුවන් පථයක් ලෙස භාවිතා කරයි.

main-qimg-261f125c6d7abf5fe5a04dab0ad998b0-c


මුල් අවධියේදී අත්හදා බලු සරල ගුවන් යානයක් සමග වේලුපිල්ලේ ප්‍රභාහරන් .

main-qimg-9f86da145605dbe69d4572d92e8b74a8-c


තමිල් ඊලාම් සංවිධානය සතුව පවතී සෙස්නා වර්ගයේ ගුවන් යානයක්

main-qimg-85a062c4014e5d2eaf64198ea98669ee-c


2007 වසරේදී අනුරාධපුරයට එල්ල කරන ලද ප්‍රහාරයට සම්බන්ද LTTE සෙබළු

main-qimg-5c948e43b2d326ae851ffe338b73db77


ශ්‍රී ලංකා යුධ හමුදාවට එල්ල කරන ලද ප්‍රහාරයකට සම්බන්ද මිය ගිය කළු කොටි සාමාජිකයින් සිහිකරමින් සිටින LTTE නායකයා.

කළු කොටි සෙබළුන් ඉදිරි වලල්ලේ සටන් වලට බහුලව යොදා ගැනුනි.

main-qimg-8cfe5883e0e86b7249ef3a1efe09f966


LTTE බුද්ධි අංශ නායකයා පොට්ටු අම්මාන්

main-qimg-a4d0cbe1c0bfb5c480cba985d152ae53-c


වේලුපිල්ලේ ප්‍රබාහරන් කුඩා අවදියේදී සහ ඔහු වාසය කල නිවස.

main-qimg-9e46e2eda82fb84a597f1a2fca454edd-c


main-qimg-80d2e04c7167e6b6fc81d2911476d474-c


ප්‍රභාරන් මුල් අවදියේදී කැරලි කණ්ඩායම් සමග

main-qimg-3c0b1ee3a1da7200bc83d018e675cf63


පොට්ටු අම්මාන් ( තරුණ ) වයිකෝ සහ ප්‍රබාහරන්

main-qimg-3ad061de7985885a2633544db7397b0e-c


යාපනයේ විනාශ වූ පුස්තකාලය.

main-qimg-19b62236b5a6c91d2a8d716a0f72de8d-c


පසු කාලීනව ශ්‍රී ලංකා රජය විසින් යාපනය පුස්තකාලය සංවර්ධනය කොට පෙර පැවතියාටත් වඩා උසස් මට්ටමකට ගෙන ආවේය.

main-qimg-6b73dfa4008bd89cc83c3a5ca01a6dcf


ලුතිනන් ශංකර්. LTTE සංවිධානයේ මිය ගිය පළමු සෙබලා.

main-qimg-4d7d0b3e90f73e7c415ea4630d146579-c


වේලුපිල්ලේ ප්‍රභාහරන්ගේ ලගම මිත්‍රයා චාර්ල්ස් ඇන්තනි. ඔහු බැංකු මංකොල්ලයක් සිදුකිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්විය. දැඩිලෙස තුවාල වූ ඔහු හැකි පමණින් තම සගයා සමග පලා යාමට උත්සහ දැරුවේය. නමුත් අවසානයේදී පැනයාම පල රහිත බව අවබෝධ වූ චාර්ල්ස් ඇන්තනි තම සගයාට පිස්තෝලය දී පොලිසියට හසු වීමට පෙර මරා දමන මෙන් ඉල්ලුවේය. පසුව ඔහුගේ ඉල්ලීමට කන් දුන් සගයා ඔහුට පිස්තෝලයෙන් වෙඩි තැබුවේය. ඔහුගේ මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත්වූ ප්‍රබාහරන් පසු කාලීනව ඔහුට
ගෞරවයක් වශයෙන් චාර්ල්ස් ඇන්තනි නමින් රෙජිමේන්තුවක් ආරම්භ කළේය. එමගින් නොනැවතී ප්‍රබාහරන් විසින් ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට චාර්ල්ස් ඇන්තනි යන නාමය තබන ලදී.

main-qimg-a1b33038f6e74c8a4c76620f375dcb0a-c


Prabhakaran’s best friend Charles Lucas Anthony aka Seelan

තමිල්නඩුවේදී පුහුණුවීම් අතරතුර

main-qimg-7124dcf5fbf1341cb9e039fbbf1b58e3


ප්‍රබහරන්ගේ
විවාහ මංගල්‍යය

main-qimg-394dad838ee7a1ddc340fd28030dc93f-c


1980 දශකයේ මැද භාගයේදී තමිල්නාඩු ඇමති M.G. Rahaman ( MGR ) හමුවූ අවස්ථාවක්. පසෙකින් කර්නල් ශංකර් ද සිටි.


ඉතුරු හරිය පස්සේ දාන්නම්. හෙට උදේට දාන්නම්.







 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Mechra guwan patha hadanakan lankawe air force eka nidagenada hitiye




යුද්දේ ඉවර උනාට පස්සේ තමා ඔක්කොම චන්ඩි උනේ.. ජයග්‍රහනයට පියවරු දහසයි, පරාජය අවජාතකයි. ඔව හදන කාලේ එයාර් ෆොස් එකේ හිටපු උන් උන්ගේ පාන්ඩුකම් පොත්වල ලියලා පබ්ලිශ් කලානම්, බස් එකක සීට් එකක් දෙන්නේ නැ මිනිහෙක් ෆොසස්වල එහෙකුට.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යුද්දේ ඉවර උනාට පස්සේ තමා ඔක්කොම චන්ඩි උනේ.. ජයග්‍රහනයට පියවරු දහසයි, පරාජය අවජාතකයි. ඔව හදන කාලේ එයාර් ෆොස් එකේ හිටපු උන් උන්ගේ පාන්ඩුකම් පොත්වල ලියලා පබ්ලිශ් කලානම්, බස් එකක සීට් එකක් දෙන්නේ නැ මිනිහෙක් ෆොසස්වල එහෙකුට.

මෙහෙමයි ඉරණමඩු එයාර්පෝර්ට් එකක් තියනවා කියල එයාර්ෆෝස් එක දැනගෙන හිටියා. ඒත් කොටි ඒක හංගලා වගේ තිබ්බේ. දැක්ක දැක්ක පලියට එයාර්ෆෝස් එකෙන් එහෙම ප්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ. ඒවාට යුධ උපාය මාර්ග තියනවා. නැතුව මෝඩයෝ වගේ තමන්ට එන ආවේගෙට පහර දෙන්න යන්නේ නැහැ.
අනෙක නිකන් පුටු උඩ වාඩි වෙලා ඉන්න උන්ටනම් කියන්න පුළුවන් මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා. නමුත් යුද භුමියේ ඉන්න අය විතරයි ඒකේ යථාර්තය දන්නේ.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෙහෙමයි ඉරණමඩු එයාර්පෝර්ට් එකක් තියනවා කියල එයාර්ෆෝස් එක දැනගෙන හිටියා. ඒත් කොටි ඒක හංගලා වගේ තිබ්බේ. දැක්ක දැක්ක පලියට එයාර්ෆෝස් එකෙන් එහෙම ප්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ. ඒවාට යුධ උපාය මාර්ග තියනවා. නැතුව මෝඩයෝ වගේ තමන්ට එන ආවේගෙට පහර දෙන්න යන්නේ නැහැ.
අනෙක නිකන් පුටු උඩ වාඩි වෙලා ඉන්න උන්ටනම් කියන්න පුළුවන් මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා. නමුත් යුද භුමියේ ඉන්න අය විතරයි ඒකේ යථාර්තය දන්නේ.

ඒ කියන්නෙ අනාගතේ හමුදාවට වාසි සහගත තත්වයක් අත්වෙන බවක් පෙනුන නිසා runaway එක තියෙන තැන දැනගෙනත් විනාශ නොකර හිටිය ? :eek:
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මෙහෙමයි ඉරණමඩු එයාර්පෝර්ට් එකක් තියනවා කියල එයාර්ෆෝස් එක දැනගෙන හිටියා. ඒත් කොටි ඒක හංගලා වගේ තිබ්බේ. දැක්ක දැක්ක පලියට එයාර්ෆෝස් එකෙන් එහෙම ප්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ. ඒවාට යුධ උපාය මාර්ග තියනවා. නැතුව මෝඩයෝ වගේ තමන්ට එන ආවේගෙට පහර දෙන්න යන්නේ නැහැ.
අනෙක නිකන් පුටු උඩ වාඩි වෙලා ඉන්න උන්ටනම් කියන්න පුළුවන් මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා. නමුත් යුද භුමියේ ඉන්න අය විතරයි ඒකේ යථාර්තය දන්නේ.
මෙහෙමත් තර්ක අම්මපා.. එහෙනම් යකො අපරාදෙනේ අර ලොකු සන්නිවේදන කුලුන කඩන එල්ටීටීඉ බ්‍රොඩ්කාස්ටින් නැවැත්තුවේ. සින්හලු තාච්චියක්වත් දැකලා නැති කාලේ උන් සැටලයිට් බ්‍රොඩ්කාස්ටින් කලා. එද කොහෙද ඩයලොග්. උබ කියන හැටියට ඒකත් අනාගතයේ උපක්‍රමයක් හැටියට තියාගන්න තිබ්බනේ. ඇයි කුඩු කලේ. අනික මොන අදබාල තර්කද ඔයි මේ ගේන්නේ.. යුද හමුදාවට අන දෙන්නේ A/C කාමරේ ඉන්න කැරකෙන පුටු උඩ ඉන්න උන් නේන්නම් ලොකේ. උන් යනවද තුවක්කු අරගෙන සටනට. එහෙනම් හමුදාවලස් රැන්ක් වැඩක් නැනේ. ඔක්කොම තුවක්කු අරගෙන එලියට බහින්න ඔනා එකා වගේ. මේව තර්කද ඔයි..
 

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    දැන් ඉන්න පොඩි ගොබ්බ පැටව් අපේ ලංකාවේ යුද්දයක් තිබ්බද කියලවත් දන්නේ නැතිව ඇති.. මේ දේවල් දකිද්දී දැන් මොන තරම් අපයකින්ද අපේ රට ගොඩ අවේ කියලා හිතනවා.. දැන් ලොකු පුටු වල ඉන්න සක්කිලියන්ට මේවා මතක නැතුව ඇති.. උන් දන්නේ වල් පල් කියෝ කියෝ අපේ සල්ලි වලින් පිනට කක බිබී අපේ සල්ලිම හොරකන් කර කර ඉන්න එක තම..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,283
    113
    මාලඹේ
    මෙහෙමයි ඉරණමඩු එයාර්පෝර්ට් එකක් තියනවා කියල එයාර්ෆෝස් එක දැනගෙන හිටියා. ඒත් කොටි ඒක හංගලා වගේ තිබ්බේ. දැක්ක දැක්ක පලියට එයාර්ෆෝස් එකෙන් එහෙම ප්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ. ඒවාට යුධ උපාය මාර්ග තියනවා. නැතුව මෝඩයෝ වගේ තමන්ට එන ආවේගෙට පහර දෙන්න යන්නේ නැහැ.
    අනෙක නිකන් පුටු උඩ වාඩි වෙලා ඉන්න උන්ටනම් කියන්න පුළුවන් මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා. නමුත් යුද භුමියේ ඉන්න අය විතරයි ඒකේ යථාර්තය දන්නේ.
    Colombo walata ltte planes awilla bomba dala giyama puke rewuna .iita passe kafir planes walin irana madu walata gehuwa. Mulinma iranamadu guwan pathyata pahara dunanam meka mechra brapathala wenne neha.
    Apema waradin thama uddhe duradiga giye
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුන්ගේ මේ දියුණුවෙන් 90% උනේ රනිල් එක්ක ගහපු සීස් ෆයර් අග්රිමන්ට් එක කාලේ ........

    :no:

    එව්වා දැන් සිංහලයට අමතකයි .....
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mechra guwan patha hadanakan lankawe air force eka nidagenada hitiye

    1zycv2g.jpg



    Air force ekata 2008di me radar system eka lebune china walin.:yes:
    ( foot Bole wage thiyenne eka. Bole wage hadala thiyenne adika hulan nisa )
    ita kalin indian radar system ekak thibune.:sorry:
    China radar system eka lebunata passe thamai adi 30ta yatin yana dewal air force ekata deka ganna puluwan une.
    Ita kalin apita adi 30ta yatin yana ewa balaganna beri una nisa thamai, LTTE eken pahalin (adi 30ta yatin ) avith apita kelinna gaththe.
    ( eka nisa unge air-port penuneth naa)
    Meka thiyenne piduruthalagala kannda uda.
    Me radar system eka yuddedi apita godak wedagath una.Adatath meka godak wedagath bandayak.
    Me radar system eka pedurududuwata wadila naa, eka nisa meke range eka wedi karanna, thawa thenaka radar base ekak heduwalu. Dan range eka wedi nisa Dakunu Indiawath penawalu. :cool:
    Indian karayo mekata godak virudda wela thibuna. :growl:China nisa wede goda.:lol:
    E wagema lagadi hedena nelum kulunath lankawata godak wedagath pot ekak , ekatath indian karayo viruddai.:growl:
    Dekama china wunge nisa, indian karyo kata wahagena innawa.:lol:

     
    Last edited:
    • Like
    Reactions: Sheenmax

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඩයස්පෝරාවට කොහොම මලක් ඇත්ද... අතේ තිබුණු එක කටේ දාගන්න බැරි උනා කියල හීනෙනුත් රෙවෙනවා ඇති උන්ට.
     

    Similar threads