LTTE සංවිධානයේ නොදැකපු චායාරුප සහ විස්තර.
LTTE සංවිධානය ගරිල්ලා සංවිධානයක් ලෙස 1983 වේලුපිල්ලේ ප්රභාහරන්ගේ ගේ නායකත්වයෙන් ස්ථාපිත කරන ලදී. 2009 වසරේදී LTTE සංවිධානය ශ්‍රී ලංකා යුධ හමුදාව හමුවේ පරාජයක් ලැබීය. තමිල් ඊලාම් සංවිධානය පාබල,නාවික, සහ ගුවන් හමුදාවකින් සමන්විත විය. එයට අමතරව ඔවුන්ගේ පොලිස් සහ අධිකරණ පාලනයක් වෙනම ගෙන ගියේය.
යුධ සාමය තුල LTTE සංවිධානයට අහිමි වූ ජිවිත ප්‍රමාණය තිස් දහසකට අධික විය.
තමිල් ඊලාම් සංවිධානයේ ( ඔවුන්ට අනුව ඊලාම් රටේ ) අගමැති සහ ජනාධිපති වේලුපිල්ලේ ප්රභාහරන් විය.
මුල් අවධියේදී ඔවුන්ගේ අගනුවර ලෙස යාපනයේ පාලනය ගෙන ගියත් එවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක දියත් කල යුධ මෙහෙයුම් හමුවේ ඔවුන්ට යාපනය අහිමි විය. පසුව අගනගරය ලෙස කිලිනොච්චිය තෝරා ගත්තේය.
තමිල් ඊලාම් රාජ්‍ය ( ඔව්න්ට අනුව ) රතු පාටින් දිස් වේ.
තමිල් ඊලාම් හි ජාතික කොඩිය
තමිල් ඊලාම් ජාතික ගීය
Eruthu paar kodi, Tamil: ஏறுது பாரு கொடி (look the flag is rising) written by Puthuvai Rathinathurai.
ජාතික පුෂ්පය
නියගලා මල Gloriosa Superba
ජාතික සත්වයා. ශ්‍රී ලංකා දිවියා ( කොටි සංවිධානය කොටියා ජාතික සත්වයා ලෙස සලකා ඇතත් ඔවුන් වරදවා ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ ශ්‍රී ලංකා දිවියාවය )
ජාතික පක්ෂියා ඇටිකුකුළා
ජාතික වෘක්ෂය ඇල්බීසියා
Albizia Lebbeck
දේශපාලන අංශයේ නායකයා තමිල් චෙල්වන්
ශ්‍රී ලංකා ගුවන් හමුදව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මොහු ජිවිතක්ෂයට පත්විය. පසුව 2007 දී බාලසිංහම් නඩේසන් දේශපාලන අංශයේ නායකයා බවට පත් විය.
බාලසිංහම් නඩේසන්
ශ්‍රී ලංකා හිටපු පොලිස් පති චන්ද්‍රා Franando සහ බාලසිංහම් නඩේසන් හමුවීම. 2006 වසරේදී
තමිල් ඊලාම් පොලිස් මුලස්ථානය . කිලිනොච්චි.
මෙහිදී ස්ත්‍රී දුෂකයින්ට මරණිය දණ්ඩනය පැමිණවූ බව පැවසේ.
පොලිස් ආචාර මැද වේලුපිල්ලේ ප්‍රබාහරන්
මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයින්
ට්‍රැෆික් පොලිස්.
LTTE සිර කඳවුරු
තමිල් ඊලාම් උසාවියක්. මෙහිදී මරණිය දණ්ඩනයට යටත් වූ සිරකරුවන්ට මරණ දිනය තීරණය කිරීමට බලය තිබ්බේ වේලුපිල්ලේ ප්‍රභාරන්ට පමණි.
තමිල් ඊලාම් නීති විද්‍යාලය.
නීති ශිෂ්‍යයින් තම නීති උපාධිය ලබා දේශපාලන අංශයේ තමිල් චෙල්වම් සමග එකට ගන්න ලද චයාරුපයක්.
විදි මුර සංචාරයේ යෙදෙන LTTE ග්රාමරක්ෂක භටයින්
තමිල් ඊලාම් ප්‍රවාහන සේවය
ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී දෙමව්පියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් LTTE සංවිධානය විසින් අරබන ලද ළමා නිවාසයක් .
තමිල් ඊලාම් රාජ්‍ය බැංකුවක්
බැංකු චෙක් පොත්
ඊලාම් යුද්ධයේදී ජිවිත අහිමි වූ සොල්දාදුවන්ගේ සොහොන් බිමක්.
ඉහල පෙලේ හමුදා නිලධාරීන් සමග ප්‍රහාරයක් එල්ලකිරීමට LTTE නායකයා සැලසුමක් සකස් කරමින්.
LTTE ඉංජිනේරු බලකාය. කර්නල් නාඩු . ඉංජිනේරු බලකායේ ප්‍රධානියා.
නිෂ්පාදනය කරමින් තිබු සබ් මැරීන් යානයක්.
LTTE සංවිධානයේ ඉහල පෙලේ නායකයින් ප්‍රවාහනය කල ( VIP ) රථයක්.
මරාගෙන මැරෙන බෝට්ටු
චාර්ල්ස් ඇන්තනි බලකාය . යුද පෙරහුරුවක
කිට්ටු කාලතුවක්කු බලකාය Kittu Artillery Unit
ජයන්තන් බලකාය
ඉම්රාන් පාන්ඩේ රෙජිමේන්තුව විසින් ප්රභාහරන්ගේ පොද්ගලික ආරක්ෂක සේවය සපයා දෙන ලදී. ප්රභාකරන්ගේ බොඩි ගාර්ඩ් ගඩාෆි සමග සිටින චයරුපයක්.
ප්රභාහරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින තවත් බොඩි ගාර්ඩ් කෙනෙක්
කොටි සංවිධානයේ කාන්තා සෙබලියන්. මාලති සහ සෝතියා යනුවෙන් කාන්තා රෙජිමේන්තු දෙකක් පැවතුනි.
වික්ටර් යුද ටැංකි නාශක බලකාය.
කිට්ටු මෝටාර් ඒකකය
.
අන්බරාසි රෙජිමේන්තුව. ( ගුවන් යාන නාශක ඒකකය )
ප්‍රහාරක ගුවන් යානා නාශක අවියක් අතැතිව සිටින ගුවන් හමුදා සෙබළියක්.
LTTE නාවික හමුදාපති සුසෙයි.
ප්‍රහාරක යාත්‍රා
කාන්තා නාවික සෙබලියන්
LTTE ගුවන් හමුදාවේ ගුවන් පථයක්. මෙය ඉරණමඩු හි පිහිටා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙය වැඩි දියුණු කොට ගුවන් පථයක් ලෙස භාවිතා කරයි.
මුල් අවධියේදී අත්හදා බලු සරල ගුවන් යානයක් සමග වේලුපිල්ලේ ප්රභාහරන් .
තමිල් ඊලාම් සංවිධානය සතුව පවතී සෙස්නා වර්ගයේ ගුවන් යානයක්
2007 වසරේදී අනුරාධපුරයට එල්ල කරන ලද ප්‍රහාරයට සම්බන්ද LTTE සෙබළු
ශ්‍රී ලංකා යුධ හමුදාවට එල්ල කරන ලද ප්‍රහාරයකට සම්බන්ද මිය ගිය කළු කොටි සාමාජිකයින් සිහිකරමින් සිටින LTTE නායකයා.
කළු කොටි සෙබළුන් ඉදිරි වලල්ලේ සටන් වලට බහුලව යොදා ගැනුනි.
LTTE බුද්ධි අංශ නායකයා පොට්ටු අම්මාන්
වේලුපිල්ලේ ප්‍රබාහරන් කුඩා අවදියේදී සහ ඔහු වාසය කල නිවස.
ප්රභාරන් මුල් අවදියේදී කැරලි කණ්ඩායම් සමග
පොට්ටු අම්මාන් ( තරුණ ) වයිකෝ සහ ප්‍රබාහරන්
යාපනයේ විනාශ වූ පුස්තකාලය.
පසු කාලීනව ශ්‍රී ලංකා රජය විසින් යාපනය පුස්තකාලය සංවර්ධනය කොට පෙර පැවතියාටත් වඩා උසස් මට්ටමකට ගෙන ආවේය.
ලුතිනන් ශංකර්. LTTE සංවිධානයේ මිය ගිය පළමු සෙබලා.
වේලුපිල්ලේ ප්රභාහරන්ගේ ලගම මිත්‍රයා චාර්ල්ස් ඇන්තනි. ඔහු බැංකු මංකොල්ලයක් සිදුකිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්විය. දැඩිලෙස තුවාල වූ ඔහු හැකි පමණින් තම සගයා සමග පලා යාමට උත්සහ දැරුවේය. නමුත් අවසානයේදී පැනයාම පල රහිත බව අවබෝධ වූ චාර්ල්ස් ඇන්තනි තම සගයාට පිස්තෝලය දී පොලිසියට හසු වීමට පෙර මරා දමන මෙන් ඉල්ලුවේය. පසුව ඔහුගේ ඉල්ලීමට කන් දුන් සගයා ඔහුට පිස්තෝලයෙන් වෙඩි තැබුවේය. ඔහුගේ මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත්වූ ප්‍රබාහරන් පසු කාලීනව ඔහුට ගෞරවයක් වශයෙන් චාර්ල්ස් ඇන්තනි නමින් රෙජිමේන්තුවක් ආරම්භ කළේය. එමගින් නොනැවතී ප්‍රබාහරන් විසින් ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට චාර්ල්ස් ඇන්තනි යන නාමය තබන ලදී.
Prabhakaran’s best friend Charles Lucas Anthony aka Seelan
තමිල්නඩුවේදී පුහුණුවීම් අතරතුර
ප්රබහරන්ගේ විවාහ මංගල්‍යය
1980 දශකයේ මැද භාගයේදී තමිල්නාඩු ඇමති M.G. Rahaman ( MGR ) හමුවූ අවස්ථාවක්. පසෙකින් කර්නල් ශංකර් ද සිටි.
ඉතුරු හරිය පස්සේ දාන්නම්. හෙට උදේට දාන්නම්.

Last edited: