Hena gahanawa yakow

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    13325579_630249517140183_5571883433766188158_n.jpg


    13254154_630249327140202_2925057737379274640_n.jpg


    13263757_630249357140199_2608671469525238766_n.jpg


    13307277_630249420473526_7283858416942555104_n.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ai henagahanne..?:confused:
    Katha ganuth asa athine dawasak hari lassanata inna :baffled:

    කොහොමද ඔය දෙවෙනියට ඉන්න නන්ගිට
    හිතගියා නම්
    වෙඩින් එකේ එහෙ මෙහෙ කැරකි කැරකි ඉන්නව දැකල,
    කියහන් බලන්ට:baffled:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    :lol:
    වෙඩින් එක දවසට හස්බන්ඩ් ට අදුනගන්න බැරිවෙයි.
    වෙඩින් එකෙන් පස්සෙ ඒ හස්බන්ඩ්ව මැරි එයාද කියලා වෙඩින් එකට ආපු අයට අදුනගන්න බැරිවෙයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොහොමද ඔය දෙවෙනියට ඉන්න නන්ගිට
    හිතගියා නම්
    වෙඩින් එකේ එහෙ මෙහෙ කැරකි කැරකි ඉන්නව දැකල,
    කියහන් බලන්ට:baffled:

    Penumata witharak love karanawa nm ithin awul thami..:P
    Eke itin aunty , kellek wage pena eka thamai awula..
    Eth katha karama thereine aunty kenek kiyala..
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කොහොමද ඔය දෙවෙනියට ඉන්න නන්ගිට
    හිතගියා නම්
    වෙඩින් එකේ එහෙ මෙහෙ කැරකි කැරකි ඉන්නව දැකල,
    කියහන් බලන්ට:baffled:

    housing එක බලලා computers ගන්න උන්ට එහෙම වෙන්න තමයි ඕන. :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes::yes::yes::yes::yes:

    mata nam kathak penneth na bng , lassna/katha saapeksha deyakne

    මටත් කැතක් පෙන්නේ නෑ...
    එත් අපේ සමාජය ලස්සන කියන්නේ මෙහෙමයි මෙහෙමයි කියල නිර්ණායක දෙනවනේ...
    මම කිව්වේ ඒවා වලට සාපේක්ෂව...:yes: