Hena gahanawa yakow

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සුද්දියො නම් ඔහොම නෑ..... උන් මේකප් අතින් වත් අල්ලන්නෙ නෑ.. උන්ට තියෙන්නෙ නැචුරල් ලස්සනක්... -මීට ශර්ම-

    කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ නේද.. සුද්දියොත් ඇති හැබැයි ඔහොම තලපෙ උලන........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සුද්දියො නම් ඔහොම නෑ..... උන් මේකප් අතින් වත් අල්ලන්නෙ නෑ.. උන්ට තියෙන්නෙ නැචුරල් ලස්සනක්... -මීට ශර්ම-

    කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ නේද.. සුද්දියොත් ඇති හැබැයි ඔහොම තලපෙ උලන........

    යකෝ සුද්දියෝ ගෙයින් එලියට බහින්නේ නෑ මේකප් නැතුව.... ස්පෙෂලි යුරෝප් සුද්දියෝ....
    වෙනසකට තියෙන්නේ උන් දන්නවා ගානට මේකප් දාන්න....
    අපේ උන් මේකප් දාන්න දන්නේ නෑ , එකයි අවුල,,,,
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේකප් නැතුව ලස්සනට ඉන්න පුලුවන් බන්
    නාල කරල හොද ඇදුමක් ඇදල, හොදවයින් හෙයා ස්ටයිල් එකක් දාල, චාම්ව ඉන්න පුලුවන්
    තනිකරම මෙහෙම වෙනස් කරල එක පාර නාපුවම වෙන්නෙ බැදපු මිනිහට හිටියටත් වඩා එපා වෙන එක:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේකප් නැතුව ලස්සනට ඉන්න පුලුවන් බන්
    නාල කරල හොද ඇදුමක් ඇදල, හොදවයින් හෙයා ස්ටයිල් එකක් දාල, චාම්ව ඉන්න පුලුවන්
    තනිකරම මෙහෙම වෙනස් කරල එක පාර නාපුවම වෙන්නෙ බැදපු මිනිහට හිටියටත් වඩා එපා වෙන එක:lol:

    ගෑනු ලස්සන වෙන්න ට්‍රයි කරන්නේ මිනියව සන්තෝස කරන්න විතරක් නෙමෙයි බන්....
    තමන් ලස්සනයි කියල අහගන්න ගනු මාර අසයි....
    එකනේ සමහර පිරිමි පෙන්නන්න බැරි ගැනු ඉන්නවා කරන්න පුළුවන් හැමදේම කරනව ලස්සන වෙන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ekiyanne mala gewal waladida ban hoya ganna ona :lol:

    මලගෙවල් හොදයි මගුල ගෙවල් වලට වඩා නම්....
    එකත් ඉතින් ලොකුවට ෂුවර් කරන්න බෑ හැබැයි :P