mata nam kathak penneth na bng , lassna/katha saapeksha deyakne
මේව දාගෙන අවංක පිරිමි හොයනව![]()


සුද්දියො නම් ඔහොම නෑ..... උන් මේකප් අතින් වත් අල්ලන්නෙ නෑ.. උන්ට තියෙන්නෙ නැචුරල් ලස්සනක්... -මීට ශර්ම-
කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ නේද.. සුද්දියොත් ඇති හැබැයි ඔහොම තලපෙ උලන........

මේකප් නැතුව ලස්සනට ඉන්න පුලුවන් බන්
නාල කරල හොද ඇදුමක් ඇදල, හොදවයින් හෙයා ස්ටයිල් එකක් දාල, චාම්ව ඉන්න පුලුවන්
තනිකරම මෙහෙම වෙනස් කරල එක පාර නාපුවම වෙන්නෙ බැදපු මිනිහට හිටියටත් වඩා එපා වෙන එක![]()
Yes.. specially bridesmates... i hav personal exp![]()

ekiyanne mala gewal waladida ban hoya ganna ona![]()
