Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    බැක් එකෙ ඇවිදන් යන්නේ ලේඩි ස්ටෝන් හාට් ද?

    Game-Of-Thronesnne-ghost-696x365.jpg

    giphy.gif

    DGwBj1rXgAEDY0b.jpg

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඒ නිකන් ගෑනු කෙනෙක් නෙ :yes: ස්ටෝන්හාට් එන්න දැන් පරක්කු වැඩියි ආය එන එකක් නෑ.

    මාර්ටින් අයියනම් කියනවා ස්ටොන් හාට්ව ටිවි සීරීස් එකෙ දකින්න කැමති කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර්ටින් අයියනම් කියනවා ස්ටොන් හාට්ව ටිවි සීරීස් එකෙ දකින්න කැමති කියලා.
    එයාගේ වැඩ ටික ආර්යට බාර දීල වගේ කට්ටිය. මම නං හිතන්නෙ නෑ ආය එයි කියල සීසන් 3 වල නෙ මැරුණේ කැටලින්, දැන් සෑහෙන පරක්කු වැඩියි.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එයාගේ වැඩ ටික ආර්යට බාර දීල වගේ කට්ටිය. මම නං හිතන්නෙ නෑ ආය එයි කියල සීසන් 3 වල නෙ මැරුණේ කැටලින්, දැන් සෑහෙන පරක්කු වැඩියි.

    ස්ටෝන් හාට අවනම් බ්‍රිනෙයි පොඩ්වයි මෙලහට එල්ලලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bran ට කිසිම විෂන් එකක් පෙනුනේ නෑ නෙ මේ සීසන් එකේ. :baffled: අර වින්ටෆෙල් වල ගහ ගාව වාඩිවෙලා ඉද්දි මම හිතුව ගහට අත තියල මොනවහරි බලයි කියල කොහෙද මූ කරේ නෑ නෙ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    එයාගේ වැඩ ටික ආර්යට බාර දීල වගේ කට්ටිය. මම නං හිතන්නෙ නෑ ආය එයි කියල සීසන් 3 වල නෙ මැරුණේ කැටලින්, දැන් සෑහෙන පරක්කු වැඩියි.

    :yes::yes::yes:
    අනික එහෙම එනවනම් Baric Dandarion මැරෙන්න ඕනේ නේ ? එහෙම වෙන්නේ නෑ නේ කොහොමත් උන් beyond the wall වලි යනවා trailer එකේ පෙන්නන්නවා නේ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    bran ට කිසිම විෂන් එකක් පෙනුනේ නෑ නෙ මේ සීසන් එකේ. :baffled: අර වින්ටෆෙල් වල ගහ ගාව වාඩිවෙලා ඉද්දි මම හිතුව ගහට අත තියල මොනවහරි බලයි කියල කොහෙද මූ කරේ නෑ නෙ

    ඌ වැල බලනවා ඇති හොරෙන් :P:P
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    විසේරියන්ව නයිට් කින්ග් මරනවා.
    රේගාල්ට නම දාලා තියෙන්නෙ, ඩැනීගේ ලොකු අයියගෙ නම වෙනුවෙන් (රේගාර් ටාගේරියන් - ජෝන්ගෙ තාත්තා) ජෝන්ට රේගාල් හීලෑ වෙනවලු.

    කොහොමත් ඔක්කොම නම් දාල තියෙන්නේ එහෙම නේ ? Viserys = Viserys Targaryen , Drogon = Khal Drogo

    episode 6 වල මැරෙනවලු තමයි