බැක් එකෙ ඇවිදන් යන්නේ ලේඩි ස්ටෝන් හාට් ද?
ස්ටෝන්හාට් එන්න දැන් පරක්කු වැඩියි ආය එන එකක් නෑ.ඒ නිකන් ගෑනු කෙනෙක් නෙස්ටෝන්හාට් එන්න දැන් පරක්කු වැඩියි ආය එන එකක් නෑ.
මාර්ටින් අයියනම් කියනවා ස්ටොන් හාට්ව ටිවි සීරීස් එකෙ දකින්න කැමති කියලා.
එයාගේ වැඩ ටික ආර්යට බාර දීල වගේ කට්ටිය. මම නං හිතන්නෙ නෑ ආය එයි කියල සීසන් 3 වල නෙ මැරුණේ කැටලින්, දැන් සෑහෙන පරක්කු වැඩියි.
ස්ටෝන් හාට අවනම් බ්රිනෙයි පොඩ්වයි මෙලහට එල්ලලා.
ස්ටෝන් හාට අවනම් බ්රිනෙයි පොඩ්වයි මෙලහට එල්ලලා.
අර වින්ටෆෙල් වල ගහ ගාව වාඩිවෙලා ඉද්දි මම හිතුව ගහට අත තියල මොනවහරි බලයි කියල කොහෙද මූ කරේ නෑ නෙ එයාගේ වැඩ ටික ආර්යට බාර දීල වගේ කට්ටිය. මම නං හිතන්නෙ නෑ ආය එයි කියල සීසන් 3 වල නෙ මැරුණේ කැටලින්, දැන් සෑහෙන පරක්කු වැඩියි.



bran ට කිසිම විෂන් එකක් පෙනුනේ නෑ නෙ මේ සීසන් එකේ.අර වින්ටෆෙල් වල ගහ ගාව වාඩිවෙලා ඉද්දි මම හිතුව ගහට අත තියල මොනවහරි බලයි කියල කොහෙද මූ කරේ නෑ නෙ


විසේරියන්ව නයිට් කින්ග් මරනවා.
රේගාල්ට නම දාලා තියෙන්නෙ, ඩැනීගේ ලොකු අයියගෙ නම වෙනුවෙන් (රේගාර් ටාගේරියන් - ජෝන්ගෙ තාත්තා) ජෝන්ට රේගාල් හීලෑ වෙනවලු.
ඌ වැල බලනවා ඇති හොරෙන්![]()