කට්ටියට යන්න තැනක්..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කට්ටියට යන්න තැනක්..

    මචන්ලා අපේ ඔෆිස් එකේ කට්ටියට ෆැමිලි වල කට්ටියත් එක්ක දවසක් ගිහින් විනෝද වෙන්න පුලුවන් තැනක් කියපල්ලාකෝ..

    බොන කට්ටියට බොන්න..කන කට්ටියට කන්න..නාන කට්ටියට නාන්න..පොඩි උන්ට සෙල්ලම් කරන්න..සින්දු කියන්න..

    දන්න තැනක් කියන්න..

    (කුකුලේ හොදද?නීති වැඩියි කියනවා නේද?)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Kukulegaga hodai machan. ehema lokuwata nithi ne machan. ape unuth giya aurudde giyaa. supiri fun ekak demma.