Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ado ubala Deer meat and Rabbit meat kala thiyanwada?
    Mage yaluwak indonesia walin Muwa mas Hawo mas genalla.. Uw kiyanwa 2kg 2kg denamm lu.. Mang ithin BBQ ehema karanda kamathi thama.. eth hithanwa Oka ochara rahai da kiyala?? 20Km wage yanda oney Oka genda ekai ..

    Dain methana mas kanda epa ananng manang baila kiyawanda epa hodey..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,399
    113
    නැහැ බන්.ගෝන මස්,වල ඌරු මස් නම් කාලා තියෙනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මුව් මස් නම් කාල තියෙනවා රහය් .හා මස් සෙට් වෙලා තියෙනවා ඒත් මම කන්නේ නැහැ බන්
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මුව් මස් නම් කාල තියෙනවා රහය් .හා මස් සෙට් වෙලා තියෙනවා ඒත් මම කන්නේ නැහැ බන්

    naha mang baluwe Ochara dura gihila ganda watinawada kiyala :eek::eek: nath namm Oka chicken wage namm wadak naha .. oita wada hodai pork tikak arain avith devil karanwa
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,399
    113
    Uru mas walata gahanda mas jathiyak thama kala naha

    වල් ඌරා තමා පට්ට.යටියන්තොට අපේ නෑ ගේක ගිය වෙලේ තමා කෑවේ.කළුවට හදපු වල් ඌරු මස් හට්ටියයි විස්කි බෝතලකුයි අරන් ඇලක බැහැලා සෙට් උනා..හම්මේ සුර සැප තමා ඉතින්.:D:love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාල නම් තියෙනවා. දැන් ලගකදි දඩයමේ ගියේ නැ. පුත්තලම අනුරාදපුර පාරේ එලුවන්කුලම ලයින් එකේ ඔය ඔනා එකක් එලාගත්තැකි.. දැන් අපිට ඔවල යන්න වෙලාවක් නැ. කොල්ලා කාලේ ඉතින් කොරපුවා..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වල් ඌරා තමා පට්ට.යටියන්තොට අපේ නෑ ගේක ගිය වෙලේ තමා කෑවේ.කළුවට හදපු වල් ඌරු මස් හට්ටියයි විස්කි බෝතලකුයි අරන් ඇලක බැහැලා සෙට් උනා..හම්මේ සුර සැප තමා ඉතින්.:D:love:

    :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වල් ඌරා තමා පට්ට.යටියන්තොට අපේ නෑ ගේක ගිය වෙලේ තමා කෑවේ.කළුවට හදපු වල් ඌරු මස් හට්ටියයි විස්කි බෝතලකුයි අරන් ඇලක බැහැලා සෙට් උනා..හම්මේ සුර සැප තමා ඉතින්.:D:love:
    වල් ඌර ඉන්නව බන් දැන් හැමතැනම නුවරත් ඉන්නවා.. මහා වදයක්. මුන් එක්කල බැ කහා බතලාලයක්වත් හිටොගන්න. ඔක්කොම උගුල්ලනවා හැතිකරේ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වල් ඌර ඉන්නව බන් දැන් හැමතැනම නුවරත් ඉන්නවා.. මහා වදයක්. මුන් එක්කල බැ කහා බතලාලයක්වත් හිටොගන්න. ඔක්කොම උගුල්ලනවා හැතිකරේ..

    මරන්න තහනම් නේද දැන් .කාලෙකින් කෑවේ නැහැ වල් ඌරු මස්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මරන්න තහනම් නේද දැන් .කාලෙකින් කෑවේ නැහැ වල් ඌරු මස්
    ඔව්නේ බන්. මරන්න තහනම්. නුවර ඉන්නවා බන් පොඩි කැලවල්වල අලි පැටව් වගේ. ගිය සතියේ එකෙක් වත්තට අවා දලත් තියෙනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔව්නේ බන්. මරන්න තහනම්. නුවර ඉන්නවා බන් පොඩි කැලවල්වල අලි පැටව් වගේ. ගිය සතියේ එකෙක් වත්තට අවා දලත් තියෙනවා.

    දඩයම් කරන උන් නැද්ද ඒ පැත්තේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හා මස් හරිම මෙලෙක් මස් ජාතියක්...කුකුල් මස් වගෙ තමයි...දවසක් රෑ ගමනක් යනකොට හාවෙක් වැදුනා ලොරියේ...යට උනේ නෑ වැදිලා විසි උනා...පස්සේ ගෙනල්ලා සුද්ද කරලා ඉව්වා...ඌරෝ නම් වරදින්නේ නෑ ඉස්සර කරන්ට් එක දාන නිසා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දඩයම් කරන උන් නැද්ද ඒ පැත්තේ
    හොරාට රැට කෙලින උන් ඉන්නවා. පල්ලෙහා (මූදූකරේ ) රෙස්තවුස්, ගෙස්ට් ටුවරිස් පොට් වලට. පොලොසියේ ඔයිසීට සප්ලයි දෙන උන් කරනවා. රැට තමා ඉතින්. දවල් මැරුවොත් මාට්ටුනේ ගමේ එකාලගෙන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හා මස් හරිම මෙලෙක් මස් ජාතියක්...කුකුල් මස් වගෙ තමයි...දවසක් රෑ ගමනක් යනකොට හාවෙක් වැදුනා ලොරියේ...යට උනේ නෑ වැදිලා විසි උනා...පස්සේ ගෙනල්ලා සුද්ද කරලා ඉව්වා...ඌරෝ නම් වරදින්නේ නෑ ඉස්සර කරන්ට් එක දාන නිසා..
    ගොරකා දාලා උයන්න ඔන හාමස් වලට. ගන් කුකුල් මස් වගේ හයි වෙනවා.. සීන් එක හාව හම ගහනකොට ට්‍රික් එකට කරන්න ඔනා. හොද පිහියක් ඔන බ්ලේඩ් එක වගේ. හම ගහන එකනම් හෙන චාටර් වැඩේ.. දැකලා තියෙනවද?