Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    nodakin thopi

    i

    අනේ පල උපාසක යන්න...මාළු හොදයි, කුකුලා හොදයි...උනුත් එහෙම තමයි වෙනසක් නෑ...බෙලි කපලා හබ ගහලා සුද්ද කරලා මස්කට් වගේ කෑලි කපලා තමයි උ‍යන්නේ...රෙද්ද...:growl::growl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    693
    113
    නැ බන්. උන් රට හාවො. සුදු පුලුන් බොලා වගේ හයියෙන් ක්ගැහුවොත් මැරිල වැටෙන උන් රට හාවො.. උන් තම ලමයි ඔය ගෙවල් වල ඇති කරන්නේ. උන් නම් මාරි බිස්කටුත් කනවා.. මේ හාවො එහෙම උන් නෙමෙයි, අන්ත පජාත යක්කු. අල්ලන්න ලෙසි නැ. හරියට පැන්නොත් පයින් දමලා ඇරියොත් හකු පනිනවා මිනිහෙක්ගේ උනත්.. ඒ සයිස් උන් ඉන්නවා. සමහර බල්ලොත් බයයි. ගොඩ වෙලාවට ඉන්නේ රන්චු පිටින් ගුල්වල.

    අදය් දැන ගත්තේ මේ ගැන .හා මස් දෙතුන් සැරයක් උයලම හම්බ වෙලත් මම කටේ වත් තිබ්බේ නැහැ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එදත් එදයින් දැන ගත්තේ උයද්දි මස් හයිවෙන්න නම් ගොරකා දානවා..බුරුල් වෙන්න ඕන නම් විනාකිරි හරි ප්‍රෙශර් කුකර් එකක හොදට තම්බනවා කියලා...:cool::cool:
    Naa naa bn. Mas burul wenna winakiri danna epa, rasa wenas wenawa. chater wenawa bn mas curry winakiri dammama, Pressure cooker eke dammath mas awul yanawa burul wenawa tikan kiribath wage. Anith eka Pressure cooker nathuwa nikan unath thambala mas iwwama kohomath rasa wenas wenawa.

    Mas burul wenna danne "Siyabala" , Hai wenna danne "Goraka".
    Oya deken thama balance karanne.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    693
    113
    අනේ පල උපාසක යන්න...මාළු හොදයි, කුකුලා හොදයි...උනුත් එහෙම තමයි වෙනසක් නෑ...බෙලි කපලා හබ ගහලා සුද්ද කරලා මස්කට් වගේ කෑලි කපලා තමයි උ‍යන්නේ...රෙද්ද...:growl::growl:

    :yes::yes:
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    muwa kala thiyanawa.pattama rahai.udawalawe badu. rata ewa kohomada dan na ithin.

    hawa nam kala naha.habai miminna kala thiyanawa. miminnath rahai.

    black curry hadanna nam ithin hodama cheena urai, wal urai, goonai thamai.:yes::yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ වල් ඌර සුද්ද කරන්නත් දන්නවද

    ඔව් බං...දැනට 4ක් 5ක් වගේ හමගහලා තියෙනවා... අපේ ගෙදර පිටිපස්සට වෙන්න තියෙන්නෙ තේ වත්තක්.. ඉතින් ඌරෝ ඉත්තෑවෝ කලවැද්දෝ මී මින්නෝ විමානේ.. අනිවා සතියක හරියන්න එකෙක් දෙන්නෙක් වදිනවාම තමයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    muwa kala thiyanawa.pattama rahai.udawalawe badu. rata ewa kohomada dan na ithin.

    hawa nam kala naha.habai miminna kala thiyanawa. miminnath rahai.

    black curry hadanna nam ithin hodama cheena urai, wal urai, goonai thamai.:yes::yes:
    මූවා ගොනා ගස් ගදයි ඉව්වම. හොයන්න පුලුවන් මසෙන්. හොදට කලමන දාල ඉව්වම සුපිරියි. සුවද එනවා සැහෙන දුරට. මුවා ගොනා වේලල පැනි කරලා කරවල කාල තියේද? ඒක නම් පට්ටා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බං...දැනට 4ක් 5ක් වගේ හමගහලා තියෙනවා... අපේ ගෙදර පිටිපස්සට වෙන්න තියෙන්නෙ තේ වත්තක්.. ඉතින් ඌරෝ ඉත්තෑවෝ කලවැද්දෝ මී මින්නෝ විමානේ.. අනිවා සතියක හරියන්න එකෙක් දෙන්නෙක් වදිනවාම තමයි...
    :Dඉත්ත්වො අල්ලන්න ගිහින් නම් කටු ඇනගෙන තියෙනවා ගමකට. මීමින්නා නම් කාල නැ. කිඹුලා කාල තියේද? එක පාරක් අයියො බොරුද කොහෙද? ඇදුමට හොදයි කියලා කිඹුල් මස් හෙන කට්ටක් කාලා අපේ එකෙකුට හොයන් ආවා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :lol::lol::lol:

    ඒකනේ. තව මස් ජාති ගැන නම් රස කතා තියෙනවා. එවා ඉතින් ටිකක් ප්‍රානගාතෙට බරයි.

    කියහන් කියහන් මං නම් මස් වැද්දෙක්...මස් මාළු පුලුටක් නැතුව කන්නෙම නෑ... සෝබනේට කෑලි නොකා හොදි විතරක් කන්නේ නෑ...:yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    693
    113
    ඔව් බං...දැනට 4ක් 5ක් වගේ හමගහලා තියෙනවා... අපේ ගෙදර පිටිපස්සට වෙන්න තියෙන්නෙ තේ වත්තක්.. ඉතින් ඌරෝ ඉත්තෑවෝ කලවැද්දෝ මී මින්නෝ විමානේ.. අනිවා සතියක හරියන්න එකෙක් දෙන්නෙක් වදිනවාම තමයි...

    තේ වත්තක් තියෙනවා කියන්නේ අනිවා බඩු ඉන්නවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියහන් කියහන් මං නම් මස් වැද්දෙක්...මස් මාළු පුලුටක් නැතුව කන්නෙම නෑ... සෝබනේට කෑලි නොකා හොදි විතරක් කන්නේ නෑ...:yes::yes:
    එකෙන්ම එකෙන්ම.. ආයේ හොදි මොනාද? ඇදලා අරින එකයි තියෙන්නේ.. ඉබ්බා ගලවන කොටත් මරු. ටොපා ගැහුවා වගේ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Naa naa bn. Mas burul wenna winakiri danna epa, rasa wenas wenawa. chater wenawa bn mas curry winakiri dammama, Pressure cooker eke dammath mas awul yanawa burul wenawa tikan kiribath wage. Anith eka Pressure cooker nathuwa nikan unath thambala mas iwwama kohomath rasa wenas wenawa.

    Mas burul wenna danne "Siyabala" , Hai wenna danne "Goraka".
    Oya deken thama balance karanne.

    එල එල...උඹ කියපූ සීන් එක මටත් දැනිලා තියෙනවා...:yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    693
    113
    :Dඉත්ත්වො අල්ලන්න ගිහින් නම් කටු ඇනගෙන තියෙනවා ගමකට. මීමින්නා නම් කාල නැ. කිඹුලා කාල තියේද? එක පාරක් අයියො බොරුද කොහෙද? ඇදුමට හොදයි කියලා කිඹුල් මස් හෙන කට්ටක් කාලා අපේ එකෙකුට හොයන් ආවා.

    කිබුල් මස් කනවද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල එල...උඹ කියපූ සීන් එක මටත් දැනිලා තියෙනවා...:yes::yes:
    තේ වතු තියෙනවනම් අනිව බඩු ශුවර්. අපිත් ගලහා හේවාහැට පත්තෙන් තමා ඉස්සර අල්ලන්නේ ගොඩක් වල් ඌරා. දිවියොත් ඉන්නවා එහේ. කොලදිවියො එහෙම. උන් නම් කන්න බැ. උන් අපිව කයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිබුල් මස් කනවද
    කනවා කියල ඇදුමට හොදයි කියලා මොකෙක්ද මන්ද කිව්වා කියල අපේ අයියා කෙනෙක් එක්ක ගිහින් ඒ කාලේ 1997-8 වගේ අල්ලන් ආවා මන්දක් ගහලා. උගේ හම මේ ලගක් වෙනකම් තිබ්බා අපේ ගෙදර.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උරු මස් කන්න එපා යකො. දොදොල් වගේ තෙල් නේ.. වල් ඌරගේ තෙල් නැ. හම එක්ක පොඩී ලේයර් එකක් එනවා තෙල්. ඒකත් ග්‍රිල් කලොත් පිච්චෙනවා. එහෙම නැත්තම් හොදට තම්බලා උයාගන්න ඔනා. තෙල් නැ මස විතරයි.. සමහරු බොරුවට මයිල් පුච්චලා ඌරුමස් වල් ඌරුමස් කියලා විකුනනවා. දන්න උන්ට හොයන්න පුලුවන්. මස නිකන් ඌරගේ වගේ ලේ පාට නැ.
    Mama wal uru mas kaala naa bn, wal urumas wala rasath nikan cheena uru mas wala rasamada?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :Dඉත්ත්වො අල්ලන්න ගිහින් නම් කටු ඇනගෙන තියෙනවා ගමකට. මීමින්නා නම් කාල නැ. කිඹුලා කාල තියේද? එක පාරක් අයියො බොරුද කොහෙද? ඇදුමට හොදයි කියලා කිඹුල් මස් හෙන කට්ටක් කාලා අපේ එකෙකුට හොයන් ආවා.

    හි...හි...එක සැරයක් ඉත්තැවෙක් වැදිලා දන්නේ නෑ සුද්ද කරන්න කටු විමානේ..හම කපන්න බැලුව බැලුවා හමෙන් කටු වෙන් වෙන්නෙම නෑ...:eek::eek:පස්සේ තවත් මස් වැද්දෙක්ගෙන් කෝල් කරලා ඇහුවම එකා කිව්වා හොදට නටන උණු වතුර දාන්න කියලා..අම්මේ උණූ වතුර දැම්මා විතරයි ඉත්තෑවගේ පිමිබිච්ච කටු ඔක්කෝම හැකිළුනා..ගැලවිලා ගියා නිකන්ම...;););)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Mama wal uru mas kaala naa bn, wal urumas wala rasath nikan cheena uru mas wala rasamada?

    ටොටලි ඩ්වරන්ට් මචං...චීන උරාගේ මස් මෙලෙක්..අනික කිරි රහක් වගේ එනවා...තෙල් ගතියත් වැඩි..හම කෑල්ල කන්නත් අප්පිරියයි ඒ තරමට තෙල් නිසා..වල් උරාගේ එහම නෑ තෙල් කෑල්ල තමයි පට්ටම ගති...මසත් හයියයි.. බොතලයක් ගහන්න සුපිරි බයිට් එක...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ටොටලි ඩ්වරන්ට් මචං...චීන උරාගේ මස් මෙලෙක්..අනික කිරි රහක් වගේ එනවා...තෙල් ගතියත් වැඩි..හම කෑල්ල කන්නත් අප්පිරියයි ඒ තරමට තෙල් නිසා..වල් උරාගේ එහම නෑ තෙල් කෑල්ල තමයි පට්ටම ගති...මසත් හයියයි.. බොතලයක් ගහන්න සුපිරි බයිට් එක...
    Cheena uru mas wala thel kaali nam mata penna baa bn, appiriyai. bohoma amaruwen eke mas kaallak hoyaganna. Habai uru mas kaalle rahanam maru. Wal urage eita wada rasada bn? nathnam thel nathi eka witharada?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හි...හි...එක සැරයක් ඉත්තැවෙක් වැදිලා දන්නේ නෑ සුද්ද කරන්න කටු විමානේ..හම කපන්න බැලුව බැලුවා හමෙන් කටු වෙන් වෙන්නෙම නෑ...:eek::eek:පස්සේ තවත් මස් වැද්දෙක්ගෙන් කෝල් කරලා ඇහුවම එකා කිව්වා හොදට නටන උණු වතුර දාන්න කියලා..අම්මේ උණූ වතුර දැම්මා විතරයි ඉත්තෑවගේ පිමිබිච්ච කටු ඔක්කෝම හැකිළුනා..ගැලවිලා ගියා නිකන්ම...;););)
    හා හා. ඔව් බන්.. එක එක සතගේ එක එක විදිය. ඉස්සර අපි දඩයමේ ගිහින් හෙන තඩි පිඹුරෙක් ගෙනාව. කන්න නෙමෙයි තෙල් ගන්න. තුවලවලට එහෙම දානවලු. තෙල් ගන්න විදියක් අපි දන්නේ නැ. ඒක දන්න එක මාමා කෙනෙක් හිටියා. පිඹුරා ගහක එල්ලලා හම කපලා යටින් ගිනි ගැහුවමටික වෙලාවකින් යකො තෙල් බේරෙනව නිකන් දියඇල්ල වගේ.