වල් ඌර ඉන්නව බන් දැන් හැමතැනම නුවරත් ඉන්නවා.. මහා වදයක්. මුන් එක්කල බැ කහා බතලාලයක්වත් හිටොගන්න. ඔක්කොම උගුල්ලනවා හැතිකරේ..
වල් උරුමස් උරු මස් වලට වඩා රසයිද බන්.?
වල් ඌර ඉන්නව බන් දැන් හැමතැනම නුවරත් ඉන්නවා.. මහා වදයක්. මුන් එක්කල බැ කහා බතලාලයක්වත් හිටොගන්න. ඔක්කොම උගුල්ලනවා හැතිකරේ..
ගොරකා දාලා උයන්න ඔන හාමස් වලට. ගන් කුකුල් මස් වගේ හයි වෙනවා.. සීන් එක හාව හම ගහනකොට ට්‍රික් එකට කරන්න ඔනා. හොද පිහියක් ඔන බ්ලේඩ් එක වගේ. හම ගහන එකනම් හෙන චාටර් වැඩේ.. දැකලා තියෙනවද?
උරු මස් කන්න එපා යකො. දොදොල් වගේ තෙල් නේ.. වල් ඌරගේ තෙල් නැ. හම එක්ක පොඩී ලේයර් එකක් එනවා තෙල්. ඒකත් ග්‍රිල් කලොත් පිච්චෙනවා. එහෙම නැත්තම් හොදට තම්බලා උයාගන්න ඔනා. තෙල් නැ මස විතරයි.. සමහරු බොරුවට මයිල් පුච්චලා ඌරුමස් වල් ඌරුමස් කියලා විකුනනවා. දන්න උන්ට හොයන්න පුලුවන්. මස නිකන් ඌරගේ වගේ ලේ පාට නැ.වල් උරුමස් උරු මස් වලට වඩා රසයිද බන්.?
ගොරකා දාලා උයන්න ඔන හාමස් වලට. ගන් කුකුල් මස් වගේ හයි වෙනවා.. සීන් එක හාව හම ගහනකොට ට්‍රික් එකට කරන්න ඔනා. හොද පිහියක් ඔන බ්ලේඩ් එක වගේ. හම ගහන එකනම් හෙන චාටර් වැඩේ.. දැකලා තියෙනවද?


ඔව්. ඒක ටිකක් චාටර් තමා බලන්න. ගන්වතුර කාලෙට හලාවත වගේ පැතිවල හාවො විමානේ..මම නම් හම ගහන,මරන සින් බලන්නේ නැහැ බන් හිතට හෙන අව්ල්
උරු මස් කන්න එපා යකො. දොදොල් වගේ තෙල් නේ.. වල් ඌරගේ තෙල් නැ. හම එක්ක පොඩී ලේයර් එකක් එනවා තෙල්. ඒකත් ග්‍රිල් කලොත් පිච්චෙනවා. එහෙම නැත්තම් හොදට තම්බලා උයාගන්න ඔනා. තෙල් නැ මස විතරයි.. සමහරු බොරුවට මයිල් පුච්චලා ඌරුමස් වල් ඌරුමස් කියලා විකුනනවා. දන්න උන්ට හොයන්න පුලුවන්. මස නිකන් ඌරගේ වගේ ලේ පාට නැ.

අහ්. එහෙනම් උබ වැඩේ දන්නවා. සමහර උන් ඔක චා කරගන්නවා මාලු කපනව වගේ කපන්න ගිහින්. එක පාර හම ගහලා මිසක්, කුකුලා මාලුව වගේ කැලි කපලා හම ගහන්න ගියොත් බඩු හරි.. හොද පිහියකින් ඉර ඇදගත්තොත් කොට් එක ගැලෙව්වා වගේ තමා. උබ ගොරකා දැම්මේ නැද්ද? එහෙම දැම්මා නම් ටිකක් හයි වෙනවා.යකෝ මංනේ හම ගැහුවේ...මහ ලොකු අවුලක් උනේ නෑ...ඇදුම් ගලවනවා වගේ බෙල්ල කපලා හම ගලවලා දැම්මා...![]()
ඔව්. ඒක ටිකක් චාටර් තමා බලන්න. ගන්වතුර කාලෙට හලාවත වගේ පැතිවල හාවො විමානේ..
තෙල් කන්න එපා යකො. කොලෙස්ට්‍රොල් පප්පලා ඌරො. ඌර හෙනම් බේකන් ග්‍රිල් කරපන්. නැත්තම් වලූරා පිටින් සුද්ද කරලා සූර පප්පා එකේ වගේ බාබිකිඋ හරි ග්‍රිල් කරල හරි ගත්තනම් හරි ඔපන් ෆයර් එකක. එතකොට තෙල් නැ කොටින්ම.තෙල රහයිනේ බන්...
එකියන්නේ මස් වල රහ සමාන ඇති නේ... ?
යකෝ මංනේ හම ගැහුවේ...මහ ලොකු අවුලක් උනේ නෑ...ඇදුම් ගලවනවා වගේ බෙල්ල කපලා හම ගලවලා දැම්මා...![]()
ඔය ඒ හාවො නෙමෙයි මචන්. අර ඇස් රතු ඇති කරන උන් නෙමෙයි ඔය. මෙඋන් වල් හාවො.. ඉස්සර් අපේ ගෙහර හිටියා බල්ලෙක්. ඌ අල්ලනව හිටු කියලා. දඩයම් බල්ලෙක්. රට හාවොන්ට වඩා මේ හාවො ලොකුයි. දුර පනින්න පුලුවන්, අලු පාටයි..හාවා හෙන අහිංසක සතා බන් ඉස්සර අපේ ගෙදර ඇති කලත් එක්ක පොඩ්ඩක් බය උනු ගමන් ගැහෙනවා ඒ නිසා කන්න හිතෙන්නේ නැහැ ගෙදර හිටපු සත්තු මතක් වෙනවා
සිරාවටම මස් කන්න එපා පව් බව් ගාන උන් වෙන ත්‍රේඩ් බැලුවනම් යහපති. කන එකා කයි නෙව."Dan methana mas kanda epa ananng manang baila kiyawanda epa hodey.."
ඔය ඒ හාවො නෙමෙයි මචන්. අර ඇස් රතු ඇති කරන උන් නෙමෙයි ඔය. මෙඋන් වල් හාවො.. ඉස්සර් අපේ ගෙහර හිටියා බල්ලෙක්. ඌ අල්ලනව හිටු කියලා. දඩයම් බල්ලෙක්. රට හාවොන්ට වඩා මේ හාවො ලොකුයි. දුර පනින්න පුලුවන්, අලු පාටයි..
අහ්. එහෙනම් උබ වැඩේ දන්නවා. සමහර උන් ඔක චා කරගන්නවා මාලු කපනව වගේ කපන්න ගිහින්. එක පාර හම ගහලා මිසක්, කුකුලා මාලුව වගේ කැලි කපලා හම ගහන්න ගියොත් බඩු හරි.. හොද පිහියකින් ඉර ඇදගත්තොත් කොට් එක ගැලෙව්වා වගේ තමා. උබ ගොරකා දැම්මේ නැද්ද? එහෙම දැම්මා නම් ටිකක් හයි වෙනවා.

හොද්දනම් සුපිරියට අවා..මස් හම කෑලී හපන්න බෑ රබර් කෑලී වගේ.

.එදා බල්ලා කෑවෙත් නෑ කියහන්කෝ..




නැ බන්. උන් රට හාවො. සුදු පුලුන් බොලා වගේ හයියෙන් ක්ගැහුවොත් මැරිල වැටෙන උන් රට හාවො.. උන් තම ලමයි ඔය ගෙවල් වල ඇති කරන්නේ. උන් නම් මාරි බිස්කටුත් කනවා.. මේ හාවො එහෙම උන් නෙමෙයි, අන්ත පජාත යක්කු. අල්ලන්න ලෙසි නැ. හරියට පැන්නොත් පයින් දමලා ඇරියොත් හකු පනිනවා මිනිහෙක්ගේ උනත්.. ඒ සයිස් උන් ඉන්නවා. සමහර බල්ලොත් බයයි. ගොඩ වෙලාවට ඉන්නේ රන්චු පිටින් ගුල්වල.ඒ වල් හාවෝ නෙමේද ගෙවල් වල ඇති කරන්නේ කැලෙන් අල්ලගෙන
ඒ දවස් වල ගානක් නෑ බං ගොරකා දැම්මම මස් හයි වෙනවා කියලා...හැබැයි දවසක් ඌරෙක් වැදිලා ඌව මස් කරලා උයද්දී ගොරක කෑලි දෙකක් දැම්මා ඇඹුල එන්න කියලා...හොද්දනම් සුපිරියට අවා..මස් හම කෑලී හපන්න බෑ රබර් කෑලී වගේ.
.එදා බල්ලා කෑවෙත් නෑ කියහන්කෝ..
එදත් එදයින් දැන ගත්තේ උයද්දි මස් හයිවෙන්න නම් ගොරකා දානවා..බුරුල් වෙන්න ඕන නම් විනාකිරි හරි ප්‍රෙශර් කුකර් එකක හොදට තම්බනවා කියලා...![]()
ඒ දවස් වල ගානක් නෑ බං ගොරකා දැම්මම මස් හයි වෙනවා කියලා...හැබැයි දවසක් ඌරෙක් වැදිලා ඌව මස් කරලා උයද්දී ගොරක කෑලි දෙකක් දැම්මා ඇඹුල එන්න කියලා...හොද්දනම් සුපිරියට අවා..මස් හම කෑලී හපන්න බෑ රබර් කෑලී වගේ.
.එදා බල්ලා කෑවෙත් නෑ කියහන්කෝ..
එදත් එදයින් දැන ගත්තේ උයද්දි මස් හයිවෙන්න නම් ගොරකා දානවා..බුරුල් වෙන්න ඕන නම් විනාකිරි හරි ප්‍රෙශර් කුකර් එකක හොදට තම්බනවා කියලා...![]()


