Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    *wal ura rasai.isma hindala hadanna one
    *muwa mas ita wada tikak rasin adui.echcharama mas haiya na.
    *ha mas kiri rasaya wadiy.podi kali hodi aduwen hadala kanna puluwan.
    *iththawa mas hadaddi hadana kena meeter eken hadanna one.nathnam mas kola dum raha enawa.mokada iththawa gulata giyama duma hahala marana nisa.
    *ibi mas wal uru mas laginma yanawa.podi kaliwalata kapala haduwama bite ekata niyamai.gogak wela hapanna puluwan uru mas wage.
    *waduru masuth ha mas laginma yanawa.kiyanna tharam wenasak na.

    tawa mona mas ganada danaganna one.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    Bump
    Mama kaala tiyena rasama mas thamai Wal urumas.
    Adatath kanne Chicken vitharai. But wal uru mas hambunoth nam aniwa kanawa. :lol:

    වල් ඌරු මස් දුම් මැස්සේ දාල වෙලලා හදල කාල තියෙනවද මතක් වෙනකොටත් කෙල උනනවා කට්ට්
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මං කිරි බොනවා. ඒ හැරුනාම ගෝවා වර්ග වල, බණ්ඩක්කා වල, චීස් වලත් කැල්සියම් තියෙනවා. :yes:

    කැල්සියම් ඔනේ නම් තල කන්න...කැල්සියම් වැඩිම ආහරය තමයි තල...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    ජොනී බට්ට;22076690 said:
    දැන් කාලේ ගන් කුකුළා කියල කරි චිකන් දෙනවා, ඒක බ්රෝඉලර් ට වඩා හපන් :eek:

    :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වල් ඌරු මස් දුම් මැස්සේ දාල වෙලලා හදල කාල තියෙනවද මතක් වෙනකොටත් කෙල උනනවා කට්ට්
    මචන් ඒ දුමේ දාන සීන් එක ස්මොකින් ෆ්ලේවර් එක ගන්න හොද දර මොනවද මචන්. ජහජරා දර දැම්මම අවුල් යනවනේ.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    niyama muwa maswala thana kola rahak enawa ban :( . eka parak puthlam pette porak genalla heduwa mamanam wediya kewe na. happe ekata bappala mahappla set eka hoya hoya kewe . indunisiyawen balagana kolla muwo maranawanam mama dakalath na ahalath na habai own ballonam kanawa amara kemak
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    කලින් ගැහුව...පස්සෙ ලේසිම වැඩෙ කරන්ට් එක දාන එක...වදිනකොට 2නා 3නා වදිනවා....:cool::cool:

    උඹට එහෙනම් නිතර සෙට් වෙනවා ඇති බඩු .පරෙස්සමින් දාපන් මිනිහෙකුට වත් පැගුනොත් 9ඉවරය් ඉතින් .අපේ ගමේ ඉස්සර කොට බැන්ද එකෙකුට වැදිලා කකුලක්ම් අයින් කරන්න උනා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වල් ඌරු මස් දුම් මැස්සේ දාල වෙලලා හදල කාල තියෙනවද මතක් වෙනකොටත් කෙල උනනවා කට්ට්

    Ne ban uyala vitharai kaala tiyenne. Ape gedara chicken vitharai hadanne. Oya yaluwekge gedarin set unoth thamai wal urumas kanne.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    මචන් ඒ දුමේ දාන සීන් එක ස්මොකින් ෆ්ලේවර් එක ගන්න හොද දර මොනවද මචන්. ජහජරා දර දැම්මම අවුල් යනවනේ.

    එහෙම විශේෂ තේරිල්ලක් නම් නැහැ බන් ඉස්සර ගමේ ඉන්න කාලේ තමා වේලුවේ වල් දර ඕන එකක් අව්ලක් නැහැ .දුම් මැස්ස පොඩ්ඩක් උසට හදපන් එතකොට අවලක් නැහැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    Ne ban uyala vitharai kaala tiyenne. Ape gedara chicken vitharai hadanne. Oya yaluwekge gedarin set unoth thamai wal urumas kanne.

    පට්ට රස්ය් ගම වල තියෙනවා තාමත් බඩු
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම විශේෂ තේරිල්ලක් නම් නැහැ බන් ඉස්සර ගමේ ඉන්න කාලේ තමා වේලුවේ වල් දර ඕන එකක් අව්ලක් නැහැ .දුම් මැස්ස පොඩ්ඩක් උසට හදපන් එතකොට අවලක් නැහැ
    එල එල මචන්..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹට එහෙනම් නිතර සෙට් වෙනවා ඇති බඩු .පරෙස්සමින් දාපන් මිනිහෙකුට වත් පැගුනොත් 9ඉවරය් ඉතින් .අපේ ගමේ ඉස්සර කොට බැන්ද එකෙකුට වැදිලා කකුලක්ම් අයින් කරන්න උනා

    ඔව් බං...දැන් අවුරුදු දෙකකට කලින් කොටු පනින්න ගිය 2ක් කරන්ට් වැදිලා මැරුනා එහා ගමේ...:P:P අපේ ගෙදර කරන්ට් එක දානවා කියලා මිනිස්සු දන්නවා ඒ නිසා ගනක් නෑ...:yes::yes: නිකන් හම්බෙන ඒවනේ...අනික කල්ල මරේ...දැන් 400යි අපි දෙන්නෙ කිලෝ එක...70ක 80ක එකෙක් වැදුනොත් ඉතින් ගොඩ තමයි...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    ඔව් බං...දැන් අවුරුදු දෙකකට කලින් කොටු පනින්න ගිය 2ක් කරන්ට් වැදිලා මැරුනා එහා ගමේ...:P:P අපේ ගෙදර කරන්ට් එක දානවා කියලා මිනිස්සු දන්නවා ඒ නිසා ගනක් නෑ...:yes::yes: නිකන් හම්බෙන ඒවනේ...අනික කල්ල මරේ...දැන් 400යි අපි දෙන්නෙ කිලෝ එක...70ක 80ක එකෙක් වැදුනොත් ඉතින් ගොඩ තමයි...

    ළඟ පාතක උනා නම් මමත් ගන්නවා වල් ඌරු මස් කාලෙකින් කෑවේ නැහැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    *wal ura rasai.isma hindala hadanna one
    *muwa mas ita wada tikak rasin adui.echcharama mas haiya na.
    *ha mas kiri rasaya wadiy.podi kali hodi aduwen hadala kanna puluwan.
    *iththawa mas hadaddi hadana kena meeter eken hadanna one.nathnam mas kola dum raha enawa.mokada iththawa gulata giyama duma hahala marana nisa.
    *ibi mas wal uru mas laginma yanawa.podi kaliwalata kapala haduwama bite ekata niyamai.gogak wela hapanna puluwan uru mas wage.
    *waduru masuth ha mas laginma yanawa.kiyanna tharam wenasak na.

    tawa mona mas ganada danaganna one.

    :cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කාල නම් තියෙනවා. දැන් ලගකදි දඩයමේ ගියේ නැ. පුත්තලම අනුරාදපුර පාරේ එලුවන්කුලම ලයින් එකේ ඔය ඔනා එකක් එලාගත්තැකි.. දැන් අපිට ඔවල යන්න වෙලාවක් නැ. කොල්ලා කාලේ ඉතින් කොරපුවා..

    apo make inne maha paw karayone kiyana Lassana mun dadayame giye ne kiyala :confused::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බං...දැන් අවුරුදු දෙකකට කලින් කොටු පනින්න ගිය 2ක් කරන්ට් වැදිලා මැරුනා එහා ගමේ...:P:P අපේ ගෙදර කරන්ට් එක දානවා කියලා මිනිස්සු දන්නවා ඒ නිසා ගනක් නෑ...:yes::yes: නිකන් හම්බෙන ඒවනේ...අනික කල්ල මරේ...දැන් 400යි අපි දෙන්නෙ කිලෝ එක...70ක 80ක එකෙක් වැදුනොත් ඉතින් ගොඩ තමයි...
    ලගදි මහියන්ගනෙන් හැරිලා ජපන් පාලම පාරේ යනකොට විල්ගමුව කියලා හරියක් සෙට් වෙනවා. එහේ වකුගඩු ලෙඩ එහෙම සැහෙන්න. බොන්න වතුරත් නැ. ඔහේ ඉන්නවා බඩු.. වලි ඌරො තඩි සයිස්. වකුගඩු කේස් හින්දා ගත්තේ නැ. ඔකුන්ගෙත් කවුද දන්නේ ආසනික් ඩිපොසිට්ද කියලා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ළඟ පාතක උනා නම් මමත් ගන්නවා වල් ඌරු මස් කාලෙකින් කෑවේ නැහැ

    හුගක්ම අපෙ පැත්තේ ෆර්මසි වල අයයි රෙස්ටුරන් වල අය තමයි ගෙනියන්නේ...මොනවත් නෑ කෝල් කරන්න විතරයි තියෙන්නෙ මස් කරලා... 400ට අරගෙන උන් 600ට වගෙ දෙනවා... පොලීසියට නම් ඉතින් නිකන්..:oo::oo: