හා හා. ඔව් බන්.. එක එක සතගේ එක එක විදිය. ඉස්සර අපි දඩයමේ ගිහින් හෙන තඩි පිඹුරෙක් ගෙනාව. කන්න නෙමෙයි තෙල් ගන්න. තුවලවලට එහෙම දානවලු. තෙල් ගන්න විදියක් අපි දන්නේ නැ. ඒක දන්න එක මාමා කෙනෙක් හිටියා. පිඹුරා ගහක එල්ලලා හම කපලා යටින් ගිනි ගැහුවමටික වෙලාවකින් යකො තෙල් බේරෙනව නිකන් දියඇල්ල වගේ.
මල අප්පිරියය්නේ බන් පිඹුරා






අනික මගේ පොන් එකේ ඔක්කොම නම්බර් වලට කෙල වුණා
, මටත් කෙල වුණා 