උබ අරූ දාපු එකමනේ ආයෙත් upload කරලා තියෙන්නේ.

මහගම සේකරයන්ගේ තුංමං හන්දිය චිත්‍රපටිය දෙන්න පුළුවන්ද?? ලොකු උදව්වක්.

ඔන්න සොමරත්න මහත්තයම දාලා දැන් බය නැතුව බලන්න පුලුවන් කට්ටියට
nino live derana tv eken block krai bn 72k views thiyala block une
derana ekatai 7 circuit kiyana channal ekatai thama nino live ayithi oya film eke thank ayin krala thiyenne mama bloxk nowenna eka thibba nam dpu gamn block wenawa ..ai derana danne nadhda derana dan films okkoma aran thiyenne bageta bagayak unge aluth site ekak start karane gluooo.tv kiyala bandanayi 28ith enawalu next month apita hulan dana dna eka block mona unath derana hodai kawadawath DMCA ewanne ne

aqppaaa mage balaporoththu sun unada bnnnකියල වැඩක් නැහැ බන්.මාත් මන් ලග තියෙන පරණ ටෙලිනාට්‍ය upload කරා කාට හරි බලන්න.කොහෙද අර තිස්ස නාගොඩවිතානගේ පුතා copyright claim කරලා.ඌ දැන් ෆිල්ම්ස් විතරක් නෙමෙයි පරණ හොද ටෙලිනාට්‍යත් අරන් VOD කියලා සයිට් එකක් හදලා සල්ලි වලට බලන්න දෙනවා..මම upload කරපු වීඩියෝ ඔක්කොම down.එක වීඩියෝ එකක් පැය 6ක් වගේ තිබ්බේ.කොටසින් කොටස බලනකොට කරදරේ නිසා කොටස් 20ක් විතර එකට merge කරලා upload කරේ.ෂික් අපරාදේ මගේ කාලේ.මට සත පහක්වත් එන්නේ නැතුව මිනිස්සු ගැන හිතලා upload කරලත් මෙහෙම උන් එක ගැන තමා දුක.අද ඔක්කොම සල්ලි වලට යටයි.

aqppaaa mage balaporoththu sun unada bnnn![]()