PayPalකරදරේ

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    කොහෙද රට. ලන්කාවේ නෙමෙයිනම් ඒ රටේ නොම්බරයක් ඔනා. මම දාලා තියෙනේ VOIP

    macho app eka mokakda bng ? free da ? mama usa paypal ekak hadala thyenne. wena ekak hadannath puluwan. thama card eka add kale na. please udaw karanna.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    macho app eka mokakda bng ? free da ? mama usa paypal ekak hadala thyenne. wena ekak hadannath puluwan. thama card eka add kale na. please udaw karanna.
    ඔනා තරම් තියෙන්නේ බන්. ෆ්‍රීඑවත් තියෙනවා. ෆ්‍රීනැති එවත් තියනවා. text me වගෙ ඇප්, බර්න් නම්බර් ද මොකක්ද මන්ද ඇප් එකක්. ප්ලේ ස්ටොරුවේ බලහන්. නැත්තම් ස්කයිප් දාගනින්. මම දාලා තියෙන්නේ එහෙම, ස්කයිප් නම්බර් ෆොවර්ඩ් කරලා තියෙන්නේ ලන්කාවේ නම්බර් එකට. ස්කයිප් නම්බර් එකඩයල් කලාම මගේ ෆොන් එක රින් වෙනවා. ලෙසියි. හැමතිස්සෙම කොල් එන්නේ නැනේ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඔනා තරම් තියෙන්නේ බන්. ෆ්‍රීඑවත් තියෙනවා. ෆ්‍රීනැති එවත් තියනවා. text me වගෙ ඇප්, බර්න් නම්බර් ද මොකක්ද මන්ද ඇප් එකක්. ප්ලේ ස්ටොරුවේ බලහන්. නැත්තම් ස්කයිප් දාගනින්. මම දාලා තියෙන්නේ එහෙම, ස්කයිප් නම්බර් ෆොවර්ඩ් කරලා තියෙන්නේ ලන්කාවේ නම්බර් එකට. ස්කයිප් නම්බර් එකඩයල් කලාම මගේ ෆොන් එක රින් වෙනවා. ලෙසියි. හැමතිස්සෙම කොල් එන්නේ නැනේ.

    macho godak ewa try kala. eth macho sms code eka nanae. paypal eken. ekane aula.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    macho godak ewa try kala. eth macho sms code eka nanae. paypal eken. ekane aula.
    දැන් කොඩ් එකක්ද එන්නේ. එහෙනම් වෙලාවට. ඉස්සර ඔකකලේ වොයිස් කොල් එකක් ආව. ඒකට ස්ක්‍රින් එකේ නම්බර් එකගැහුවහම හරි. හොද වෙලාවට උබ කිව්වේ එහෙනම් මට ආයේ ස්කයිප් නම්බර් එක වෙරිෆයි කරන්න බැ. sms එන්නේ නැනෙ..
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    දැන් කොඩ් එකක්ද එන්නේ. එහෙනම් වෙලාවට. ඉස්සර ඔකකලේ වොයිස් කොල් එකක් ආව. ඒකට ස්ක්‍රින් එකේ නම්බර් එකගැහුවහම හරි. හොද වෙලාවට උබ කිව්වේ එහෙනම් මට ආයේ ස්කයිප් නම්බර් එක වෙරිෆයි කරන්න බැ. sms එන්නේ නැනෙ..

    voice calls uth ei bng. phone dala thibunoth. eth bng meka eka parak verify karagaththa nam harine. mun code eka ewanne nahane.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    voice calls uth ei bng. phone dala thibunoth. eth bng meka eka parak verify karagaththa nam harine. mun code eka ewanne nahane.
    මම නම් ෆොන් නම්බර් එක දාලගොඩක් කල්. අලුත් සිස්ටම් ඔක්කොගේම දැන් VOIP නම්බර් වෙරිෆයි එවට යුස් කරන්න බැරුව ඇති. ගූගල් වොයිස් එකටත් දැන් බැ. ඉස්සර නම් ඒකත් පුලුවන්.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මම නම් ෆොන් නම්බර් එක දාලගොඩක් කල්. අලුත් සිස්ටම් ඔක්කොගේම දැන් VOIP නම්බර් වෙරිෆයි එවට යුස් කරන්න බැරුව ඇති. ගූගල් වොයිස් එකටත් දැන් බැ. ඉස්සර නම් ඒකත් පුලුවන්.

    mekata wisadumak nadda bng ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇහ්. එහෙනම් මම උබට කියන්නද වැඩක්. ඔකරිෆන්ඩ් කරපන් ආපු තැනටම. ඌට කියපන් අඩුවෙන් හරි වෙස්ටර්න් යුනියන් හරි මනී ග්‍රැම් හරි එවන්න කියලා.. මමත් ඔහොම කරලා තියෙනවා. පේමන්ට් එක අරගෙන හොල්ඩ් උනාම බඩු ඩිලිවර් කරලා කස්ටමර්ට කියනව රිෆන්ඩ් කරන්නම් වෙන විදියකට එවන්න කියලා. ශුවර් පොරක් නම් එහෙම කරපන්. 180 පස්සේ ඒකත් බැ.

    180ට වැඩි මචන් රිඵන්ඩ් බෑ :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයගානක් නම් අපරාදේ. ඔක අරින්න එපා. උන්ට දිගටම කතා කරපන්. එහෙම අනුන්ගේ සල්ලි තියාගන හරියනවයැ.

    දෙන්න බෑ කියනවා මචන් ID එක valid කියන්න බැරිලු නේ.:( හොයන්න බැරි වෙන්නේ එඩිට් කරලා යැවුවේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehenam atharinna epa mokak hari karahan, yako Malaysia gihin ehe eketta kiyala mokak hari karagattath labai :P
    ඔව් යකූ.. ඔය ගානට PR ගත්තත් පාඩු නැ මලේසියා.. ඒජන්ට් කෙනෙක් ගාවට ගිහින් ජොබ් ඉන්ටවීව් එකකට වීසා එකක් අරගෙන එහේ ගිහින් අපාර්ට්මන්ට් එකක් දාලා ඇඩ්‍රස් දාලා දුන්නනම් හරි..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් යකූ.. ඔය ගානට PR ගත්තත් පාඩු නැ මලේසියා.. ඒජන්ට් කෙනෙක් ගාවට ගිහින් ජොබ් ඉන්ටවීව් එකකට වීසා එකක් අරගෙන එහේ ගිහින් අපාර්ට්මන්ට් එකක් දාලා ඇඩ්‍රස් දාලා දුන්නනම් හරි..

    ම්ලේශියා නෙවේ මචන් මල්ටා අකවුන්ට් එක :(